මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
:lol:මාර හදිස්සියක් තිබිල තියෙන්නේ..

හොද වේලාවට අපිනම් ගියේ මිශ්‍ර පාසලකට

4.gif


4.gif

එළ ,මම ගියේ ඉස්කෝලේ කොල්ලෝ විතරයි හිටියේ උන්ගේ Cadet, Scouting වල පොඩි පන්ති වල එවුන් කොලු කාරයෝ. . ඒ වගේම තමයි විශාඛා එකේ ලොකු පන්ති වල කෙල්ලෝ පොඩි කෙල්ලොත් එක්ක ආප්ප සීන් තියෙනවා. මේවගේ එකකින් ඒවගේ ඒවා නවත්වන්න ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
 

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    එළ ,මම ගියේ ඉස්කෝලේ කොල්ලෝ විතරයි හිටියේ උන්ගේ Cadet, Scouting වල පොඩි පන්ති වල එවුන් කොලු කාරයෝ. . ඒ වගේම තමයි විශාඛා එකේ ලොකු පන්ති වල කෙල්ලෝ පොඩි කෙල්ලොත් එක්ක ආප්ප සීන් තියෙනවා. මේවගේ එකකින් ඒවගේ ඒවා නවත්වන්න ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

    :yes:;):rolleyes::dull::D:P
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපිට හම්බුනේ නෑනේ ඔය චාන්ස් එක :dull:
    පට්ට ෆන් එකක් ගන්න තිබ්බා :P :rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ජාති-ආගම් හා ලිංග වශයෙන් පාසල් බෙදීමේ ක්‍රමය අවසන් කර තිබෙන බවත්ඉදිරියේදී ජනවර්ග අනුව පාසල් ආරම්භ නොකිරීම

    මොනව නැතත් සින්හල ඉස්කෝල වලට කෙලින්න හදන එක නම් පේනව ..
    අනික මූට වෙන වැඩක් නැද්ද ඉස්කෝල වෙනස් කරන්නයි ටීචර් ලගෙ සාරි වෙනුවට වෙන ඇදුම් අන්දන්නයි හදනව ඇරෙන්න

    හරියට ශිශ්ශත්ව පේපර් එක හදාගන්න ව්දියක් හොයාගන්න ඕනි කලින්ම
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මේක කවදාවත් වෙන්න දෙන්නේ නෑ .ඔය වගේ පාසල් අතලොස්සකට තියෙන බලය කවුරැවත් දන්නේ නෑ ඇමති වරැ පවා වෙනස් කරන්න පුලුවන් . මේකෙන් වෙන්නේ ඇමතිට ගෙදර යන්න වෙන එක තමයි. මේ යන විදියට කොහොමත් බන්දුල වැඩිකාලයක් ඉන්නේ නෑ . කොහොමත් මිශ්‍ර පාසල් වල තරම් ආතල් එකක් අනිත් වගේ නැතුව ඇති කියල මටත් හිතෙනවා එව ඉතින් මිශ්‍ර පාසලකට ගිය ඇයෝ දන්නව නේ :P
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ape un schoole athulema wada patan gani..... meka nm gon wadak...

    නෑ මචන්. මේක තමයි වියයුත්තේ.

    පොඩි කාලේ ඉඳන් එකට හැදුනම කොල්ලො කෙල්ලො මැජික් වෙන්නේ නෑ
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    තෝ බාලිකා පාසලකටද ගියෙ..
    ඒක තමයි ලෙස්බි ගතිය තාම ගිහින් නැත්තෙ

    :lol::lol::lol:

    එහෙමද.. කොලු කාරයෙක් වගේ නම් පේන්නේ නැහැ හැබැයි උබව දැක්කහම :)
    කව්ද දන්නෙ ඉතින් ඕව.. :)



    11.gif

    කුකුළව නියුක් කරලම දාලා :(