මුණේ කෙට්ටුව නැති කර ගන්න ක්‍රමයක්
මචංල මම සාමාන්‍ය මහතට ඉන්නවා එත් මගේ මුණ කෙට්ටුයි හොදටම වල ගැහිලා වගේ හිතපල්ලකෝ ඇඟ හොදට තිබිල මුණ විතරක් මට මේක නැති කරගන්න ක්‍රමයක් කියපල්ලකෝ.. එපා වෙනවා ෆොටෝ එකකට වත් ඉන්න බැ බන් වෙනම පේනවා
නැත්තන් දන්න ඩොක්ට කෙනෙක් හරි කමක් නැ ලොකු උදව්වක්,
BUMP
මචංල මම සාමාන්‍ය මහතට ඉන්නවා එත් මගේ මුණ කෙට්ටුයි හොදටම වල ගැහිලා වගේ හිතපල්ලකෝ ඇඟ හොදට තිබිල මුණ විතරක් මට මේක නැති කරගන්න ක්‍රමයක් කියපල්ලකෝ.. එපා වෙනවා ෆොටෝ එකකට වත් ඉන්න බැ බන් වෙනම පේනවා
නැත්තන් දන්න ඩොක්ට කෙනෙක් හරි කමක් නැ ලොකු උදව්වක්,BUMP
Last edited: