මීගමුව පැත්තෙ ඉන්නෙ මහා සක්කිලි හොටෙල් කාරයො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ත්‍රෙඩ් එකේ reacts දැක්කාම හිතෙනවා මම තොපිට හිනා වෙන්න ත්‍රෙඩ් එකක් දාලා කියලා :rofl:

    Joke section එකේ දාන්න තිබ්බෙ :sorry:
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මේ වගේ සක්කිලිනෙ ඉන්නෙ, හරියට hospitality ඉගෙන ගෙන ආපු උන් නෙමෙයිනෙ

    ආන් ඒක තමා බන්, මෝඩකම වෙන මොකක්වත් නෙමෙයි

    මට ආපු කේන්තියට ආපු එක කෙලලා දැම්ම බන්, ශික් මේකත් නියම වදන :lol:


    ඌ ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් දායි අද කොර්ඩ් සැක් ආවා ඌ කැතයි කියලා :(

    මුන්ට හිතේ ඇති හෙන චරිත කියලා :rofl:

    මදි වගේ මට, ආයිත් දවසක වෙන එකකින් අරන් ගනන් අහන්න ඕනි රෑ 12 ට විතර



    :P
    Beach one nam Hikka, Mirissa, Polhena wage palayan...
    Polhene maru pot ekak tiyenawa... Beach Inns kiala.. private beach.. maru pot eka
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,455
    1
    17,246
    113
    −273.15°C
    GzUGuAy.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මදි වගේ මට, ආයිත් දවසක වෙන එකකින් අරන් ගනන් අහන්න ඕනි රෑ 12 ට විතර
    කැටිය දම්මල් බන්නපන් හොටෙල් එපා වෙන්න. ලංකවේ පොන්නයෝගේ ලොකු ලයින් වැඩියි ඔයවගේ.
     

    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    මීගමුවේ විතරක් නෙවෙයි මේක ඇතුලෙම කොච්චර සක්කිලි ඉන්නවද..