මිල නොසලකා හැම අතින්ම හොඳ වාහනේ?

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    අපෝ මූ රිප්ලයි දාපු උන්‍ට like ඵකක්වත් දාල නෑනේ..තෝ ගන්න වාහනේ කුඩේ කුඩු වෙයන් වල් කුහකයා.

    උබ නම් හෙන ඉරිශ්‍යආර වල්.සක්කිලියෙක් බන්
     
    • Dislike
    Reactions: Bitter Truth

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    1280px-Sri_Lanka_Military_0208.jpg

    Mekak ganna parak nathnam parak hadagena unath yanna puluwan
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,980
    2,104
    113

    Except for safety, very economical.. - ideal for weekly grocery trip..

    On the other hand, when you buy an imported car, you pay an insanely significant % of the actual value of the vehicle as Taxes only, which could be instead used on a housing deposit or renovation..

    If taxes go down, road congestion too will, peak with new imports..

    For long journeys, people should use tour buses/ coaches, with rest rooms etc.,

    I beleive people blame JR for importing tuk tuks

    But even back in the 70s the SL supposed to have had exponential population growth - freedom for abortions, not adopted, like in the west, due to being religious (the reason)

    So the government must have felt introducing tuk tuks was the answer for self employment and personal travel..

    And there must be a reason why high capacity bikes aren't allowed in SL either..

    Possibly the safest vehicle is a gas guzzling/ parking unfriendly dual cab..

    And I cannot recall 2 tuk tuk drivers beating each other on the road ever.. 😃

    I beleive the most type of vehicle in SL is tuk tuks too..

    Just my 2 cents.. 🙂
     
    • Like
    • Wow
    Reactions: Mr Bones and Bam

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,980
    2,104
    113
    OK, who can suggest, how to make a tuk tuk a safer vehicle, that won't easily roll, that won't crumple that much etc., without having to pay a premium..?

    PS No ChatGPT please.. :-)
     
    • Like
    Reactions: wpril5

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    මම දැනට පදින්නෙ Allion 260 2014 එකක්.
    මේන්ටෙනන්ස් කෝස්ට් එක අඩුයි ලේසියි , සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තාම හොදයි, පාර්ට්ස් ඕනෙ තරං, ෆුවල් එෆිශන්සි හොදයි, කම්ෆෝර්ට් එකෙත් කියන්න වරදක් නෑ. EK එකේ උන් කියනවිදියට අඩුම කුලේ සෙට් එකෙන් පොඩ්ඩක් විතර එළියේ තියෙන එකක්.

    මම දැන් අප්ග්‍රේඩ් කරන්න එකක් හොයනව, අලුත් වාහනත් ටිකක් බැලුව, ගොඩක් ඒවගේ ඉන්ටීරියර් පට්ට චොර, ප්ලාස්ටික් ගොඩවල්, අවරුදු 10ක් පරන Allion 260 එකේ කිට්ටුවකවත් නෑ.
    අතේ තයෙන ගානයි මම හොයන අනිත් දේවලුයි එක්ක බැලුවම රීච් කරන්න ලේසිම මැචින්ම එක තමයි Premio 2018 වගේ ජෙනුයින් ලෝ මයිලේජ් (< 100000) එකක්.
    නමුත් මම ආසම මේ රේන්ජ් එකේ තියෙන එක තමයි Camry Hybrid 2017 / 2018 වගේ එකක්. එකක් මේ අවුරුදු වල ඒවා විකුනන්න දල නෑ තාම. අනික ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හෙනම අවුල්, ලේසියකට දීගන්න බෑ. පාට්ස් අඩුයි කියලත් කියනව හරියටම දන්නෙ නෑ. පට්ටම රිලයබල් වහනයක්, මේජර් රෙපයාස් නැතුව ලක්ෂ පහ ප්ලස් තාම දුවන ඒවා තියෙනව India and Middle East.
     
    • Like
    Reactions: tharuka1989

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,657
    3,022

    Camry nan supirima wahanayak thamai, fuel karanne nathi hinda mehe market adui
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,199
    955
    113
    BMW, මර්සීඩීස් හරියන්නෙ නෑ.....
    land cruiser සෙට් වෙන්නේ නැහැ
    indian alto හරියන්නේ නැහැ safety අවුල් සහ අඩු කුලේ
    wagon r, vezel සෙට්වෙන්නේ නැහැ prestige මදි
    ගොඩක් lexus සෙට්වෙන්නේ නැහැ ලංකාවේ parts නැති නිසා

    ටුක් ටුක් හරියන්නෙත් නෑ

    මෙහෙම බැලුවොත් උබ ජීවිතේට වාහනයක් ගන්නෙ නෑ ....

    බලපන් ටොයොටා camry හයිබ්‍රිඩ් එකක්වත් සෙට් වෙනවද කියලා
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Dan oya jarawal ganna epa. Nissan aura ganin. Generator thinne. Parana technology neme dan thiyenne
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    ඔහොම ගත්තොත් මිල අමතක කලොත් overall මොකක්ද්ද ලංකාවේ හොඳම වාහනේ..?
    2022_toyota_land_cruiser_revealed_1.jpg

    :unsure: :unsure: :unsure:

    Prius එකක් ගනින් කොලු කමට පදින්න පුලුවන් සුපිරි වාහනයක් තමයි.
    Hold Up What GIF

    උදාහරණයක් විදියට benz, bmw හරි යන්නේ නැහැ unrealiable නිසා.
    land cruiser සෙට් වෙන්නේ නැහැ අනවශ විදියට ඉන්ධන දහනය නිසා.
    indian alto හරියන්නේ නැහැ safety අවුල් සහ අඩු කුලේ image එක නිසා.
    wagon r, vezel සෙට්වෙන්නේ නැහැ prestige මදි නිසා
    ගොඩක් lexus සෙට්වෙන්නේ නැහැ ලංකාවේ parts නැති නිසා, වගේම අලුත් lexus වල විතරය් හොඳ පෙනුමක් තියෙන්නේ, පරණ ඒවා සෙට් නැහැ..

    ඔහොම ගත්තොත් මිල අමතක කලොත් overall මොකක්ද්ද ලංකාවේ හොඳම වාහනේ..?
    මිල අමතක කරන්න ලු. ඉන්දන දහනය අඩු වෙන්නත් ඕනේ ලු. හතරබීරි කතා නේ ඉතින්. 🤌

    070-toyota-rav4.jpg

    👆👆toyota rav 4 2026 :unsure:

    ]
     
    Last edited:

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    මම දැනට පදින්නෙ Allion 260 2014 එකක්.
    මේන්ටෙනන්ස් කෝස්ට් එක අඩුයි ලේසියි , සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තාම හොදයි, පාර්ට්ස් ඕනෙ තරං, ෆුවල් එෆිශන්සි හොදයි, කම්ෆෝර්ට් එකෙත් කියන්න වරදක් නෑ. EK එකේ උන් කියනවිදියට අඩුම කුලේ සෙට් එකෙන් පොඩ්ඩක් විතර එළියේ තියෙන එකක්.

    මම දැන් අප්ග්‍රේඩ් කරන්න එකක් හොයනව, අලුත් වාහනත් ටිකක් බැලුව, ගොඩක් ඒවගේ ඉන්ටීරියර් පට්ට චොර, ප්ලාස්ටික් ගොඩවල්, අවරුදු 10ක් පරන Allion 260 එකේ කිට්ටුවකවත් නෑ.
    අතේ තයෙන ගානයි මම හොයන අනිත් දේවලුයි එක්ක බැලුවම රීච් කරන්න ලේසිම මැචින්ම එක තමයි Premio 2018 වගේ ජෙනුයින් ලෝ මයිලේජ් (< 100000) එකක්.
    නමුත් මම ආසම මේ රේන්ජ් එකේ තියෙන එක තමයි Camry Hybrid 2017 / 2018 වගේ එකක්. එකක් මේ අවුරුදු වල ඒවා විකුනන්න දල නෑ තාම. අනික ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හෙනම අවුල්, ලේසියකට දීගන්න බෑ. පාට්ස් අඩුයි කියලත් කියනව හරියටම දන්නෙ නෑ. පට්ටම රිලයබල් වහනයක්, මේජර් රෙපයාස් නැතුව ලක්ෂ පහ ප්ලස් තාම දුවන ඒවා තියෙනව India and Middle East.
    බ්‍රෝ city එකේ short trip තෙල් කීයක් වගේ කරනවද? Allion 260 එක