අපෝ ගන්න එපා බං ඕවා සීනි කවලම්. හොඳ ඒවා ගෙන්නගනින් කාට හරි කියලා මහියංගන පැත්තෙන්. මෙහේ බෙහෙත් කඩවල් වලත් තියෙන ගොඩක් ඒවා සීනි කවලම්. අර ඕස්ට්‍රේලියන් මී පැණි එක හොඳයිලු. ඒත් කාලා බලලා නැති නිසා කියන්න බෑ හොඳ නරක. පුස්සිටි වල තියේසිද්දාලේප බ්‍රරෑන්ඩ් එකෙන් කඩවල් වල තියන මී පැනි හොද මී පැනි ද බන්![]()

අපෝ ගන්න එපා බං ඕවා සීනි කවලම්. හොඳ ඒවා ගෙන්නගනින් කාට හරි කියලා මහියංගන පැත්තෙන්. මෙහේ බෙහෙත් කඩවල් වලත් තියෙන ගොඩක් ඒවා සීනි කවලම්. අර ඕස්ට්‍රේලියන් මී පැණි එක හොඳයිලු. ඒත් කාලා බලලා නැති නිසා කියන්න බෑ හොඳ නරක. පුස්සිටි වල තියේ![]()

අර කෙල්ලෝ හෝ ගාලා මූනේ උලන .....ලේප එකට තව කොම්පැනියකින් ඒ නමෙන්ම ගැහුවේ .....දීලේප කියලා. අපේ මල්ලි කෙනෙක් වැඩ කරා ඒකේ accounting ..ඌ කියනවා expire වෙලා ගේන ඔක්කෝම ආපහු අර මැෂිමටම හලලා පැක් කරනවලු
mee pani expire wenawada ban?
එකස්පයර් නොවන කෑම ජාති ලෝකේ නැහැ බන්kawadawath expire wenne na
dala thiyana bothale thamai wisa unoth wisa wenne