මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මතුදාක කාසී නිසා
    කරකාර බන්දන් ඔයා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා ..

    රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
    සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
    අපෙ හරහට උන් ඒ තරු ගලපා
    ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා ..

    නොකැඩී ගලනා දුක් සංසා‍රේ පැටලී වෙලිලා
    දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා‍
    අග හිඟ කම් දැන් යන්නේ පියඹා ..

    tumblr_lyl9blMUEK1r6rsteo1_250.jpg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    hats off 4 kassa,

    kellata cancer ekak thiyeddith u love kara, salli damma, uta kella dakinna oni weddith kellage lede gana hithala u sadda wahan hitiya, dakalath nathi kellekta love eka nisa salli damma, bala palla u modayek kiyanawata wada hoda nadda patta porak kiwwanam.

    ane manda mata hitena de, mama kalekin dakka sira love karana porak
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ජීවිතේට දැකලා නැති කෙල්ලෙක්ට ලව් කරන්න කියලද කියන්නෙ ? :oo:
    කෙල්ලව ඇස් දෙකට දැකලා, ඒකිට සිරාවටම කැන්සර් එකක් තියෙනවා කියලා දන්නවනං කලාට අවුලක් නෑ :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් දැන් නවත්තනවා... කිසිම දෙයක් 100% නොදැන මුකුත් කියන්න බෑ... බලමු මොකෝ වෙන්නේ කියලා.. සයිබර් ලෝකේ ඇත්ත ලෝකෙට වඩා හුඟක් වෙනස් කියලා කට්ටියට මේකෙන් තේරුම් යන්න ඇති...
    :yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හහා. ඉස්සර අපි ගිහින් බොරුවට දාලා එන්නේ "ඉතා අනර්ඝ නිර්මාණයක්. ඔබට ජය " කියලා.. ඒ කාලේ පව් කියලත් හිතුනා. දැන්නම් එහෙම නෙමෙයි කුනුහරපෙන් බැනලා දාලා එන්න තිබ්බේ :rofl:
    :rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජීවිතේට දැකලා නැති කෙල්ලෙක්ට ලව් කරන්න කියලද කියන්නෙ ? :oo:
    කෙල්ලව ඇස් දෙකට දැකලා, ඒකිට සිරාවටම කැන්සර් එකක් තියෙනවා කියලා දන්නවනං කලාට අවුලක් නෑ :P
    හා හහ් එකට කියන්නෙ සත්‍ය ප්‍රෙමය කියලා :rofl:
     
    Status
    Not open for further replies.