poison daanna epa ban ubalata paw siddaweipusek thamai hodama solution1
pusiyeknam wada hodai
![]()
Loku Pussyo allanne na ban ban godak meeton ta. Podi tight ekek genawanam hari.
poison daanna epa ban ubalata paw siddaweipusek thamai hodama solution1
pusiyeknam wada hodai
![]()
අත නමේ අතේ ඇගිලි මචන් කකුල් වල ඇගිලි මට ඒක ලියන්න බැරි උනා සොරි .! හත් අට පාරක් කාලා තියෙනවා. රත්තරන් උණු කරලා අච්චි ඒ වෙලාවට එතන පුච්චනවා කනවට වඩා වේදනයි ඒක
අනේ මේ රෙද්දේ පව්. පව් පින බල බල හිටියා නම් අද එහෙනම් රටත් නෑ ,ප්‍රබාකරන් ඇවිත් රටම අල්ලනවා.
![]()

yako sathekge unath food walata poison danawa kiyanne eka loku pawak. . .
ekko kuduwakata allala durakata gihin dammanam hari 
පොල් වලට කවලම් කරලා දැම්මේ. මාත් ඉන්නේ කුලී ගෙදරක වෙලාවකට හිතෙනවා හෝල් මන් ද කියලත් පොල්ලකින් ගහන්න බෑ ඇත හොල්ලනකොටම දුවනවා. අපේ අම්මා සත්තුට ආස නැහැ බන් වටේ ඇවිද ඇවිද ගෙවල් ජරා කරනවා කියලා ආසව්ට්ව්ත් කිසිම සතක් ගෙනල්ලා නැහැ තාම
me sira da kiyanne? Nidagena innako ta anga kanawa kiyanne yaksha meeyo ne ban
මාර සයිස් මියෝ දෙනෙක් ඉන්නේ ,yako sathekge unath food walata poison danawa kiyanne eka loku pawak. . .
ekko kuduwakata allala durakata gihin dammanam hari
![]()
මොන වගේ මීයෝද උබලගේ පැත්තේ ඉන්නේ? ඌරූ මියෝද? නැත්නම් වෙන මොකක් හරි ජාතියක්ද? මොකද ඔය වගේ මීයෝ ලංකාවේ ඉන්නවා කියලා කවදාවත් අහලම නෑ.
පොල් වලට කවලම් කරලා දැම්මේ. මාත් ඉන්නේ කුලී ගෙදරක වෙලාවකට හිතෙනවා හෝල් මන් ද කියලත් පොල්ලකින් ගහන්න බෑ ඇත හොල්ලනකොටම දුවනවා. අපේ අම්මා සත්තුට ආස නැහැ බන් වටේ ඇවිද ඇවිද ගෙවල් ජරා කරනවා කියලා ආසව්ට්ව්ත් කිසිම සතක් ගෙනල්ලා නැහැ තාම
, ubala saththu hadannath kemathi na eth mee karadare adu karagannath ona
සාමාන්‍ය මියෝ තමයි මන් හිතන්නේ බටු මියෝ නමේ ටිකක් ලොකුයි
හොද වෙලාවට අපේ පැත්තේ මීයෝ වැඩියේ නෑ. ගැරඩියෝ, තලගොයෝ ඉන්න එක කොච්චර හොදද කියලා හිතෙනවා මේ වෙලාවට. මේකේ කථා ඇහුවම බයත් හිතුනා. මීයෝ හිතුවට වඩා ජරා සත්තු ජාතියක් නේ. 
ඇයි මචෝ පුසෙක් හදන්නේ නැත්තේ
දවස් දෙකක්යයි ඕකට ඔය job එක finish කරන්න ...
ah gahapan kiyala un balagena inne na bn,rata vate duvanavaපොල්ලකින් ගහන්න බෑ ඇත හොල්ලනකොටම දුවනවා. අපේ අම්මා සත්තුට ආස නැහැ බන් වටේ ඇවිද ඇවිද ගෙවල් ජරා කරනවා කියලා ආසව්ට්ව්ත් කිසිම සතක් ගෙනල්ලා නැහැ තාම


ane ube paw pinyako sathekge unath food walata poison danawa kiyanne eka loku pawak. . .
ekko kuduwakata allala durakata gihin dammanam hari
![]()





මෙහෙම එකක් තියෙනවා, මේක මට දැන් මතක් වුනේ. මම එක තැනක කථාවක් කියෙව්වා මී පිල්ලී ගැන, ඒ කියන්නේ මීයෙක් හෝ මීයොන්ව එවනවා පිල්ලියක් හැටියට අදාළ කෙනාට කරදර කරන්න. පිල්ලි හැටියට බල්ලෝ, මැරිච්ච මිනිස්සුන්ගේ භූතාත්ම, මීයෝ, කකුළුවෝ මේ වගේ ඕනම සතෙක්ව එවන්න පුලුවන්, පිල්ලියන් එවන්න කලින් මතුරන කෙනා සතෙක්ව හොයාගන්නවා ඊට පස්සේ සතාට මතුරලා ඌව අදාළ කෙනාගේ ගෙදරට දානවා, සමහර වෙලාවට එක සතෙක් නැතුව සත්තු කිහිප දෙනෙක්ව එවනවා, මේ මේ පිල්ලි කියන්නේ hollywood tv shows වල තියෙන zombies ලා නෙවෙයි,මේ පිල්ලි සත්තුන්ගේ මොළය අවුල් ,උන්ට බය කියන දෙයක් නෑ වැඩියේ ,මොකද උන්ට මතුරලා තියෙන නිසා, ඉතින් උන් දිගින් දිගටම කරදර කර කර ගේ ඇතුලේම කැරකි කැරකි ඉන්නවා. මේක joke එකක් නෙවෙයි නමුත් මෙහෙම දෙයක්ද දන්නේ නෑ නේ. පොඩ්ඩක් මේ ගැනත් හොයලා බලන්න.

