mata thama mathakai archirasikada mokekda ekek ota 4to eke inna kellage original profile eka pennuwamath piligaththe na oka fake kiyala
uoo skype ekenuth chat karala thiye kiwwe
lol
uoo skype ekenuth chat karala thiye kiwwe
lol
uoo skype ekenuth chat karala thiye kiwwe
lolමතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා ..
රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
අපෙ හරහට උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා ..
නොකැඩී ගලනා දුක් සංසාරේ පැටලී වෙලිලා
දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා
අග හිඟ කම් දැන් යන්නේ පියඹා ..
this is not de first time tht a female member of this forum did such a thing as far i knw once de top poster of this forum went through a tough time due to de acts of one female member...all this coz of chithayak dakkama nari hu kiyana nisa lu
loweth neDoly ge thread BUMP wenawa hoo galaa
යකෝ ඈත්තටම මිනු මැරිලනම් අද රෑට මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරපු හැමෝගෙන්ම පලිගනී බු හා හා අ හා ඇහැ


ජීවිතේට දැකලා නැති කෙල්ලෙක්ට ලව් කරන්න කියලද කියන්නෙ ?hats off 4 kassa,
kellata cancer ekak thiyeddith u love kara, salli damma, uta kella dakinna oni weddith kellage lede gana hithala u sadda wahan hitiya, dakalath nathi kellekta love eka nisa salli damma, bala palla u modayek kiyanawata wada hoda nadda patta porak kiwwanam.
ane manda mata hitena de, mama kalekin dakka sira love karana porak


මමත් දැන් නවත්තනවා... කිසිම දෙයක් 100% නොදැන මුකුත් කියන්න බෑ... බලමු මොකෝ වෙන්නේ කියලා.. සයිබර් ලෝකේ ඇත්ත ලෝකෙට වඩා හුඟක් වෙනස් කියලා කට්ටියට මේකෙන් තේරුම් යන්න ඇති...


හහා. ඉස්සර අපි ගිහින් බොරුවට දාලා එන්නේ "ඉතා අනර්ඝ නිර්මාණයක්. ඔබට ජය " කියලා.. ඒ කාලේ පව් කියලත් හිතුනා. දැන්නම් එහෙම නෙමෙයි කුනුහරපෙන් බැනලා දාලා එන්න තිබ්බේ![]()




හා හහ් එකට කියන්නෙ සත්‍ය ප්‍රෙමය කියලාජීවිතේට දැකලා නැති කෙල්ලෙක්ට ලව් කරන්න කියලද කියන්නෙ ?
කෙල්ලව ඇස් දෙකට දැකලා, ඒකිට සිරාවටම කැන්සර් එකක් තියෙනවා කියලා දන්නවනං කලාට අවුලක් නෑ![]()

ටීටීEka deyak sure oya news paper article eka liyapu kena elakiri eke inna kenek
