මුතුගලගේ වාහනේ වගේ ජැකා ගිහින් වැදුන නම් අද ජැකාට සීරීයස් නොවෙන්න තිබ්බා නේ...තමුන්ට තමන්ගේ වටිනාකම තිබුනා නම් අද බේරිලා...තලන්න ඕන වාහන වලට අමර ගනන් කිය කිය අප් කරන උන්ගේ ඇට තලන්න ඕන..රනිලෝ නීතියක් ගෙනෙන් යුරොප් වගේ පරන වාහන තලන්න.
ithin ban ewala thalanna dana ewwa thamai mehe genne.මුතුගලගේ වාහනේ වගේ ජැකා ගිහින් වැදුන නම් අද ජැකාට සීරීයස් නොවෙන්න තිබ්බා නේ...තමුන්ට තමන්ගේ වටිනාකම තිබුනා නම් අද බේරිලා...තලන්න ඕන වාහන වලට අමර ගනන් කිය කිය අප් කරන උන්ගේ ඇට තලන්න ඕන..රනිලෝ නීතියක් ගෙනෙන් යුරොප් වගේ පරන වාහන තලන්න.

හදිසිඅනතුරුයි සියදිවි නසා ගැනීම් කියන්නේ දෙකක් බන්හරි උඹ අලුත් එකක් ගනිං.ජීවිතේ වටිනාකම අඩු උන් පරණ ඒව පදියි. කැකිල්ලෙ කියල නම දාන් ඉන්නෙ නිකං නෙමෙයිනෙ
![]()
අපි දාන කමෙන්ට් සමහර උන්ට හෙන මෝඩ පාටට පේන්නේ..ඒත් ඉතින් ඇත්ත ඒක තමා.. දැන් කියපල්ලා ඉතින් වෙසල් එකත් සේෆ්ටි නෑ/සීට් බෙල්ට් දාන් ඉදලා නෑ / හයියෙන් යන්න ඇති වගේ .සිත නිවන කතා ටිකක් ඉතින්පිස්සුද බන් මොන වාහනේ ගියත් ඌට මොකුත් වෙන් නෑ..තමන්ගේ පවේ තරමට ඇක්සිඩන්ට් එකත් සාපෙක්ශ වෙනවා..බේරෙන එකා ඇල්ටෝ එකේ ගියත් බේරෙනෙවා..මැරෙන එකා මැරෙනවා. පින් පව් තදින් විශ්වාස කරන එකෙක් හැටියට මගේ මතය ඕක
DDE eke okata reason eka kiyanawa. unge car ekatath oya wagema seen ekak wenawa.හරි උඹ අලුත් එකක් ගනිං.ජීවිතේ වටිනාකම අඩු උන් පරණ ඒව පදියි. කැකිල්ලෙ කියල නම දාන් ඉන්නෙ නිකං නෙමෙයිනෙ
![]()
Accident ekakadi ekama condition yatathe safety vadi vahana vala adu haniyak venne.. sure naththan safety crash tests thiyenava balapan yt. 200ta vitara gihin thadi kos gahaka vage happuvoth nan ithin safety echchara vadagath venne na thamaiහරි උඹ අලුත් එකක් ගනිං.ජීවිතේ වටිනාකම අඩු උන් පරණ ඒව පදියි. කැකිල්ලෙ කියල නම දාන් ඉන්නෙ නිකං නෙමෙයිනෙ
![]()
Ada vezel ekak wadila goya kenk marila neda?time eka set nam mona safty tibath wadak ne mama hithneeඅපි දාන කමෙන්ට් සමහර උන්ට හෙන මෝඩ පාටට පේන්නේ..ඒත් ඉතින් ඇත්ත ඒක තමා.. දැන් කියපල්ලා ඉතින් වෙසල් එකත් සේෆ්ටි නෑ/සීට් බෙල්ට් දාන් ඉදලා නෑ / හයියෙන් යන්න ඇති වගේ .සිත නිවන කතා ටිකක් ඉතින්
![]()
anna ekai bn..ape un hitn inne technology ekn nature ekta attack krnna puluwn kiylaAda vezel ekak wadila goya kenk marila neda?time eka set nam mona safty tibath wadak ne mama hithnee