sira..wuta pissu kiyla terena kota ape mole kuruwal wela...
mn nm s02 mada hariyak blala nawaththuwa..

moleth ekka kuruwal wenawa....sira..wuta pissu kiyla terena kota ape mole kuruwal wela...
mn nm s02 mada hariyak blala nawaththuwa..

moleth ekka kuruwal wenawa....man balapu pattama series 1k. eke thiyena linux commands aththama ewa. Rami Malek ge acting superb. හැබැයි ඕකේ පින්තූරේ දැක්කම බලන්න හිතෙන්නෑ. ගොබ්බ කතාවක් කියලා හිතෙන්නේ. සීරියස් එක හදපු උන්ගේ වැරැද්ද තමයි



කතාව හොද උනාට වැඩක් නෑ. ප්ලොට් එරර්ස් වැඩී නම්..හරියට බැලුවොත් තේරේයි.හැබයි ඕකේ දෙවනි සීසන් එක බලන්න කලින fight club ් කියලා ෆිල්ම් එකක් තියනවා.ඒක බලලා ඉන්න.එතකොට තේරෙනවා.ඒකේ තියන ලෙඩේම තමයි එලියට්ට තියෙන්නේ.
කතාව ඇතුලෙ ලෝකයේ වත් රිලාස්ටික් නෑ. 
MihiCherub:21365023 said:කතාව හොද උනාට වැඩක් නෑ. ප්ලොට් එරර්ස් වැඩී නම්..හරියට බැලුවොත් තේරේයි.හැබයි ඕකේ දෙවනි සීසන් එක බලන්න කලින fight club ් කියලා ෆිල්ම් එකක් තියනවා.ඒක බලලා ඉන්න.එතකොට තේරෙනවා.ඒකේ තියන ලෙඩේම තමයි එලියට්ට තියෙන්නේ.කතාව ඇතුලෙ ලෝකයේ වත් රිලාස්ටික් නෑ.
![]()
Ehenam katava terila na
thinking_guy:21367574 said:Ehenam katava terila na
මේකෙ ඇතුලෙන් වෙනම කතාවක් යනව. Evil Crop කියන කොම්පැනියෙන් ඇගවෙන්නේ Rothschild family එක ගැන. හරියට කල්පනා කරල බැලුවෙ නැත්නම් තේරෙන්නෙ නෑ.