චමා ඊකෙ උන්ට සල්ලි දාලා ඊයේ කිව්වා සල්ලි දැම්ම කියල. පස්සේ ඇඩ්රස් එක එහෙමත් දැම්මා මැසේජ් එකකින්. හැබැයි තාම මැසේජ් සීන් කරලා නෑ. වට්සැප් කෝල් කලාමත් කට් කරනවා ලබ්බ. මුන් කවදද බන් මේක ඩිලිවරි එකට දාන්නේ. 

මිනුවන්ගොඩ පැත්තේ ඉන්නවා නම් ගිහින් කියහන්කෝ කඩේට මගේ මොනිටරේ අදම ඩිලිවරි එකට දාන්න කියල.
මිනුවන්ගොඩ පැත්තේ ඉන්නවා නම් ගිහින් කියහන්කෝ කඩේට මගේ මොනිටරේ අදම ඩිලිවරි එකට දාන්න කියල.