අපෝ මූ රිප්ලයි දාපු උන්‍ට like ඵකක්වත් දාල නෑනේ..තෝ ගන්න වාහනේ කුඩේ කුඩු වෙයන් වල් කුහකයා.
උබට වැරදිලා ඕකේ ගාන ඕක දැන් ලංකාවේ ලක්ෂ 12 ක් වෙන්නේ
Camry nan supirima wahanayak thamai, fuel karanne nathi hinda mehe market aduiමම දැනට පදින්නෙ Allion 260 2014 එකක්.
මේන්ටෙනන්ස් කෝස්ට් එක අඩුයි ලේසියි , සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තාම හොදයි, පාර්ට්ස් ඕනෙ තරං, ෆුවල් එෆිශන්සි හොදයි, කම්ෆෝර්ට් එකෙත් කියන්න වරදක් නෑ. EK එකේ උන් කියනවිදියට අඩුම කුලේ සෙට් එකෙන් පොඩ්ඩක් විතර එළියේ තියෙන එකක්.
මම දැන් අප්ග්‍රේඩ් කරන්න එකක් හොයනව, අලුත් වාහනත් ටිකක් බැලුව, ගොඩක් ඒවගේ ඉන්ටීරියර් පට්ට චොර, ප්ලාස්ටික් ගොඩවල්, අවරුදු 10ක් පරන Allion 260 එකේ කිට්ටුවකවත් නෑ.
අතේ තයෙන ගානයි මම හොයන අනිත් දේවලුයි එක්ක බැලුවම රීච් කරන්න ලේසිම මැචින්ම එක තමයි Premio 2018 වගේ ජෙනුයින් ලෝ මයිලේජ් (< 100000) එකක්.
නමුත් මම ආසම මේ රේන්ජ් එකේ තියෙන එක තමයි Camry Hybrid 2017 / 2018 වගේ එකක්. එකක් මේ අවුරුදු වල ඒවා විකුනන්න දල නෑ තාම. අනික ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හෙනම අවුල්, ලේසියකට දීගන්න බෑ. පාට්ස් අඩුයි කියලත් කියනව හරියටම දන්නෙ නෑ. පට්ටම රිලයබල් වහනයක්, මේජර් රෙපයාස් නැතුව ලක්ෂ පහ ප්ලස් තාම දුවන ඒවා තියෙනව India and Middle East.
ඔහොම ගත්තොත් මිල අමතක කලොත් overall මොකක්ද්ද ලංකාවේ හොඳම වාහනේ..?
Prius එකක් ගනින් කොලු කමට පදින්න පුලුවන් සුපිරි වාහනයක් තමයි.
මිල අමතක කරන්න ලු. ඉන්දන දහනය අඩු වෙන්නත් ඕනේ ලු. හතරබීරි කතා නේ ඉතින්.උදාහරණයක් විදියට benz, bmw හරි යන්නේ නැහැ unrealiable නිසා.
land cruiser සෙට් වෙන්නේ නැහැ අනවශ විදියට ඉන්ධන දහනය නිසා.
indian alto හරියන්නේ නැහැ safety අවුල් සහ අඩු කුලේ image එක නිසා.
wagon r, vezel සෙට්වෙන්නේ නැහැ prestige මදි නිසා
ගොඩක් lexus සෙට්වෙන්නේ නැහැ ලංකාවේ parts නැති නිසා, වගේම අලුත් lexus වල විතරය් හොඳ පෙනුමක් තියෙන්නේ, පරණ ඒවා සෙට් නැහැ..
ඔහොම ගත්තොත් මිල අමතක කලොත් overall මොකක්ද්ද ලංකාවේ හොඳම වාහනේ..?
බ්‍රෝ city එකේ short trip තෙල් කීයක් වගේ කරනවද? Allion 260 එකමම දැනට පදින්නෙ Allion 260 2014 එකක්.