CB ගැහුව හෝ නැතා money supply (money printing) එක වැඩි කලොත් අපි IMF එකෙන් එලියෙ
yes, ඒක සම්පූර්ණ වගකීම CB. රජයට කරන්න පුලුවන් දෙයක් නෑ දැන්. මම හිතන්නෙ CB එක්ත් එක්ක රජයට කරන්න පුලුවන් එකම දේ ඉලක්කයක් දෙන එක විතරයි. ඒක කරන්න පුලුවන් ද බැරිද, කරන්නෙ කොහොමද, කරනවනම් උපරිම සීමාව මොකක්ද ඔක්කොම CB එකේ තීරණ. කොහොම වුනත් money supply, IMF එකේ තියෙන රේන්ජ් එකෙන් එලියට ගියොත් අපි ඉවරයි.
ඒ මේ කතාව නෙමේ බං.. කාසි හො නෝට්ටු replace කරන එක වෙනම process එකක්.. ඒක මං දන්න තරමින් අවුරුද්ද පතා කරන්නේ නෑ.. මේ යකා මේ කියන්නේ debt rollovering ගැන. TB වලට දෙන්න සල්ලි නැති නිසා අලුත් reates වලට ආයෙ issue කරනවා..
TB සීන් එක තමා දෙවෙනි විදිය. මම කිව්ව 'මට තේරුනේ නැති විදිය' 3 .
කලින් කිව්ව වගේ මේ ක්‍රම 2 & 3 වලින් ගහන එක හෙන කොන්ට්‍රෝල් එකේන් CB එකෙන් කරගෙන යන්නෙ. ඕක එකපාර CB එකෙන් නැවැත්තුවොත් කෙලම වෙනවද දන්නෙ නෑ, ටික ටික අඩු කරයි. කොහොමත් ඒක ආණ්ඩුවෙන් නැතුව වැඩේ දන්න CB උන් කරන නිසා පිලිවෙලට කරයි.
හරි හරි තරහ ගන්න ඕනෙ නෑ මට ඕනෙ උනේ NPP උන් කියන පචේ පොඩ්ඩක් expose කරන්න.
ඒක නෙමෙයි පචේ
. අනික උන් කියනවා ආන්ඩුවට සුපිරියට සල්ලි තියෙනවලු...
මේකයි පචේ
එතකොට මූ කරා වගේ කියවන්නේ ඇයි ??
ෆුල් විඩියෝ එක බැලුවෙ නෑ, හැබැයි අදහස් කලේ CB සංචිත බිලියනයක් කලා කිව්ව එක නම්, ඒකෙන් 600 million වගේ කලේ රනිල්ගෙ කාලෙ, ඉතුරු ටික තමා මේ ආණ්ඩුව කාලෙ උනේ. (මේක් ෆුල් විඩියෝ එකේ හෝ වෙන එකක අනුරය ඕක කිව්ව හැබැයි, කලින් ආණ්ඩුවෙ කාලෙ තමා 600m හදල ගියෙ කියල)
ඒක කියන්නෙ නැතුව මූ තනියෙන් කලා කිව්වොත් ගහන්න ඕනෙ තවත් කොට වෙන්න.
මේක තමා බන් හරිම සීන් එක, වෙන්න මොකක්ද කරන්න ඕන මොකක්ද කියන කිසිම හුත්තක් තේරුම්ගන්න බැරි බක පන්ඩිතයෝ සෙට් එකක් තමා ආණ්ඩුවෙ ඉන්නෙ
නෑ නෑ ඒක ආණ්ඩුවෙන් හෝ ලංකාවට ස්පෙසිෆික් කරන සීන් එකක් නෙමේ බං. ඒක ලෝකෙ ඕනෙම මහ බැංකුවකට සල්ලි හදන්න පුලුවන් විදි වලින් එකක්, ෆයිනෑශල්/ටෙක්නිකල් මෙතඩ් එකක්. ඒක හෙන කම්ප්ලෙක්ස් තේරුම් ගන්න මට කොමස් බැක්ග්‍රව්න්ඩ් එකක් නැති නිසා.