මීගමුව පැත්තේන් උදව්වක්

janish05656

Well-known member
  • මීගමුව පැත්තේන් උදව්වක්

    මචන් මේ දවස්වල මීගමු මුහුදේ නාන්න පුලුවන්ද? මගේ නෑදෑ මල්ලි කෙනෙක් ඌගේ යාලුවෝ සෙට් එකක් එක්ක රට ඉදන් ඇවිත් ජෙට්වින් බ්ලූ එකේ දවස් දෙක තුනක් ඉන්න හදන්නේ..බුවා මගෙන් අහනවා, උදව්වක් කරපන්..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මුදේ නාන බැ යකො මීගනුවේ තොපිට පිස්සුද? ජෙට්වින් බ්ලූ එකේ පූල් එකට පැනපල්ලා..
     
    • Like
    Reactions: janish05656

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගිය සඳුදා අපි නාන්න ගිය මිගමු මුහුදේ. නාන එක හෙනම අවදානම්. වෙන සෙට් එකක . කොල්ලෝ 4 දෙනෙක් ඇවිත් මුහුදේ නාන්න ගත්තා. උන්ව ඇතට ගහගෙන යන්න ගියා. පස්සේ ලයිෆ් ගර්ඩ්ස් ල පැනල බේරා ගත්තා. වාසනාවට මොකුත් අමාරුවක් නැහැ. පොලිසි කාරයින්ගෙන් කුණුහරුප විමානයයි මුහුදේ පැනපු උන්ට.

    යකෝ මේ දවස් වල මුහුද දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා.
     
    • Like
    Reactions: janish05656

    janish05656

    Well-known member
  • ගිය සඳුදා අපි නාන්න ගිය මිගමු මුහුදේ. නාන එක හෙනම අවදානම්. වෙන සෙට් එකක . කොල්ලෝ 4 දෙනෙක් ඇවිත් මුහුදේ නාන්න ගත්තා. උන්ව ඇතට ගහගෙන යන්න ගියා. පස්සේ ලයිෆ් ගර්ඩ්ස් ල පැනල බේරා ගත්තා. වාසනාවට මොකුත් අමාරුවක් නැහැ. පොලිසි කාරයින්ගෙන් කුණුහරුප විමානයයි මුහුදේ පැනපු උන්ට.

    යකෝ මේ දවස් වල මුහුද දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා.

    එලකිරි මචන්..තැන්ක්ස් ;)