මිහින්තලේ_සත්ව_හිංසා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මිහින්තලේ_සත්ව_හිංසා

ගිය සෙනසුරාදා අනුරාධපුරයේ චාරිකාවක් ගිහින් එන අතරතුර මිහින්තලා පුදබිම නැරබීමටද ගියෙමු. පරිසරය බෙහෙවින්ම මනස්කාන්තය. මේ නිදහස් පුදබිමේ විවිද සතුන් ජිවත් වේ. වඳුරන් සහ රිලවුන් නිදහසේ ජීවත්වෙන දර්ශන සිතට ගෙන එන්නේ මහත් සතුටකි. නමුත් පන්සල් භුමියේ සංචාරය කරන අතරතුර සිත කම්පා කරන සුළු දර්ශනයක් අපහට දැකගන්නට හැකි විය.


මේ ඉන්නේ සිවිල් ආරක්ෂක භටයකි. ඔහුගේ අතෙහි ඇත්තේ කැටපෝලයකි. ඔහු පන්සල් භුමියේ වෙසෙන රිලවුන්ට කැටපෝලයෙන් විද රිලවුන් පලවා හරිනු දක්නට ලැබුණි. මේ බෞද්ධ පුදබිමේ සතුන්ට කෙරෙන හිංසාව අනුමත කල හැකිද. ? බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ කිසිම සත්වයෙකුට කිසිඳු අයුරකින්වත් හිංසනයකට පත් නොකරන ලෙසයි. මෙය නායක හාමුදුරුවන්ගේ නියෝගයකින්ද හෝ උන් වහන්සේ නොදැනුවත්ව සිදුවන්නක් දැයි මා නොදනිමි. අවිහිංසාව මත පදනම්වූ බෞද්ධ පන්සලක සහ විශේෂයෙන්ම මිහින්තලා පුදබිමේ සිදුවන මේ හිංසාවන් අනුමත කල හැකිද.

image.jpg
.


image.jpg







 
Last edited:

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මෙතන තියෙන්නේ කැට පොල්ල විතරනේ.
    කෝ රිලවුන්ට මේකෙන් විදින ෆොටෝ එකකුත් දාපන්
    :angry:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,712
    25,843
    113
    විදින එකෙත් photo ටිකක් දාපන්, අතේ තියාගෙන ඉන්න photo එකක් දැම්මට පිලිගන්න බෑ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රෝසි ආච්චි;23322975 said:
    විදින එකෙත් photo ටිකක් දාපන්, අතේ තියාගෙන ඉන්න photo එකක් දැම්මට පිලිගන්න බෑ


    පිළිගන්න එක නොපිලි ගන්න එක ඔබගේ වැඩක්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,712
    25,843
    113
    විදින අවස්ථාවේ ගන්න බැරි උනා.

    කවුද දන්නේ මේක උබේද කියලා? සමහරවිට උබ මෙකේන් රිලවුන්ට විදිනවා දැකලා security අරගන්න ඇති :rofl:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,712
    25,843
    113
    පිළිගන්න එක නොපිලි ගන්න එක ඔබගේ වැඩක්.

    හරියට සාක්ෂියක් නැතුව මෙහෙම ඒවා දාන්න එපා බන්, මේක බොරුවක්නම් කී දෙනෙක් නොමග යනවද? අර මිනිහට සමහරවිට job එකත් නැතිවෙයි :angry: ඔච්චර අමාරුනම් ඇයි උබ එතනදි කාටවත් ඕක ගැන පැමිණිලි කලේ නැත්තේ? :rofl: අහ් අමතක උනා, internet එකේ දැම්මමනේ මහ අවිහින්සාවාදි වීරයා වෙලා හැමෝගෙන්ම ප්‍රශංසා ගන්න පුළුවන් :rolleyes::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;23322988 said:
    හරියට සාක්ෂියක් නැතුව මෙහෙම ඒවා දාන්න එපා බන්, මේක බොරුවක්නම් කී දෙනෙක් නොමග යනවද? අර මිනිහට සමහරවිට job එකත් නැතිවෙයි :angry: ඔච්චර අමාරුනම් ඇයි උබ එතනදි කාටවත් ඕක ගැන පැමිණිලි කලේ නැත්තේ? :rofl: අහ් අමතක උනා, internet එකේ දැම්මමනේ මහ අවිහින්සාවාදි වීරයා වෙලා හැමෝගෙන්ම ප්‍රශංසා ගන්න පුළුවන් :rolleyes::rofl:

    :yes::yes: බොරුවයි වoචාවයි විතරයි..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    samaharawita baya karanna tiyenawa atthe.
    wadinna tiyanne nathuwa athi.
    wadinnama tiyenawa nam aniwa eka chater wadak.

    BTW umbata hamuduruwo hire daapu eka penne na mewa penawa..
    ethakota My3 hari..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113
    :yes::yes: බොරුවයි වoචාවයි විතරයි..


    එරෝසන් ප්ලීස් මෙය දුටු වහාම rochel එකවුන්ට් එකන් මගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දන්න
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    රිලව් මහ ජරා සත්තු ජාතියක් බන්. අපෙ ගෙදර වහලෙ උලුත් ගලවනව..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මෙතන තියෙන්නේ කැට පොල්ල විතරනේ.
    කෝ රිලවුන්ට මේකෙන් විදින ෆොටෝ එකකුත් දාපන්
    :angry:

    රිලවා පොටෝ ඒක ගන්නවා පොඩ්ඩක් ඉන්න.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    oka kage gawa hari tiyala gttada kiyla kaurut dnne na ne. :oo:

    මෙතන තියෙන්නේ කැට පොල්ල විතරනේ.
    කෝ රිලවුන්ට මේකෙන් විදින ෆොටෝ එකකුත් දාපන්
    :angry:

    රෝසි ආච්චි;23322975 said:
    විදින එකෙත් photo ටිකක් දාපන්, අතේ තියාගෙන ඉන්න photo එකක් දැම්මට පිලිගන්න බෑ

    Umbala hodai lawyers la wenna. Hodata hamba karanna puluwan wei.