අද පාන්දර එකට රෙකොඩින්ග් පටන් ගත්තෙ දැන් වීඩියෝ එක අප් කරල ඉවර උනේ. වීඩියෝ එක කලින් එකට වඩා හොදයි කියල හිතෙනවා එඩිටොර්ස් ලා ඉන්නවනම් පොඩි අයිඩියාස් ටිකක් දියන්. ඔන්න කිරිය අමතක කලේ නෑ පලවෙනි සෙග්මන්ට් එක බලපල්ල.


ටයිටල් එක ලියද්දිම ඕක හිතුන නිසා චැනල් එකෙ නම දැම්මෙ අන්තිමට. උබලයි වල් හිත නවත්තන්න බෑ මොනා දැම්මත්.polimakwath danawada kiyala duwagena awe.![]()
anyway wade lassanai bro. keep it up!![]()
අද පාන්දර එකට රෙකොඩින්ග් පටන් ගත්තෙ දැන් වීඩියෝ එක අප් කරල ඉවර උනේ. වීඩියෝ එක කලින් එකට වඩා හොදයි කියල හිතෙනවා එඩිටොර්ස් ලා ඉන්නවනම් පොඩි අයිඩියාස් ටිකක් දියන්. ඔන්න කිරිය අමතක කලේ නෑ පලවෙනි සෙග්මන්ට් එක බලපල්ල.![]()
![]()