මිස්ටර් විකිරණ අවුරුදු 26 පරණ පෙට්ටියක් කඩපු හැටි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom

    මගේ මතකයේ හැටියට තමයි. මේකේ පැරනි බව මිට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.
    මට 1999 අවුරුද්දේ ගෙනාපු Floppy Diskette දාපු පෙට්ටියක් හම්බ උනා. පොලිතින් එකවත් කඩලා තිබ්බේ නැහැ. මට හිතුනා නිකන් වීඩියෝ එකක් කරන්න කියලා. පහුගිය දවස් වල ලංකාවට ගිය වෙලාවේ අරන් ආවේ මේ පෙට්ටිය.

    පස්සේ මේ ටික මට මතක් උනේ. මේක වීඩියෝ එකේ කියන්න අමතක උනා

    මම 1998 O/L කලේ. ඉන් පස්ස එමම computer පන්තියකට ගියා 1999 . ඒ දවස් වල අපේ පොඩි මාම ගෙනවිත් දුන්නේ මේක. මාම වැඩකලේ සිංගප්පුරු Company එකක. මට ගෙනවිත් දුන්නා සින්ගප්පුරුවෙන් 486 Computer එකක්. ( පාවිච්චි කරපු එකක් ) ඒකත් එක්ක මේ Floppy Diskette දාපු පෙට්ටියක් ගෙනවිත් දුන්නා. මෙච්චර හොඳට මේක ආරක්ෂා වෙලා තිබ්බේ පොලිතින් එකෙන් සීල් කරලා තිබ්බා නිසා වෙන්න ඇති.
     
    Last edited:

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    අද තමයි උඹේ නම හරියටම කියව ගත්තේ!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඒ කාළේ ඉස්කෝලේ සර්ට් එකේ පොකට් එකේ ෆ්ලොපියක් දෙකක් දාගෙන යනවා කියන්නේ ටෙක්නොලොජියා තමයි ඉතිං🤣🤣🤣
    floppy disk එකක x files ස්කලි ගේ හෙලු photo එකක් බලන්න, රු 50 දීලා net cafe එකකට ගියා 1998 දී. බාගයයි load වුණේ... 😂
    එකත් nice biscuit එකක බාගයක් විතර.... ටෙකනාලොජියා
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    floppy disk එකක x files ස්කලි ගේ හෙලු photo එකක් බලන්න, රු 50 දීලා net cafe එකකට ගියා 1998 දී. බාගයයි load වුණේ... 😂
    එකත් nice biscuit එකක බාගයක් විතර.... ටෙකනාලොජියා
    ඒකිගේ ඒ ෆොටෝ ටික ඒ දවස්වල රත්තරං වගේ බං. මං හිතන් හිටියේ එයා එහෙම නෑ කියල. අන්තිමට ඒ ටික ප්‍රින්ට් කරගත්තා අතේ වියදමට🤣🤣🤣
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,841
    113

    මගේ මතකයේ හැටියට තමයි. මේකේ පැරනි බව මිට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.
    මට 1999 අවුරුද්දේ ගෙනාපු Floppy Diskette දාපු පෙට්ටියක් හම්බ උනා. පොලිතින් එකවත් කඩලා තිබ්බේ නැහැ. මට හිතුනා නිකන් වීඩියෝ එකක් කරන්න කියලා. පහුගිය දවස් වල ලංකාවට ගිය වෙලාවේ අරන් ආවේ මේ පෙට්ටිය.

    පස්සේ මේ ටික මට මතක් උනේ. මේක වීඩියෝ එකේ කියන්න අමතක උනා

    මම 1998 O/L කලේ. ඉන් පස්ස එමම computer පන්තියකට ගියා 1999 . ඒ දවස් වල අපේ පොඩි මාම ගෙනවිත් දුන්නේ මේක. මාම වැඩකලේ සිංගප්පුරු Company එකක. මට ගෙනවිත් දුන්නා සින්ගප්පුරුවෙන් 486 Computer එකක්. ( පාවිච්චි කරපු එකක් ) ඒකත් එක්ක මේ Floppy Diskette දාපු පෙට්ටියක් ගෙනවිත් දුන්නා. මෙච්චර හොඳට මේක ආරක්ෂා වෙලා තිබ්බේ පොලිතින් එකෙන් සීල් කරලා තිබ්බා නිසා වෙන්න ඇති.

    අ‍ා දැන් තේරෙනවානෙ. මූ මම නෙවෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    floppy disk එකක x files ස්කලි ගේ හෙලු photo එකක් බලන්න, රු 50 දීලා net cafe එකකට ගියා 1998 දී. බාගයයි load වුණේ... 😂
    එකත් nice biscuit එකක බාගයක් විතර.... ටෙකනාලොජියා
    හහා ඉස්සර after school computer class එකක් තිබ්බා. ඕකේ හිටියා සල්ලි තියෙන ඩයල් එකක්. මම මේ කියන්නෙ 2000 වගේ. ඌ අරන් ආව උගෙ ලැප, ඒක ඇවිල්ලා දැන් ලැප් එන පෙට්ටිය සයිස් 🥴 🥴 . තව ඌ අරන් ආව floppy එකක්, ඒකේ තිබ්බා තඩි තන් තියන ගෑනියෙක්ගෙ photo එකක්. අපිට ඉතින් මැජික් වගේ ඕක. :lol::lol: