මිනුවන්ගොඩ ටවුන් එක කිට්ටුව කවුද ඉන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    චමා ඊකෙ උන්ට සල්ලි දාලා ඊයේ කිව්වා සල්ලි දැම්ම කියල. පස්සේ ඇඩ්රස් එක එහෙමත් දැම්මා මැසේජ් එකකින්. හැබැයි තාම මැසේජ් සීන් කරලා නෑ. වට්සැප් කෝල් කලාමත් කට් කරනවා ලබ්බ. මුන් කවදද බන් මේක ඩිලිවරි එකට දාන්නේ. 😖😖😖

    මිනුවන්ගොඩ පැත්තේ ඉන්නවා නම් ගිහින් කියහන්කෝ කඩේට මගේ මොනිටරේ අදම ඩිලිවරි එකට දාන්න කියල. 😥
     
    • Like
    Reactions: Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara

    මිනුවන්ගොඩ koheda yako hoda computer shop tiyenne. ubata wena ganna thanak tibunema nedda. hafoi.​

    ආන්සර් කළා. මේකේ ත්‍රෙඩ් එකක් දැම්මම ඌ ආන්සර් කරනවා. ඒකයි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ. 🙄
    Mokakda monitor eka order kale?
    Samsung T35F 24 inches
    tho wage gas gonek. me dewas wala mokada ban cod karaganne nathiwa salli mulin danne.. :lol: :lol:
    COD දාන්න DARAZ නෙමෙයිනේ. 🙄
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38

    උබට තිබ්බේ මේකේ පොස්ට් එක දාන්න කලින් උට SMS හරි ගහලා Refund ඉල්ලන්න. දෙන්නේ නැත්තම් තෝ ගැන එළකිරි එකේ පොස්ට් එකක් දානවා කියලා සල්ලි එවපන් කියලා දෙකක් කියන්න. අනිවාර්යෙන් එවනවා එතකොට බඩු එවපු නැති ඕනේ තරම් එවුන්ගෙන් අරන් තියෙනවා ඔහොම. ඇහුවේ නැත්තම් පොස්ට් එක දාන්න තිබ්බේ. දැන ෆේස් බුක් ගෘප් වලත් දානවා කියලා try කරලා බලපන්. උබ ඌ ගැන පොස්ට් එකක් දාපු නිසා ඌ උබට එවන්නේ කැඩිච එකක් අනිවාර්යෙන්. එක නිසා සල්ලි ගනින් උගෙන්​

    මිනුවන්ගොඩ එවුන් ඔහොමමයි මම එක තැනකින් ගත්තා Stock තියෙනවා ද කියලා අහලා ගත්තේ. එත් ඌ එව්වේ නෑ මම Call කළාම කියනවා Customer කෙනක් අවාලු ඌට මගේ එක දුන්නා කියලා. මම සල්ලි ගෙව්වට පස්සේ එහෙම දෙනවා ද ඇහුවාම ඌ කියනවා උගේ කඩේලු උට ඕනේ දෙයක් කරන්න පුළුවන් කිව්වා. බැනලා සල්ලි ඉල්ලා ගත්තේ මන්.​

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world

    මිනුවන්ගොඩ එවුන් ඔහොමමයි මම එක තැනකින් ගත්තා Stock තියෙනවා ද කියලා අහලා ගත්තේ. එත් ඌ එව්වේ නෑ මම Call කළාම කියනවා Customer කෙනක් අවාලු ඌට මගේ එක දුන්නා කියලා. මම සල්ලි ගෙව්වට පස්සේ එහෙම දෙනවා ද ඇහුවාම ඌ කියනවා උගේ කඩේලු උට ඕනේ දෙයක් කරන්න පුළුවන් කිව්වා. බැනලා සල්ලි ඉල්ලා ගත්තේ මන්.​

    උබට ඉතිං හැමෝම අරියාදු කරනවනෙ හැමදාම උබ කඩවලින් බඩු ගන්නෙපා ගෙදර සේරම හදාගන්න එතකොට ප්‍රශ්නෙ ඉවරයි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    උබට තිබ්බේ මේකේ පොස්ට් එක දාන්න කලින් උට SMS හරි ගහලා Refund ඉල්ලන්න. දෙන්නේ නැත්තම් තෝ ගැන එළකිරි එකේ පොස්ට් එකක් දානවා කියලා සල්ලි එවපන් කියලා දෙකක් කියන්න. අනිවාර්යෙන් එවනවා එතකොට බඩු එවපු නැති ඕනේ තරම් එවුන්ගෙන් අරන් තියෙනවා ඔහොම. ඇහුවේ නැත්තම් පොස්ට් එක දාන්න තිබ්බේ. දැන ෆේස් බුක් ගෘප් වලත් දානවා කියලා try කරලා බලපන්. උබ ඌ ගැන පොස්ට් එකක් දාපු නිසා ඌ උබට එවන්නේ කැඩිච එකක් අනිවාර්යෙන්. එක නිසා සල්ලි ගනින් උගෙන්​

    මිනුවන්ගොඩ එවුන් ඔහොමමයි මම එක තැනකින් ගත්තා Stock තියෙනවා ද කියලා අහලා ගත්තේ. එත් ඌ එව්වේ නෑ මම Call කළාම කියනවා Customer කෙනක් අවාලු ඌට මගේ එක දුන්නා කියලා. මම සල්ලි ගෙව්වට පස්සේ එහෙම දෙනවා ද ඇහුවාම ඌ කියනවා උගේ කඩේලු උට ඕනේ දෙයක් කරන්න පුළුවන් කිව්වා. බැනලා සල්ලි ඉල්ලා ගත්තේ මන්.​

    uabta thama okkoma venne.ammada banne
     
    • Haha
    Reactions: Heshan Daminda

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON

    prasanna.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda