මීගමුව පැත්තෙ ඉන්නෙ මහා සක්කිලි හොටෙල් කාරයො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Dec- March hotels ganan ban., me kale thama winter holiday walata suddo enne
    ගනන් අවුලක් නෑ මචං කෙලින්ම කිව්වා නම් ඉවරයිනේ
    Adamai ahuwe e namath.. yanna epaa bung oya adu kule namawath ahala nathi reddwal walata.. Chain ekakin manage karana ewata palayan.. monahari adupaduwak unoth report karannawath ekek naa.. owa nikan Mudalalila dagaththa pots..
    ඇත්ත බං.
    කලු හම යකො කලු හම

    උබලව ගනන් ගන්නෙ නෑ මීගමුවෙ ඉදන් හම්බන්තොට වෙන කන් බීච් හොටෙල්.

    යනව නන් ඔය දෙකයි පනහෙ 4000-5000 ඒවට නොයා, තරු 3 වත් පලයන්.

    ඒ ගිහිල්ල කඩ්ඩෙන් ටෝක් දීපන්, කාමරෙ මැස්සෙක් හිටියත් රිසෙප්සන් කොල් කරල ඇනයක් වෙයන්. ඩිමාන්ඩ් කරපන්, නැත්නන් කරේ නගින්න එන්නෙ.

    මෙහෙ හොටෙල් කාරයොන්ට සලකන්න ඕන එහෙම.
    එකම rate එකට කාමරෙ සුද්දට සබන් කෑල්ල තියන එවුන් උබලට සබන් දෙන්නෙ නෑ.

    එහෙමය් ඉන්න ඕන

    මේකනං ඇත්ත කතාව. මම එහෙම කරන්නේ නෑ. පව් කියලා හිතෙනවා. මම මචං කොහොමත් හොඳ place එකකට ගියාම කතා කරපු හැම එකාගෙම name mention කරලා trip advisor reviews දානවා. මේ වගේ සක්කිලි නිසා එපා වෙනවා.

    මීගමුවෙ මොනව හරි හොයා ගන්න ඕන නං මේ ගෲප් එකෙන් අහන්න
    https://www.facebook.com/groups/1009675305747662
    Thanks kolla
    Fk ekakata hoda tanak kiyapanko awisawwlla hari kamak ne.hotel ganan wediy mae tike
    අවිස්සාවේල්ල වරෙන්, purple sun resort,
    තව මීපේ තියෙනවා Kithul kanda mount resort. Budget place මේවා තමා. Purple sun හොඳයි. නිදහස්. ✌🏻

    තව තියෙනවා Kolonna river side. ඒකත් shape, jacuzziත් තියෙනවා උන්ගෙ නං 🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    ගනන් අවුලක් නෑ මචං කෙලින්ම කිව්වා නම් ඉවරයිනේ

    ඇත්ත බං.

    මේකනං ඇත්ත කතාව. මම එහෙම කරන්නේ නෑ. පව් කියලා හිතෙනවා. මම මචං කොහොමත් හොඳ place එකකට ගියාම කතා කරපු හැම එකාගෙම name mention කරලා trip advisor reviews දානවා. මේ වගේ සක්කිලි නිසා එපා වෙනවා.

    Thanks kolla

    අවිස්සාවේල්ල වරෙන්, purple sun resort,
    තව මීපේ තියෙනවා Kithul kanda mount resort. Budget place මේවා තමා. Purple sun හොඳයි. නිදහස්. ✌🏻

    තව තියෙනවා Kolonna river side. ඒකත් shape, jacuzziත් තියෙනවා උන්ගෙ නං 🤣
    Purple nan hodai wage.beach side nedda hoda ewa panadura wage
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ගනන් අවුලක් නෑ මචං කෙලින්ම කිව්වා නම් ඉවරයිනේ

    ඇත්ත බං.

    මේකනං ඇත්ත කතාව. මම එහෙම කරන්නේ නෑ. පව් කියලා හිතෙනවා. මම මචං කොහොමත් හොඳ place එකකට ගියාම කතා කරපු හැම එකාගෙම name mention කරලා trip advisor reviews දානවා. මේ වගේ සක්කිලි නිසා එපා වෙනවා.

    Thanks kolla

    අවිස්සාවේල්ල වරෙන්, purple sun resort,
    තව මීපේ තියෙනවා Kithul kanda mount resort. Budget place මේවා තමා. Purple sun හොඳයි. නිදහස්. ✌🏻

    තව තියෙනවා Kolonna river side. ඒකත් shape, jacuzziත් තියෙනවා උන්ගෙ නං 🤣
    ඕකාට කළු අක්කා සෙට් කරලා දියන්. :lol:
     
    • Haha
    Reactions: NRTG and CorD SaC

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,949
    4,360
    113
    කොවිඩ් කාලේ රෙවිල හිටපු හොටෙල් පක්කු සුද්දෙක් දෙන්නෙක් ආවාම අපිට පුක පෙන්නන්න එනව. මටත් ඔහොම දෙයක් උනා කාලේකට කලින් ..
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පොත්ත සුදු හැම එකාම සුද්දො නෙවේ බන් උන් ඔය කිව්වට යන්නේ රුසියන් උන් ගොඩක් උන් කන්නෙ බොන්නේ ඔක්කොම ලාබ එවා
     
    • Like
    Reactions: NRTG and Cypress

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    රට බල්ලට ගිහින් තියෙන්නෙ බන් දැන්
    මේ වගේ සක්කිලිනෙ ඉන්නෙ, හරියට hospitality ඉගෙන ගෙන ආපු උන් නෙමෙයිනෙ
    කොවිඩ් කාලේ රෙවිල හිටපු හොටෙල් පක්කු සුද්දෙක් දෙන්නෙක් ආවාම අපිට පුක පෙන්නන්න එනව. මටත් ඔහොම දෙයක් උනා කාලේකට කලින් ..
    ආන් ඒක තමා බන්, මෝඩකම වෙන මොකක්වත් නෙමෙයි
    Kiyanna epai umbe ammath rupiyalata ganan beranne ekai ahuwe kiala
    මට ආපු කේන්තියට ආපු එක කෙලලා දැම්ම බන්, ශික් මේකත් නියම වදන :lol:

    @AnuradaRa මලයට කිව්වනම් ස්කුටියෙන් ගිහින් ගහලා එයි. එකම ඒරියල් එකේනේ
    ඌ ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් දායි අද කොර්ඩ් සැක් ආවා ඌ කැතයි කියලා :(
    පොත්ත සුදු හැම එකාම සුද්දො නෙවේ බන් උන් ඔය කිව්වට යන්නේ රුසියන් උන් ගොඩක් උන් කන්නෙ බොන්නේ ඔක්කොම ලාබ එවා
    මුන්ට හිතේ ඇති හෙන චරිත කියලා :rofl:
    හොද වැඩේ. හොද කුනුහරුපෙන්ම බාන්න එක හොදයි කැරියෝන්ට.
    මදි වගේ මට, ආයිත් දවසක වෙන එකකින් අරන් ගනන් අහන්න ඕනි රෑ 12 ට විතර
    අඩු කුලේ සින්හලු බම්පි

    :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ වගේ සක්කිලිනෙ ඉන්නෙ, හරියට hospitality ඉගෙන ගෙන ආපු උන් නෙමෙයිනෙ

    ආන් ඒක තමා බන්, මෝඩකම වෙන මොකක්වත් නෙමෙයි

    මට ආපු කේන්තියට ආපු එක කෙලලා දැම්ම බන්, ශික් මේකත් නියම වදන :lol:

    ඌ ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් දායි අද කොර්ඩ් සැක් ආවා ඌ කැතයි කියලා :(

    මුන්ට හිතේ ඇති හෙන චරිත කියලා :rofl:

    මදි වගේ මට, ආයිත් දවසක වෙන එකකින් අරන් ගනන් අහන්න ඕනි රෑ 12 ට විතර

    :P

    උන් කන්නෙ බොන්නෙ ඔක්කොම මැගි.. 😂