මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇත්තට මම මෙ රිප්ලයි එක දාන්නෙ උඹ පොස්ට් කරපු එක කියවන්නෙවත් නැතුව. අනෙ ඕනෙ දෙයක් කරගනින් හොඳට තියෙන ඉස්කෝල ටික කාලා දාන්නෙ නැතිව. ඒවායෙ අනන්‍යතාවය සම්ප්‍රදායන් පෞරුෂය සියල්ල හැදිලා තියෙන්නේ ඕවා මත. කොඳු නාරටිය බිඳලා දාලා ඒවා විකාරයක් කරාම විනාසය විතරයි ඉතුරු වෙන්නෙ. පවු දෙන්න එපා. මිශ්‍රවෙන එක කොල්ලො නම් හත අට වසර වෙද්දි ටියුෂන්වලින්ම පටන් ගන්නවා ඕක අමුතුවෙන් කරන්න ඕනෙ නැහැ. පින් සිද්ධ වෙයි.
කොලුකාරයෙක් වගේ:growl:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
කොලුකාරයෙක් වගේ:growl:

උබට ගෑණිව Share කරගන්න හොද නම්, group sex වලට හොද නම්, කෙල්ලෝ rape කරන්න හොද නම්, ගංජා ගහන්න හොද නම් ඌ කොලු කාරයෙක් වුනාට මොකද? මම හිතන්නේ නෑ ඌ කොලු කාරයෙක් කියලා නමුත් ඌ කොලුකාරයෙක් වුනත් ඌ උබට වඩා හොදයි.
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කොලුකාරයෙක් වගේ:growl:

    avatar391781_26.gif
    :lol::lol::lol::lol:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0

    Bandula.jpg

    ජාති-ආගම් හා ලිංග වශයෙන් පාසල් බෙදීමේ ක්‍රමය අවසන් කර තිබෙන බවත්ඉදිරියේදී ජනවර්ග අනුව පාසල් ආරම්භ නොකිරීම අමාත්‍යංශයේ ප්‍රතිපත්තිය බවත්අධ්‍යාපන ඇමැති බන්දුලගුණවර්ධන මහතා පැවැසීය.මේ අතර බාලක-බාලිකා පාසල් ලෙස වෙන්ව තිබෙන පාසල් මිශ්‍ර පාසල් බවට පත් කිරීමටද අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානයට ලක්වී ඇති අතර අධ්‍යාපනඅමාත්‍යංශයේ පිළිගන්නා ප්‍රතිපත්තිය මිශ්‍ර පාසල් ක්‍රමය බවත් දැනට පවතිනගැහැනු හා පිරිමි පාසල් ක්‍රමය නොපිළිගන්නා බවත් ඒ මහතා කීය. ඇමැතිවරයාඑසේ පැවැසුවේ සමාජ ඒකාබද්ධතා ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යාපනය සඳහාප්‍රවේශය මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායඅධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයේදීය.
    වාර්ගික
    , ආගමික හා ලිංගික බෙදීම්වලින් තොර පාසල් පද්ධතියක් සමාජ හා ජාතික ඒකාබද්ධතාවට මං සැලසෙන බවද ඇමතිවරයා කීවේය.

    ඉරිදියේදී හදන පාසල් විතරක් නෙවෙයි! දැන් තියෙන පාසලුත් එහෙම කරන්න ඕනේ. එතකොටයි වෙනසක් ඇති කරන්න පුළුවන්.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබට ගෑණිව Share කරගන්න හොද නම්, group sex වලට හොද නම්, කෙල්ලෝ rape කරන්න හොද නම්, ගංජා ගහන්න හොද නම් ඌ කොලු කාරයෙක් වුනාට මොකද? මම හිතන්නේ නෑ ඌ කොලු කාරයෙක් කියලා නමුත් ඌ කොලුකාරයෙක් වුනත් ඌ උබට වඩා හොදයි.
    උඹගෙ ඔය ඔක්කොම හොඳයි ඒ වුනාට පැනලා pu* දෙන එක තමයි අවුල:lol::lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කොලුකාරයෙක් වගේ:growl:

    තාම වයස 22 නෙ. හැදෙන්න කල් නැත්තෙ නැහැ උඹට. කෙල්ලෙක්වත් නැතිව බොහෝ දුරට සෙක්ස් මැජික් එකක් වුනාම ආතල් එකක් ගන්න පුළුවන් නම් කෝක වුනත් කමක් නෑ කියන පහත් මානසිකත්වෙන් හොටුස් කිල්ලාහ් ඉන්නෙ. හොටුස් කිලා පවු කියන්න බැහැ මොකද ඔය වයසෙ කෙල්ලො නැති අසහනෙන් පෙලෙන ඕනෙ තරම් උන් ඉන්නවා නමුත් ඒ හැමෝම ආතල් නම් පශ්චාත්භාගෙත් දුන්නත් කමක් නෑ කියන මානසිකත්වෙ නෑ. ඇඩ් ක්ලික් කර කර ෆෝරම් වල ටෝක් දෙන්නෙ නැතිව එළියට බැහැලා ජීවත් වෙන්න බලනවා එතකොට ඕවා හරි යනවා.

    වයස 22 ගෑණි බෙදාගන්න හැටි, පන්සල්වල හාමුදුරුවොන්ට පහන අල්ලපු හැටි ගැන ටෝක් දෙන්නෙ. අනේ යකෝ. :P එක අතකින් බොරු කියලා පවු පුරෝගන්නව අනික් අතින් ජීවිතේ හොඳම කාලෙ නාස්ති කරනවා බහු බූත කිය කිය ෆෝරම්වල. සේරම එකම බෝට්ටුවෙ අර ඩයස් කොල්ලා අහනවා මේ ලඟදි මොකක්ද දහතුන්වෙනි සංශෝධනේ කියලා. උටත් අනිවාර්යෙන්ම වයස විසි ගාණක්ම තමයි. හැදියල්ලා කීබෝර්ඩ් අතඇරල. :oo:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උබට ගෑණිව Share කරගන්න හොද නම්, group sex වලට හොද නම්, කෙල්ලෝ rape කරන්න හොද නම්, ගංජා ගහන්න හොද නම් ඌ කොලු කාරයෙක් වුනාට මොකද? මම හිතන්නේ නෑ ඌ කොලු කාරයෙක් කියලා නමුත් ඌ කොලුකාරයෙක් වුනත් ඌ උබට වඩා හොදයි.

    ඒකා ඔය නැවු ටෝක් දෙන්නෙ. වයස 22 බං. ගෘප් සෙක්ස් කරන්නයි, ගෑණු රේප් කරන්නයි ඕවා සේරම උගෙ හිතිවිලා ප්‍රාර්ථනා තමයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තාම වයස 22 නෙ. හැදෙන්න කල් නැත්තෙ නැහැ උඹට. කෙල්ලෙක්වත් නැතිව බොහෝ දුරට සෙක්ස් මැජික් එකක් වුනාම ආතල් එකක් ගන්න පුළුවන් නම් කෝක වුනත් කමක් නෑ කියන පහත් මානසිකත්වෙන් හොටුස් කිල්ලාහ් ඉන්නෙ. හොටුස් කිලා පවු කියන්න බැහැ මොකද ඔය වයසෙ කෙල්ලො නැති අසහනෙන් පෙලෙන ඕනෙ තරම් උන් ඉන්නවා නමුත් ඒ හැමෝම ආතල් නම් පශ්චාත්භාගෙත් දුන්නත් කමක් නෑ කියන මානසිකත්වෙ නෑ. ඇඩ් ක්ලික් කර කර ෆෝරම් වල ටෝක් දෙන්නෙ නැතිව එළියට බැහැලා ජීවත් වෙන්න බලනවා එතකොට ඕවා හරි යනවා.

    වයස 22 ගෑණි බෙදාගන්න හැටි, පන්සල්වල හාමුදුරුවොන්ට පහන අල්ලපු හැටි ගැන ටෝක් දෙන්නෙ. අනේ යකෝ. :P එක අතකින් බොරු කියලා පවු පුරෝගන්නව අනික් අතින් ජීවිතේ හොඳම කාලෙ නාස්ති කරනවා බහු බූත කිය කිය ෆෝරම්වල. සේරම එකම බෝට්ටුවෙ අර ඩයස් කොල්ලා අහනවා මේ ලඟදි මොකක්ද දහතුන්වෙනි සංශෝධනේ කියලා. උටත් අනිවාර්යෙන්ම වයස විසි ගාණක්ම තමයි. හැදියල්ලා කීබෝර්ඩ් අතඇරල. :oo:
    තෝ මොනාද සොන්නයො දන්නෙ? කෙල්ලො නැහැ. සල්ලි නැහැ හිඟන්න්කො අරක මේක ගාන්නෙ නැතුව පුලුවන් නම් කියන ඒව ඔප්පු කරපන් සොන්නයො. කාලෙක්ට කලින් එකෙක් මානසික අතවරයක්ද මොකක්ද කලා කිව්ව නේද? ඒක නිසා වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන්නෙ:P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තෝ මොනාද සොන්නයො දන්නෙ? කෙල්ලො නැහැ. සල්ලි නැහැ හිඟන්න්කො අරක මේක ගාන්නෙ නැතුව පුලුවන් නම් කියන ඒව ඔප්පු කරපන් සොන්නයො. කාලෙක්ට කලින් එකෙක් මානසික අතවරයක්ද මොකක්ද කලා කිව්ව නේද? ඒක නිසා වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන්නෙ:P

    ඌ කියන එක ඇත්ත නේ. උබට ඒක තේරෙන්නේ නැද්ද? ඌ උබට ඒක කියන්නේ හැදෙන්න මිසක් නක්කලේට නෙවෙයි. :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඌ කියන එක ඇත්ත නේ. උබට ඒක තේරෙන්නේ නැද්ද? ඌ උබට ඒක කියන්නේ හැදෙන්න මිසක් නක්කලේට නෙවෙයි. :yes:
    ඒ සොන්නයා කියන පට්ටපල් කෙබ්බ පිලිගන්න මටත් උඹට වගෙ මෝල් කියලා හිතුවද?:P:P
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    තෝ මොනාද සොන්නයො දන්නෙ? කෙල්ලො නැහැ. සල්ලි නැහැ හිඟන්න්කො අරක මේක ගාන්නෙ නැතුව පුලුවන් නම් කියන ඒව ඔප්පු කරපන් සොන්නයො. කාලෙක්ට කලින් එකෙක් මානසික අතවරයක්ද මොකක්ද කලා කිව්ව නේද? ඒක නිසා වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන්නෙ:P

    අර අරුණයට තමුංම කියුවා වගෙ තමයි මමත් මේ කියන්නෙ ඔප්පු කරනවකො අනාතයෙක් නෙවෙ කියලා. එදත් ස්ක්‍රීන් ෂොට් දාලා පජාත උනාම මාරු උනා. ඒත් මම පැන්නුවෙ නැහැ අපහසුතාවට පත් කරලා වැඩක් නැති නිසා. හොටුස් කිලාහ් කීදවසක් කියලා මාරු උනාද. මම හිතුවෙ අදත් කියයි කියලා කාපුවා මතකද කියල. කාපුවා මතකද කිය කිය අහනවා කාපු තැනක් පෙන්නපං කිව්වාම හෙමීට මාරු වෙනවා. ඒවායෙන් වැඩක් නැහැ. හැදෙනව මේවෑ පොර ටෝක් දෙන වෙලාවෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අර අරුණයට උඹලා කියුවා වගෙ තමයි මමත් මේ කියන්නෙ ඔප්පු කරනවකො අනාතයෙක් නෙවෙ කියලා. වැඩක් නැහැ හොටුස් කිලාහ් කීදවසක් කියලා මාරු උනාද. මම හිතුවෙ අදත් කියයි කියලා කාපුවා මතකද කියල. කාපුවා මතකද කිය කිය අහනවා කාපු තැනක් පෙන්නපං කිව්වාම හෙමීට මාරු වෙනවා. ඒවායෙන් වැඩක් නැහැ. හැදෙනව මේවෑ පොර ටෝක් දෙන වෙලාවෙ.

    නැහැ. උඹ මට අනාතයෙක් කියලා කියනවනම් ඒක ඔප්පු කරලා හිටපන්. උඹ තමයි ඉස්සෙල්ල පටන්ගත්තෙ. මොකද මම අරුනය වගේ අරක තියෙනව මේක තියෙනව කියලා ත්‍රෙඩ් දැම්මෙ නෑ. උඹ මට අනාතය කියනවනම් උඹ ඒක ඔප්පු කරපන්.

    සරලවම උඹ කියනවනම් උඹ ඔප්පු කරපන්:cool::cool:
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නැහැ. උඹ මට අනාතයෙක් කියලා කියනවනම් ඒක ඔප්පු කරලා හිටපන්. උඹ තමයි ඉස්සෙල්ල පටන්ගත්තෙ. මොකද මම අරුනය වගේ අරක තියෙනව මේක තියෙනව කියලා ත්‍රෙඩ් දැම්මෙ නෑ. උඹ මට අනාතය කියනවනම් උඹ ඒක ඔප්පු කරපන්.

    සරලවම උඹ කියනවනම් උඹ ඔප්පු කරපන්:cool::cool:

    0. මම ඔප්පු කරන්න කියලා කියුවෙ හොටුස් කිලාර් කිරියෙ දාලා තියෙන පොස්ට් ගැනම තමයි. ඇඩ්ක්ලික් අනාතයා, බිට් කොයින් අනාතයා, ඕවා සේරටම උත්තර නැතුව මාරු උනෙ මතක ඇතිනෙ. :P මම පන්නන්න ගියෙ නැහැ හැබැයි පස්සෙ අර අරුණයගෙ වාහෙනෙ පස්සෙ තමුං දිව්වා වාගෙ.

    1. මම ත්‍රෙඩ්වල පොර ටෝක් දෙන්නේ නෑ. ඇටෙන්ෂන් ගන්න පොයි අරින්නෙ නෑ. කවුරු හරි මෙම්බර් කෙනෙක් මලක පින්තූරයක් දාලා ත්‍රෙඩ් එකක් දාලා මේ මලක් කිව්වොත් හැමෝම ඔවු මේ මලක් කියලා එකඟ වෙද්දි නෑ මේ ගලක් කියලා වලි දාගෙන බැණගෙන මං පොර වෙන මානසිකත්වෙකින් මම පෙලෙන්නේ නැහැ. මම එහෙම නෑ.

    2. අරුණයා නැති දෙයක් මවනවා කියලා උයා මොක්කද අරුණට කිව්වෙ. ඔප්පු කරලා පෙන්නපං කිව්වා. ඒ අතරෙ ඇඩ් ක්ලික් කර කර ජීවිකාව හොයාගන්න හදනවා. හිනා වෙනවා නෙවෙයි. උපහාසයක් ඇති වෙන්නෙ. වෙන ෆෝරම් එකක මිනිහෙක් හොස්ටින් සර්විස් එකක් සෙල් කරන්න දාපු එකෙ ඉමේජ් උස්සලා මෙතන දාගෙන කියපි ඒක මගෙ කියලා. පස්සෙ නියම පෘෆ් ඉල්ලද්දි මාරු උනා. බිට් කොයිං සෙල් කරනවා කියලා නොවිකිණෙන ගනනකට කතා කරා ඇඟ බේරගෙන මාරු වෙන්න. පෘෆ් නෑ. තව දවසක් තවත් මොකක්ද එකක් ගැන මාත් එක්ක කියවන්න ආවා පජාතම උනා. මට දැන් මතක නැහැ මොකක්ද කියලා. මොකද අපිට ජීවිතයක් තියෙනවා ගෙවන්න තමුං වගෙ ඔන්ලයින් පොර මානසිකත්වෙන් ජීවිත්වෙනවා නෙවෙයි අනික් මිනිස්සු.

    3. අවුරුදු විසි දෙකක හිච්චි පොඩි එකෙක් උන තමුං මේ බැඳපු මහ උන්ට ගෑණි බෙදාගන්න හැටියි, පන්සල්වල හාමුදුරුවන්ට බඩු ගස්සපු හැටියි ගැණ තවුසන්ඩ් ටෝක් දෙනවා. :rofl: විවාහ ජීවිතය යහමින් ගෙවන හැටි ගැන ටෝක් දුන්නා එකෙක් මැට්ටා කියලා ෆ්රෙන්ච් කිස් ගැනත් දැම්මෙ ත්‍රෙඩ් ලොල්. අන්තිමේදි පින්තූරයක් පබ්ලිෂ් උනා ඔන්ලයින් 9 වසරෙ විතර පොඩි එකෙක්. තමුසෙට ඔප්පු කරලා ඕනේ නම් මම එළකිරි එකේ දාපු ත්‍රෙඩ් පොස්ට් එකක් පෙන්නලා මේකේ තියෙන බොරු කියනවා නම් මම පෙන්වන්නම් මොකද මම අනාතයෙක් නෙවෙ තමුං වගෙ ඇටෙන්ෂන් ගන්න තවුසන්ඩ් ටෝක් දෙන්න.

    4. මාව හොඳටම දන්න දෙතුන්නෙක් ඉන්නවා එළකිරි එකේ. අළුතින් අඳුරගත්තා එකෙක් උගෙ නම සචිත්. sachith19920726 මගෙ නම ඇඩ්‍රස් එක එහෙම ඌ දන්නව. ගාය තියෙනවා නම් හොයාගෙන වරෙන් බඩ පිරෙන්න වේලක් කන්න දීලා අතේ කීයක් හරි මිට මොලවලා යවන්න. අනේ ගොනෝ. රස්සාවක් හොයාගනින් ඇඩ් ක්ලික් කරලා අරවා මේවා කරලා ජීවත් වෙන්න බෑ. තරුණ කාලෙ උඹෙ ඔය දියවිලා යන්නෙ. තව අවුරුදු හතර පහකින් රස්සාවක් කරන්න යන්න පුළුවන්ද කියපන් උඹට කිසිම දෙයක් දන්නෙ නැතිව. තාම පොඩියි ඉගනගනින් මොකක් හරි මීහරකෙක් නොවී.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Honest Killer දැන් Ad Click කරනවා ඇති දාගෙන රෑට වගේ මේ පැත්තේ එයි :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මෙ වලියක්ද ඔයි අපිවත් එක පැත්තකට ගන්නවකො :rofl: