මුණේ කෙට්ටුව නැති කර ගන්න ක්‍රමයක්

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
මුණේ කෙට්ටුව නැති කර ගන්න ක්‍රමයක්

මචංල මම සාමාන්‍ය මහතට ඉන්නවා එත් මගේ මුණ කෙට්ටුයි හොදටම වල ගැහිලා වගේ හිතපල්ලකෝ ඇඟ හොදට තිබිල මුණ විතරක් මට මේක නැති කරගන්න ක්‍රමයක් කියපල්ලකෝ.. එපා වෙනවා ෆොටෝ එකකට වත් ඉන්න බැ බන් වෙනම පේනවා :( :( නැත්තන් දන්න ඩොක්ට කෙනෙක් හරි කමක් නැ ලොකු උදව්වක්,

BUMP
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ආර්නෝල්ඩ් වගේ පොරක් ලගට ගිහින් හොදට රිදෙන්න ටොක්කක් ඇනල උබ හිනාවෙයන්.. බලන් ඉද්දි වලවල් ගොඩ වෙලා මූන් පින් පාට වෙයි..

    9Y7qmQ3.png
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආර්නෝල්ඩ් වගේ පොරක් ලගට ගිහින් හොදට රිදෙන්න ටොක්කක් ඇනල උබ හිනාවෙයන්.. බලන් ඉද්දි වලවල් ගොඩ වෙලා මූන් පින් පාට වෙයි..

    9Y7qmQ3.png

    locally nam niggawa use karapan.