මී පැනි සිද්දාලේප

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මී පැනි සිද්දාලේප

    සිද්දාලේප බ්‍රරෑන්ඩ් එකෙන් කඩවල් වල තියන මී පැනි හොද මී පැනි ද බන් :confused::confused:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    avatar525371_4.gif

    meka thmai :p
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    සිද්දාලේප බ්‍රරෑන්ඩ් එකෙන් කඩවල් වල තියන මී පැනි හොද මී පැනි ද බන් :confused::confused:
    අපෝ ගන්න එපා බං ඕවා සීනි කවලම්. හොඳ ඒවා ගෙන්නගනින් කාට හරි කියලා මහියංගන පැත්තෙන්. මෙහේ බෙහෙත් කඩවල් වලත් තියෙන ගොඩක් ඒවා සීනි කවලම්. අර ඕස්ට්‍රේලියන් මී පැණි එක හොඳයිලු. ඒත් කාලා බලලා නැති නිසා කියන්න බෑ හොඳ නරක. පුස්සිටි වල තියේ:yes:
     
    • Like
    Reactions: shedy

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    අපෝ ගන්න එපා බං ඕවා සීනි කවලම්. හොඳ ඒවා ගෙන්නගනින් කාට හරි කියලා මහියංගන පැත්තෙන්. මෙහේ බෙහෙත් කඩවල් වලත් තියෙන ගොඩක් ඒවා සීනි කවලම්. අර ඕස්ට්‍රේලියන් මී පැණි එක හොඳයිලු. ඒත් කාලා බලලා නැති නිසා කියන්න බෑ හොඳ නරක. පුස්සිටි වල තියේ:yes:

    ඉතින් බන් සිද්දාලේප වගේ company එකක් එහම බොරු කරන්න පුළුවන් ද උන්ට කෙස් එකක් නැද්ද බන් එහෙම කරහම නීතියෙන් :sorry::sorry::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතන්නෙ හොද ඒව..බොරු කරන්ඩ බැ බන් ලොකු බෑන්ඩ් වලට...බය නැතුව ගනින්..
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අපෝ ගන්න එපා බං ඕවා සීනි කවලම්. හොඳ ඒවා ගෙන්නගනින් කාට හරි කියලා මහියංගන පැත්තෙන්. මෙහේ බෙහෙත් කඩවල් වලත් තියෙන ගොඩක් ඒවා සීනි කවලම්. අර ඕස්ට්‍රේලියන් මී පැණි එක හොඳයිලු. ඒත් කාලා බලලා නැති නිසා කියන්න බෑ හොඳ නරක. පුස්සිටි වල තියේ:yes:

    welcome to sri lanka:lol::lol: අර කෙල්ලෝ හෝ ගාලා මූනේ උලන .....ලේප එකට තව කොම්පැනියකින් ඒ නමෙන්ම ගැහුවේ .....දීලේප කියලා. අපේ මල්ලි කෙනෙක් වැඩ කරා ඒකේ accounting ..ඌ කියනවා expire වෙලා ගේන ඔක්කෝම ආපහු අර මැෂිමටම හලලා පැක් කරනවලු:yes:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    kawadawath expire wenne na
    dala thiyana bothale thamai wisa unoth wisa wenne
    එකස්පයර් නොවන කෑම ජාති ලෝකේ නැහැ බන්
    කෑම විතරක් නෙමේ හැම එකම එක්ස්පයර් වෙනවා :lol: