මියෝන්ගෙන් පරිගනකය බේර ගන්න.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අත නමේ අතේ ඇගිලි මචන් කකුල් වල ඇගිලි මට ඒක ලියන්න බැරි උනා සොරි .! හත් අට පාරක් කාලා තියෙනවා. රත්තරන් උණු කරලා අච්චි ඒ වෙලාවට එතන පුච්චනවා කනවට වඩා වේදනයි ඒක

මොන වගේ මීයෝද උබලගේ පැත්තේ ඉන්නේ? ඌරූ මියෝද? නැත්නම් වෙන මොකක් හරි ජාතියක්ද? මොකද ඔය වගේ මීයෝ ලංකාවේ ඉන්නවා කියලා කවදාවත් අහලම නෑ.
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :angry: අනේ මේ රෙද්දේ පව්. පව් පින බල බල හිටියා නම් අද එහෙනම් රටත් නෑ ,ප්‍රබාකරන් ඇවිත් රටම අල්ලනවා. :oo:

    :angry::angry:yako sathekge unath food walata poison danawa kiyanne eka loku pawak. . .:nerd: ekko kuduwakata allala durakata gihin dammanam hari :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    පොල් වලට කවලම් කරලා දැම්මේ. මාත් ඉන්නේ කුලී ගෙදරක වෙලාවකට හිතෙනවා හෝල් මන් ද කියලත් පොල්ලකින් ගහන්න බෑ ඇත හොල්ලනකොටම දුවනවා. අපේ අම්මා සත්තුට ආස නැහැ බන් වටේ ඇවිද ඇවිද ගෙවල් ජරා කරනවා කියලා ආසව්ට්ව්ත් කිසිම සතක් ගෙනල්ලා නැහැ තාම

    එහෙනම් මචන් මී කතුරකුත් ගෙනත් තියල බලපන් වෙන කරන්න දේකුත් නැහැ නේ.
    අනිත් එක කුනු ගේ ඇතුලේ දාන්නෙ නැතුව එලියෙම දාලා බලපන් වහන්න පුලුවන් බාස්කට් එකකට වගේ

    වස තියන එකත් හරියනවා මචන් බත් වලට දාලත් තියලා බලපන් මචන් ආපහු
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :angry::angry:yako sathekge unath food walata poison danawa kiyanne eka loku pawak. . .:nerd: ekko kuduwakata allala durakata gihin dammanam hari :)

    පව පින බල බල හරියන්නේ නෑ හැම තිස්සේම. ඕකුන් ඇවිත් අරූව කාලා ඌට මොකක් හරි ලෙඩක් හැදුනොත් ඌට දුක් විදින්නයි වෙන්නේ ලෙඩේ හොදවෙනකම්ම.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මොන වගේ මීයෝද උබලගේ පැත්තේ ඉන්නේ? ඌරූ මියෝද? නැත්නම් වෙන මොකක් හරි ජාතියක්ද? මොකද ඔය වගේ මීයෝ ලංකාවේ ඉන්නවා කියලා කවදාවත් අහලම නෑ.

    සාමාන්‍ය මියෝ තමයි මන් හිතන්නේ බටු මියෝ නමේ ටිකක් ලොකුයි
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පොල් වලට කවලම් කරලා දැම්මේ. මාත් ඉන්නේ කුලී ගෙදරක වෙලාවකට හිතෙනවා හෝල් මන් ද කියලත් පොල්ලකින් ගහන්න බෑ ඇත හොල්ලනකොටම දුවනවා. අපේ අම්මා සත්තුට ආස නැහැ බන් වටේ ඇවිද ඇවිද ගෙවල් ජරා කරනවා කියලා ආසව්ට්ව්ත් කිසිම සතක් ගෙනල්ලා නැහැ තාම

    puso ge athule jara karanne naa uwa podi kale idanma purudu kalanam:baffled:, ubala saththu hadannath kemathi na eth mee karadare adu karagannath ona:oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සාමාන්‍ය මියෝ තමයි මන් හිතන්නේ බටු මියෝ නමේ ටිකක් ලොකුයි

    :dull: හොද වෙලාවට අපේ පැත්තේ මීයෝ වැඩියේ නෑ. ගැරඩියෝ, තලගොයෝ ඉන්න එක කොච්චර හොදද කියලා හිතෙනවා මේ වෙලාවට. මේකේ කථා ඇහුවම බයත් හිතුනා. මීයෝ හිතුවට වඩා ජරා සත්තු ජාතියක් නේ. :frown:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පොල්ලකින් ගහන්න බෑ ඇත හොල්ලනකොටම දුවනවා. අපේ අම්මා සත්තුට ආස නැහැ බන් වටේ ඇවිද ඇවිද ගෙවල් ජරා කරනවා කියලා ආසව්ට්ව්ත් කිසිම සතක් ගෙනල්ලා නැහැ තාම
    ah gahapan kiyala un balagena inne na bn,rata vate duvanava :P
    ube kamareta avata passe dora vahapan.janel assen yanna bari venna hadala thiyahan ita kalin :D
    ita passe pollak thiyagena apu ekata thalala dapan bn.vena karanna deyak nane

    :angry::angry:yako sathekge unath food walata poison danawa kiyanne eka loku pawak. . .:nerd: ekko kuduwakata allala durakata gihin dammanam hari :)
    ane ube paw pin :D

    mata miyongen marama karadarayak thiyenne.hama magulama kanava.ape parana hathuroda mnda bn mun.
    mage room ekata miyonta enna bari venna lallak dala vahagena rata inne.yakoo mun eka udin panala kamaretama hoyagena enavane bn.mamanm dora vahala ena hama ekama maranava bn.
    mage printers 4k ivarai bn.mun avilla ribbon kanava bn.kala kala wires kanava.ita passe kanna deyak nathi unama plastic kalith kanna hadala thiyenava mn dakala thiyenava bn

    Buffel 2k thiyenava.mun ekata ringala wire kala thibba.sinduvak ahaddi sadde enava yanava.achchita hal garanna galola baladdi ekath kala bn.pana yanava galavanna giyama

    3 in one printer ekak thibba 15k una.mun eka parak ribbon ekakui wire set ekakui kala thibba.ita passe mn e ribon eka genalla dala wire passala thibba.menna yako ilanga para okkoma ribon tikai wire tikai okkoma kala.mava vitharai kala natthe :P

    printer eka gahuva pole.ita passe genava printers 3k.evage print karanna vitharai puluvan.e 3nama kava bn.

    dan barima thana printer eka cupboard ekakata danava bn.mala vade bn print karanna one unama eka ussan enna one

    computer eke piti passe thiyena wire kanava.mala vade bn.hadissiyakata vadak karanna dmamoth oon magulak vada na bn

    mamanm ahu vena eka marala danava bn.mata ounva peddith patta malak thiyenne.un illan kannama kamarema hoyagena enava bn

    parana tharahakarayoda koheda bn un
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙහෙම එකක් තියෙනවා, මේක මට දැන් මතක් වුනේ. මම එක තැනක කථාවක් කියෙව්වා මී පිල්ලී ගැන, ඒ කියන්නේ මීයෙක් හෝ මීයොන්ව එවනවා පිල්ලියක් හැටියට අදාළ කෙනාට කරදර කරන්න. පිල්ලි හැටියට බල්ලෝ, මැරිච්ච මිනිස්සුන්ගේ භූතාත්ම, මීයෝ, කකුළුවෝ මේ වගේ ඕනම සතෙක්ව එවන්න පුලුවන්, පිල්ලියන් එවන්න කලින් මතුරන කෙනා සතෙක්ව හොයාගන්නවා ඊට පස්සේ සතාට මතුරලා ඌව අදාළ කෙනාගේ ගෙදරට දානවා, සමහර වෙලාවට එක සතෙක් නැතුව සත්තු කිහිප දෙනෙක්ව එවනවා, මේ මේ පිල්ලි කියන්නේ hollywood tv shows වල තියෙන zombies ලා නෙවෙයි,මේ පිල්ලි සත්තුන්ගේ මොළය අවුල් ,උන්ට බය කියන දෙයක් නෑ වැඩියේ ,මොකද උන්ට මතුරලා තියෙන නිසා, ඉතින් උන් දිගින් දිගටම කරදර කර කර ගේ ඇතුලේම කැරකි කැරකි ඉන්නවා. මේක joke එකක් නෙවෙයි නමුත් මෙහෙම දෙයක්ද දන්නේ නෑ නේ. පොඩ්ඩක් මේ ගැනත් හොයලා බලන්න.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපේ ගෙදර මී වසංගතේ නැති කරලා දැම්මේ පූසා.
    මීයෝ වයර් කපනවා විතරයි මූ මල් පෝච්චි බිඳිනවා, වහල තියෙන කෑම පියන් උස්සල අයින් කරලා හොරා කනවා. මගේ වීඩියෝ කැමරාවට චූ කරා. දවසක් tv එකතුත් බිම දැම්ම. වෙලාවට මුකුත් උනේ නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,902
    8,236
    113
    Kotahena
    පූසේක් ගෙන්ද එපා පූසියෙක් (බැලලියෙක්) ගෙන්න.
    උන් මාර විදිහට මීයෝ අල්ලනවා. පූසෝ කම්මැලියි.
    පූසියෝ පැටව් ගහනවා හැබැයි. ඒ උනාට පැටව් ගහන කාලේ තමයි වැඩි පුරාම මීයෝ අල්ලන්නේ.
    ඒ පැටවුන්ට කන්ඩ

    අපේ ගෙදර ඉස්සර පූසෝ 14ක් හිටිය.
    දැන්නං ඉන්නේ එකයි දෙන්නයි :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    අපේ ගෙදර මියෝ උන්න කාලයක්. මල වදේ රෑට. සද්ද ඉවරයක් නෑ. පස්සේ අපේ වත්තේ පුසියෙක් පැටව් දෙන්නෙක් එක්ක ඉදිය කවුරු හරි ගෙනත් දාල. මන් උන් දෙන්නව ගෙදර ගෙනත් හැදුව. දැන් නම් එක මීයෙක් වත් නෑ අවුරුදු ගානකින්. හැබැයි දැන් පුසෝ 6ක් ඉන්නවා ගෙදර. :baffled::baffled:

    අක්කලෑ ගෙදරට ගෙනාව අත්තනගල්ලේ පන්සලේ ඉදපු පූස් පැටියෙක්. ඌ මාව නම් කනවා වලියට. මියෝ අල්ලලා බෝල් ගහනව. හැබැයි ගෙදර තියන වොෂින් මැෂිම එහෙම ඉවර කරනවා මියෝ. දැන් 3න් පාරක් ඒකට වයර් දාන්න උනා.

    පූසෙක් හදනවා නම් මියෝ අල්ලන්න ඌට ඕනවට වඩා කන්න දෙන්න එපා. ගානට පොඩ්ඩක් කන්න දෙන්න. එතකොට තමයි මියෝ අල්ලන්නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මෙහෙම එකක් තියෙනවා, මේක මට දැන් මතක් වුනේ. මම එක තැනක කථාවක් කියෙව්වා මී පිල්ලී ගැන, ඒ කියන්නේ මීයෙක් හෝ මීයොන්ව එවනවා පිල්ලියක් හැටියට අදාළ කෙනාට කරදර කරන්න. පිල්ලි හැටියට බල්ලෝ, මැරිච්ච මිනිස්සුන්ගේ භූතාත්ම, මීයෝ, කකුළුවෝ මේ වගේ ඕනම සතෙක්ව එවන්න පුලුවන්, පිල්ලියන් එවන්න කලින් මතුරන කෙනා සතෙක්ව හොයාගන්නවා ඊට පස්සේ සතාට මතුරලා ඌව අදාළ කෙනාගේ ගෙදරට දානවා, සමහර වෙලාවට එක සතෙක් නැතුව සත්තු කිහිප දෙනෙක්ව එවනවා, මේ මේ පිල්ලි කියන්නේ hollywood tv shows වල තියෙන zombies ලා නෙවෙයි,මේ පිල්ලි සත්තුන්ගේ මොළය අවුල් ,උන්ට බය කියන දෙයක් නෑ වැඩියේ ,මොකද උන්ට මතුරලා තියෙන නිසා, ඉතින් උන් දිගින් දිගටම කරදර කර කර ගේ ඇතුලේම කැරකි කැරකි ඉන්නවා. මේක joke එකක් නෙවෙයි නමුත් මෙහෙම දෙයක්ද දන්නේ නෑ නේ. පොඩ්ඩක් මේ ගැනත් හොයලා බලන්න.

    :baffled::baffled: