මිශෙල් දිල්හාරාගෙන් පටන් ගමු. - NH Tutes

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113

    අද පාන්දර එකට රෙකොඩින්ග් පටන් ගත්තෙ දැන් වීඩියෝ එක අප් කරල ඉවර උනේ. වීඩියෝ එක කලින් එකට වඩා හොදයි කියල හිතෙනවා එඩිටොර්ස් ලා ඉන්නවනම් පොඩි අයිඩියාස් ටිකක් දියන්. ඔන්න කිරිය අමතක කලේ නෑ පලවෙනි සෙග්මන්ට් එක බලපල්ල. :love2: :love2: :love2:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    filthyfrank-pedophile.gif
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    polimakwath danawada kiyala duwagena awe. :ROFLMAO: :ROFLMAO:

    anyway wade lassanai bro. keep it up!:yes::yes:
    ටයිටල් එක ලියද්දිම ඕක හිතුන නිසා චැනල් එකෙ නම දැම්මෙ අන්තිමට. උබලයි වල් හිත නවත්තන්න බෑ මොනා දැම්මත්. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    tharixdu

    Member
    Sep 14, 2021
    13
    11
    3
    අද පාන්දර එකට රෙකොඩින්ග් පටන් ගත්තෙ දැන් වීඩියෝ එක අප් කරල ඉවර උනේ. වීඩියෝ එක කලින් එකට වඩා හොදයි කියල හිතෙනවා එඩිටොර්ස් ලා ඉන්නවනම් පොඩි අයිඩියාස් ටිකක් දියන්. ඔන්න කිරිය අමතක කලේ නෑ පලවෙනි සෙග්මන්ට් එක බලපල්ල. :love2: :love2: :love2:

    BUMP 😍🔥
     
    • Love
    Reactions: pathaleiretta