මිස්ටර් රොබෝට්.. MR ..Robot tv siries

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මිස්ටර් රොබෝට්.. MR ..Robot tv siries

    මිස්ටර් රොබෝට් බලපු අය ඉන්නවද.හොද මීටරේකින් බැලුවේ නැත්නම් අවුල් ය්නවා.බලපු අය දාන්න බලන්න හොද රීවිව් ටිකක්.බලපු නැති අයට බලන්න.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ෆස්ට් සීරීස් එක බැලුව බන්. පට්ට සීරීස් එකක්. හැකින් ටෙක්නික්ස් ගොඩක් ඒව ඇත්තම මෙතඩ්ස්.
     
    • Like
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    thinking_guy:21363477 said:
    ෆස්ට් සීරීස් එක බැලුව බන්. පට්ට සීරීස් එකක්. හැකින් ටෙක්නික්ස් ගොඩක් ඒව ඇත්තම මෙතඩ්ස්.

    ගොඩක් අය හිතන් ඉන්නේ ගෙදර ඉදලා ඕන දෙයක් හැක් කරන්න පුලුවන් කියලා.ඔය ෆිල්ම් වලත් පෙන්නනේ තනිකර බොරුව.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොඩක් අය හිතන් ඉන්නේ ගෙදර ඉදලා ඕන දෙයක් හැක් කරන්න පුලුවන් කියලා.ඔය ෆිල්ම් වලත් පෙන්නනේ තනිකර බොරුව.

    :yes::yes: මේකෙ හැකින් වල නියම ස්භාවය පෙන්නනව. උන් යූස් කරන සමහර ලිනක්ස් කමාන්ඩ් හිතන් ඇත්ත ඒව. හොඳම සීන් එක තමයි සීසන් 1 එකේ පොලිස් කාර් එකේ සිස්ටම් එකේ කීබෝර්ඩ් කනෙක්ට් වෙන බ්ලුටූත් කනෙක්ෂන් එක හැක් කරල උන්ගෙ සිස්ටම් එක හැක් කරන එක.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    ඔකේ මටනම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ. :baffled:
    ඔය කම්පියුටර්ර් සින් දන්නා අයට හොද ඇති. :oo:
     
    • Like
    Reactions: salitha22

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    විකාර කතාවක් මම එපි 5-6ක් බලල නැවැත්තුව.. ප්ලොට් එක ගැලපෙන්නෙ නෑ ගොඩක් තැන්වල. :dull:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    MihiCherub:21363575 said:
    විකාර කතාවක් මම එපි 5-6ක් බලල නැවැත්තුව.. ප්ලොට් එක ගැලපෙන්නෙ නෑ ගොඩක් තැන්වල. :dull:

    හරියට බැලුවොත් තේරේයි.හැබයි ඕකේ දෙවනි සීසන් එක බලන්න කලින fight club ් කියලා ෆිල්ම් එකක් තියනවා.ඒක බලලා ඉන්න.එතකොට තේරෙනවා.ඒකේ තියන ලෙඩේම තමයි එලියට්ට තියෙන්නේ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇයි අර Ac යුනිට් කොන්ට්‍රොල් එක ඇතුලට සෙට් කර්ලා හීට් එක වැඩි කරන අයිටම් එක.වයිට් රෝස් එක්ක ගේම ගහන එක.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හරියට බැලුවොත් තේරේයි.හැබයි ඕකේ දෙවනි සීසන් එක බලන්න කලින fight club ් කියලා ෆිල්ම් එකක් තියනවා.ඒක බලලා ඉන්න.එතකොට තේරෙනවා.ඒකේ තියන ලෙඩේම තමයි එලියට්ට තියෙන්නේ.

    he is a psycho... :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    බැලුවා මචන්. සීසන් 3 මේ ඔක්තෝම්බර් එනවලු. ඌගේ පිස්සුව වැඩිවෙනවා කියලා කොහෙ හරි තියෙනවා දැක්කා.
     
    • Like
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    KingCM:21363602 said:
    හරියට බැලුවොත් තේරේයි.හැබයි ඕකේ දෙවනි සීසන් එක බලන්න කලින fight club ් කියලා ෆිල්ම් එකක් තියනවා.ඒක බලලා ඉන්න.එතකොට තේරෙනවා.ඒකේ තියන ලෙඩේම තමයි එලියට්ට තියෙන්නේ.

    he is a psycho... :yes::yes:

    Psycho nemei bn.eka ledak.apita hadunot kohomda
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බැලුවා මචන්. සීසන් 3 මේ ඔක්තෝම්බර් එනවලු. ඌගේ පිස්සුව වැඩිවෙනවා කියලා කොහෙ හරි තියෙනවා දැක්කා.

    uge pissiuwa kese wethatha balana apita pissu hadenawa.....wenne mokakda kiyala threum ganna bari unama.....​
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Hacking ids not just sitting front of a pc and sniffing..................it's expanded such as social engineering.......in this tv series it is explained perfectly.......
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Hacking ids not just sitting front of a pc and sniffing..................it's expanded such as social engineering.......in this tv series it is explained perfectly.......

    It/Tech Geek kenek wage nam..... Silicon Valley balanna......godakma practical widiyata hadapu supiri series ekak....​
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    vishu:21363853 said:
    Hacking ids not just sitting front of a pc and sniffing..................it's expanded such as social engineering.......in this tv series it is explained perfectly.......

    😁
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    uge pissiuwa kese wethatha balana apita pissu hadenawa.....wenne mokakda kiyala threum ganna bari unama.....​

    sira..wuta pissu kiyla terena kota ape mole kuruwal wela...:baffled:
    mn nm s02 mada hariyak blala nawaththuwa..
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    man balapu pattama series 1k. eke thiyena linux commands aththama ewa. Rami Malek ge acting superb. හැබැයි ඕකේ පින්තූරේ දැක්කම බලන්න හිතෙන්නෑ. ගොබ්බ කතාවක් කියලා හිතෙන්නේ. සීරියස් එක හදපු උන්ගේ වැරැද්ද තමයි