මිලිබෑන්ඩ් ගෙදර යයි

amaz

Banned
Apr 10, 2009
889
94
0
මිලිබෑන්ඩ් ගෙදර යයි

286FA8C300000578-3072723-image-m-2_1431059450489.jpg

මේකා ලේබර් පාටි නායකත්වයෙන් අස් වෙන්න පැරදිලා.අගමැති වෙන්න හිටපු එකා.දැන් විපක්ෂ නායක කමත් නෑ.පක්ෂෙ අය එලවලා ලීඩර් ෂිප් එකෙන්.මතකද දෙමලුන්ට විතරක් සුභ අලුත් අවුරුද්දක් කීවා.
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
උඹ මහින්දට නේ හින්ට් එක ගැහුවෙ :baffled: :baffled:

සිංහලයාට වින කරපු ඔවුන් ඔක්කොටම ගෙදර.බලන්න මහින්ද ,මිලිබෑන්ඩ් ගඩා‍ෆි,ගාන්ධි
 
Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේකා ලේබර් පාටි නායකත්වයෙන් අස් වෙන්න පැරදිලා.අගමැති වෙන්න හිටපු එකා.දැන් විපක්ෂ නායක කමත් නෑ.පක්ෂෙ අය එලවලා ලීඩර් ෂිප් එකෙන්.මතකද දෙමලුන්ට විතරක් සුභ අලුත් අවුරුද්දක් කීවා.
    :yes::yes::yes:
    ස්කොට් උන්ගේ වැඩ කොහොමද කැමරන්ටයි , මිලිබෑන්ඩ්ටයි ඇප නැතිවෙන්න දුන්නේ උත්තර:rofl:. එක තැනක අවුරුදු 20ක් විතර යුනිවර්සිටි කෙල්ලෙක්ද මන්දා ලේබර් කෙරුමෙක්ව ලේසියෙන්ම පරදලා තිබුනා නේ?:cool:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0

    :yes::yes::yes:
    ස්කොට් උන්ගේ වැඩ කොහොමද කැමරන්ටයි , මිලිබෑන්ඩ්ටයි ඇප නැතිවෙන්න දුන්නේ උත්තර:rofl:. එක තැනක අවුරුදු 20ක් විතර යුනිවර්සිටි කෙල්ලෙක්ද මන්දා ලේබර් කෙරුමෙක්ව ලේසියෙන්ම පරදලා තිබුනා නේ?:cool:

    Edd Balls lost his seat.:rofl: