thinking_guy:21363477 said:ෆස්ට් සීරීස් එක බැලුව බන්. පට්ට සීරීස් එකක්. හැකින් ටෙක්නික්ස් ගොඩක් ඒව ඇත්තම මෙතඩ්ස්.
ගොඩක් අය හිතන් ඉන්නේ ගෙදර ඉදලා ඕන දෙයක් හැක් කරන්න පුලුවන් කියලා.ඔය ෆිල්ම් වලත් පෙන්නනේ තනිකර බොරුව.

මේකෙ හැකින් වල නියම ස්භාවය පෙන්නනව. උන් යූස් කරන සමහර ලිනක්ස් කමාන්ඩ් හිතන් ඇත්ත ඒව. හොඳම සීන් එක තමයි සීසන් 1 එකේ පොලිස් කාර් එකේ සිස්ටම් එකේ කීබෝර්ඩ් කනෙක්ට් වෙන බ්ලුටූත් කනෙක්ෂන් එක හැක් කරල උන්ගෙ සිස්ටම් එක හැක් කරන එක.MihiCherub:21363575 said:විකාර කතාවක් මම එපි 5-6ක් බලල නැවැත්තුව.. ප්ලොට් එක ගැලපෙන්නෙ නෑ ගොඩක් තැන්වල.
හරියට බැලුවොත් තේරේයි.හැබයි ඕකේ දෙවනි සීසන් එක බලන්න කලින fight club ් කියලා ෆිල්ම් එකක් තියනවා.ඒක බලලා ඉන්න.එතකොට තේරෙනවා.ඒකේ තියන ලෙඩේම තමයි එලියට්ට තියෙන්නේ.

KingCM:21363602 said:හරියට බැලුවොත් තේරේයි.හැබයි ඕකේ දෙවනි සීසන් එක බලන්න කලින fight club ් කියලා ෆිල්ම් එකක් තියනවා.ඒක බලලා ඉන්න.එතකොට තේරෙනවා.ඒකේ තියන ලෙඩේම තමයි එලියට්ට තියෙන්නේ.
he is a psycho...
බැලුවා මචන්. සීසන් 3 මේ ඔක්තෝම්බර් එනවලු. ඌගේ පිස්සුව වැඩිවෙනවා කියලා කොහෙ හරි තියෙනවා දැක්කා.
Psycho nemei bn.eka ledak.apita hadunot kohomda
uge pissiuwa kese wethatha balana apita pissu hadenawa.....wenne mokakda kiyala threum ganna bari unama.....



Hacking ids not just sitting front of a pc and sniffing..................it's expanded such as social engineering.......in this tv series it is explained perfectly.......
vishu:21363853 said:Hacking ids not just sitting front of a pc and sniffing..................it's expanded such as social engineering.......in this tv series it is explained perfectly.......
uge pissiuwa kese wethatha balana apita pissu hadenawa.....wenne mokakda kiyala threum ganna bari unama.....
