මිසයිල_වැඩපිළිවෙළ
"සර් සර් අන්න වැඩේ පත්තු වෙලා.."
"මොන වැඩේද බන්..?"
"අන්න අරයා අපේ මිසයිල වැඩපිළිවෙළ හෙළා දැකලා.."
"කවුද ට්රම්ප්ද? ගණන්ගන්නෙපා බන් ඌ මොකෙද්ද මට..!"
"නෑ සර් ට්රම්ප් නෙවෙයි.."
"එහෙනං පුටින්ද?"
"නෑ.."
"ෂී ජින්පින්ද?"
"නෑ.."
"එහෙනං මොකාද බන්.. ISIS ද..?"
"නෑ සර් නෑ.."
"එහෙනං..?"
"මෛත්රිපාල සිරිසේන.."
(හුනස්නෙන් නැගිට) "මොකා..? අර ආප්ප වාටියෙන් බෙල්ල කපන සරල සුගම ඩෑල් එක නේද?"
"ඔව් සර් එයා තමයි.."
"මළ කෙළියයි යකෝ..! ඌත් එක්කනම් ලේසි වෙන්නෙ නෑ.. මිනිහ තමයි අර නැව් එන්නැති වරායක් ගලකුත් එක්ක චීන්නුන්ගෙ කරේ ගැහුවෙ.. ඒ මදිවට අර චතුර සේනාරත්න කියන හාදයත් ඌ එක්ක ඉන්නෙ.. මිනිහ උදහස් උණොත් එහෙම අපි කපෝතියි.. හම්මේ මගෙ බඩත් බුරුල් උණා..!"
"දැන් අපි මොකද කරන්නෙ සර්..?"
"පොඩ්ඩක් හිටපං බලන්න.. කෝ ගනිං ඉක්මනට ඔය පෑනකුයි කොළේකුයි.."
"ආ මෙන්න සර්.."
(යමක් කුරුටු ගායි..) "මේ කොලුවෝ මෙහෙට වරෙන් පොඩ්ඩක්..! ආ උඹ තප්පර දෙකක් පරක්කුයි.. මූව බල්ලන්ට කන්න දාපන්.. ඊළඟ එකා වරෙන්.. ආ මෙන්න මේ තුංඩු කෑල්ල මිසයිල වැඩපළේ ගේට්ටුව බාර එකාට ගිහින් දීපන් ලොක්කට දෙන්න කියල.."
(කොලුවා පිටව යයි..)
"සර් ඇහුවට තරහ වෙන්නෙපා.. මොකද්ද ඒ ලිව්වෙ..?"
"වෙන මොනව ලියන්නද යකූ.. මිසයිල වැඩපළ කොනක ඉඳන් ගිනිතියල, ඒකෙ සුන්බුන් ටිකත් වලක් කපල වළදාල, ඒකෙ වැඩකරන එවුන්ටත් වෙඩිතියල ඒ වලටම දාල වහල, උඩින් බඩඉරිඟු හිටවන්න කියල ලිව්ව.. ඔය සිරිසේනයි චතුරයි මෙහෙ මිසයිල වැඩපළක සලකුණක්වත් දැක්කොත් උන්ට තදවෙලා අපිව කුඩු සන්සාර කරල දායි බන්..!"
"ඇත්තටම එහෙම කරයිද සර්..?"
"ඔව් ඔය සිරිසේන යමක් කරනව කිව්වොත් කරනවම තමයි..! මම පොඩ්ඩක් වැසිකිළියට ගිහිං එන්නම් උඹ මේ පුටුව බලාගනිං, බල්ලො ලගින්න දෙන්නෙපා.. කෝල් එහෙම ආවොත් ගන්නෙපා ඔය චතුරට ටෙලිපෝන් එකෙනුත් මිනිස්සු මරන්න පුළුවන්..!"
"ඕකේ සර්.."
බුකියෙන් ඉස්සුවේ