මුදල් අච්චු ගහලා - ප්‍රසන්න vs මුදල් අච්චු ගහලා නෑ - අනිල්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    image.png

    මාත් ලාවට දැක්කා විපක්ශෙ ඉන්න සිපයියො ටිකක් එහෙම කිව්වයි කියලා.. කමක් නෑ උන් කියන ඒවගෙ credibility එකක් නෑ කියල කියමුකො..

    ඒත් බලන්න පහල කෙනා කවුද කියලා...

    එතකොට අච්චු ගහලද නැද්ද? 🤔

    Hold Up Wtf GIF by Bounce

    හැම අවුරුද්දෙම ආර්තිකයට අවශ්‍ය ප්‍රමානයට මුදල් අච්චු ගහනවා... ?

    මුදල් අච්චු ගහනකොට උද්ධමනය වැඩි වෙන්නේ නෑ....?

    What Is It Wow GIF

    debt rollover එකයි මුදල් අච්චු ගහන එකෙයි වෙනස දන්නෙ නැති උන් තමා ඉන්නෙ උබල යැව්වෙ ඉතින්... දන්නෙ නැත්තම් කමක් නෑ කියමුකො ඒත් මෙගෙම පොර ටෝක් දෙන්න ගත්තම තමා බලල මල්ලෙන් එලියට පනින්නේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    මචන් පොඩ්ඩක් තේරුම් ගනින්, මෙයාල බොරු කියන්නෙ නෑ. ඉඳලා හිටලා වරදිනවා විතරයි 🤭 🤭
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    කතාව හරි හෝ වැරදි . , . ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ නෑ . සල්ලි අච්චු ගහන්නේ අච්චු කන්තෝරුවේ කියල කිව්වත් පුදුම වෙන්න එපා මිත්‍ර වරුනි . .

    අර එකෙක් ඇවිත් බාගය කියන්නේ මොකක්ද කියල නිර්වචනයක් දුන්නේ ගණිතයෙන් . බාගයක් කියල අදහස් කරපු ප්‍රමනේ සීයෙන් පංගුවක් වෙන්නත් පුළුවන් , දෙකෙන් පංගුවක් වෙන්නම ඕනේ නෑ කියා . :)
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    adu poliyata loan denawa kiyanne salli print karanawa kiyan eka thamai!

    rupiyal 100k fixed deposite aran 101-900k loan denawa!

    900 hadenne koomada kiyan eka wenama igena ganna ona deyak!

    Sali print karana nisa thamai stock market eka uda yanne. adu poliyata loan aran stock market ekata danawa. eeta passe money supply eka control karanna poliya wadi karanawa. stock sell karala fixed daanawa..

    meka 4 year cycle ekak..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සල්ලි අච්චු ගහන එක නොගහන එක තීරණය කරන්නෙ මහ බැංකුව.
    IMF එකගතා යටතෙ රනිල්ගෙ කාලෙ මහ බැංකුව ස්වාධීන කලා, ඒක නිස සල්ලි අච්චු ගහල තියෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම හා තීරණය මහ බැංකුව සතුයි. ඒකට රජයට බලපෑම් කරන්න බෑ. බලපෑම් කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක් වෙනව.

    මේකෙ ඇමතිය කියනව 'හැම අවුරුද්දෙම වෙන එකක්' කියල, ඒ කියන්නෙ රටේ තියෙන නෝට්ටු හෝ කාසි ඩැමේජ් වුනොත් ඒක රිප්ලේස් කරන්න මහ බැංකුවෙන් නිකුත් කරන නෝට්ටු හෝ කාසි. ඒකෙදි පරණ නෝට්ටුව බාවිතෙන් අයින් කරල ඒ වෙනුවට අලුත් එකක් එන නිසා උද්දමනයට බලපෑමක් වෙන්නෙ නෑ.

    හැබැයි සල්ලි අච්චු නොගහ මහ බැංකුවට සල්ලි හදන්න පුලුවන් තව විදියක් තියෙනව වාණිජ බැංකු හරහා දවස් අන්තිමේ කරන්න පුලුවන් ක්‍රමේකින්. මට ඒ ක්‍රමේ තේරුම් ගන්න අමාරුයි ටිකක්, පස්සෙ ඉගෙන ගන්න ඕනෙ. දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න.

    ඒ ක්‍රම 2 හෝ 3 ගැන advocata එකේ විඩියෝ එකක් කරල තිබ්බ කාලෙකට කලින්.

    මොන ක්‍රමෙන් හරි පද්ධතියට අලුතෙන් සල්ලි එන හෝ යන එක දැන් සම්පූර්ණයෙන් මහ බැංකුව සතු වගකීමක්, රජයට බලපෑම් කරන්න බෑ. එහෙම කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    සල්ලි අච්චු ගහන එක නොගහන එක තීරණය කරන්නෙ මහ බැංකුව.
    IMF එකගතා යටතෙ රනිල්ගෙ කාලෙ මහ බැංකුව ස්වාධීන කලා, ඒක නිස සල්ලි අච්චු ගහල තියෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම හා තීරණය මහ බැංකුව සතුයි. ඒකට රජයට බලපෑම් කරන්න බෑ. බලපෑම් කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක් වෙනව.

    CB ගැහුව හෝ නැතා money supply (money printing) එක වැඩි කලොත් අපි IMF එකෙන් එලියෙ

    මේකෙ ඇමතිය කියනව 'හැම අවුරුද්දෙම වෙන එකක්' කියල, ඒ කියන්නෙ රටේ තියෙන නෝට්ටු හෝ කාසි ඩැමේජ් වුනොත් ඒක රිප්ලේස් කරන්න මහ බැංකුවෙන් නිකුත් කරන නෝට්ටු හෝ කාසි. ඒකෙදි පරණ නෝට්ටුව බාවිතෙන් අයින් කරල ඒ වෙනුවට අලුත් එකක් එන නිසා උද්දමනයට බලපෑමක් වෙන්නෙ නෑ.

    ඒ මේ කතාව නෙමේ බං.. කාසි හො නෝට්ටු replace කරන එක වෙනම process එකක්.. ඒක මං දන්න තරමින් අවුරුද්ද පතා කරන්නේ නෑ.. මේ යකා මේ කියන්නේ debt rollovering ගැන. TB වලට දෙන්න සල්ලි නැති නිසා අලුත් reates වලට ආයෙ issue කරනවා..

    හැබැයි සල්ලි අච්චු නොගහ මහ බැංකුවට සල්ලි හදන්න පුලුවන් තව විදියක් තියෙනව වාණිජ බැංකු හරහා දවස් අන්තිමේ කරන්න පුලුවන් ක්‍රමේකින්. මට ඒ ක්‍රමේ තේරුම් ගන්න අමාරුයි ටිකක්, පස්සෙ ඉගෙන ගන්න ඕනෙ. දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න.

    ඒ ක්‍රම 2 හෝ 3 ගැන advocata එකේ විඩියෝ එකක් කරල තිබ්බ කාලෙකට කලින්.

    මොන ක්‍රමෙන් හරි පද්ධතියට අලුතෙන් සල්ලි එන හෝ යන එක දැන් සම්පූර්ණයෙන් මහ බැංකුව සතු වගකීමක්, රජයට බලපෑම් කරන්න බෑ. එහෙම කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක්.

    හරි හරි තරහ ගන්න ඕනෙ නෑ මට ඕනෙ උනේ NPP උන් කියන පචේ පොඩ්ඩක් expose කරන්න.. අනික උන් කියනවා ආන්ඩුවට සුපිරියට සල්ලි තියෙනවලු... රෙද්ද තමයි..

    කවුරුත් කටින් කියන දේවල් අහන්න ඕන නෑ. මහබැංකුවේ වාර්තාව අරන් බලන්න

    ඒ උනාට ජනාධිපති ඇතුලු NPP නඩය (අනිල් ඇර) හිතන් ඉන්නෙ බියගම ෆැක්ටරි එකෙන් අච්චු ගහල ප්‍රදාන නගරවල කඩවලට ටික ටික බෙදල යනව කියලා..

    ------ Post added on Aug 19, 2025 at 1:32 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    සල්ලි අච්චු ගහන එක නොගහන එක තීරණය කරන්නෙ මහ බැංකුව.
    IMF එකගතා යටතෙ රනිල්ගෙ කාලෙ මහ බැංකුව ස්වාධීන කලා, ඒක නිස සල්ලි අච්චු ගහල තියෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම හා තීරණය මහ බැංකුව සතුයි.
    එතකොට මූ කරා වගේ කියවන්නේ ඇයි ?? :ROFLMAO:

    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මට ඒ ක්‍රමේ තේරුම් ගන්න අමාරුයි ටිකක්, පස්සෙ ඉගෙන ගන්න ඕනෙ. දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න.
    මේක තමා බන් හරිම සීන් එක, වෙන්න මොකක්ද කරන්න ඕන මොකක්ද කියන කිසිම හුත්තක් තේරුම්ගන්න බැරි බක පන්ඩිතයෝ සෙට් එකක් තමා ආණ්ඩුවෙ ඉන්නෙ. ඕක හිඳ තමා බාගෙට බාගයක්ම මුන් නැට්ට පුරා ගොම ගාගන්නෙ. :lol: :lol:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    සල්ලි අච්චු ගහන එක නොගහන එක තීරණය කරන්නෙ මහ බැංකුව.
    IMF එකගතා යටතෙ රනිල්ගෙ කාලෙ මහ බැංකුව ස්වාධීන කලා, ඒක නිස සල්ලි අච්චු ගහල තියෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම හා තීරණය මහ බැංකුව සතුයි. ඒකට රජයට බලපෑම් කරන්න බෑ. බලපෑම් කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක් වෙනව.

    මේකෙ ඇමතිය කියනව 'හැම අවුරුද්දෙම වෙන එකක්' කියල, ඒ කියන්නෙ රටේ තියෙන නෝට්ටු හෝ කාසි ඩැමේජ් වුනොත් ඒක රිප්ලේස් කරන්න මහ බැංකුවෙන් නිකුත් කරන නෝට්ටු හෝ කාසි. ඒකෙදි පරණ නෝට්ටුව බාවිතෙන් අයින් කරල ඒ වෙනුවට අලුත් එකක් එන නිසා උද්දමනයට බලපෑමක් වෙන්නෙ නෑ.

    හැබැයි සල්ලි අච්චු නොගහ මහ බැංකුවට සල්ලි හදන්න පුලුවන් තව විදියක් තියෙනව වාණිජ බැංකු හරහා දවස් අන්තිමේ කරන්න පුලුවන් ක්‍රමේකින්. මට ඒ ක්‍රමේ තේරුම් ගන්න අමාරුයි ටිකක්, පස්සෙ ඉගෙන ගන්න ඕනෙ. දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න.

    ඒ ක්‍රම 2 හෝ 3 ගැන advocata එකේ විඩියෝ එකක් කරල තිබ්බ කාලෙකට කලින්.

    මොන ක්‍රමෙන් හරි පද්ධතියට අලුතෙන් සල්ලි එන හෝ යන එක දැන් සම්පූර්ණයෙන් මහ බැංකුව සතු වගකීමක්, රජයට බලපෑම් කරන්න බෑ. එහෙම කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක්.
    1000021456.png
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    රට ඉන්න වොශින් මැශින් වලට මොකුත් කියන්න එපා හරියට තරහා යනවා
    පොර ජහපාලන නුල් ටිකක් බම්ප් කරනවා අච්චු ගහපු.
    රෙදි හෝදන්න කලින් ගු පොඩ්ඩක් ගාගන්න එක පුරුද්දනේ උන්ගේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,546
    113
    Oya Hama Arthica / Finance / Economist Ostarlagema Oka Thama Wade.
    Mudal Achchu Gahanawa Puluwannan, Minissunge Salli Scam Karanawa, Boru Doller Rates,...
    Boru Subject area Ekak.
    Kotinma Kawruwath Patangatta Company Ekaka Ellila, Ragana Set Ekak Finance.
    Ithin Ratakath Ehemai.
    Niyama Development Eka Product / Service Developmemt Eka
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    Oya Hama Arthica / Finance / Economist Ostarlagema Oka Thama Wade.
    Mudal Achchu Gahanawa Puluwannan, Minissunge Salli Scam Karanawa, Boru Doller Rates,...
    Boru Subject area Ekak.
    Kotinma Kawruwath Patangatta Company Ekaka Ellila, Ragana Set Ekak Finance.
    Ithin Ratakath Ehemai.
    Niyama Development Eka Product / Service Developmemt Eka
    බෙකම්ට දැන් මොකද හිතෙන්නේ?
     
    • Like
    Reactions: Bekam

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    CB ගැහුව හෝ නැතා money supply (money printing) එක වැඩි කලොත් අපි IMF එකෙන් එලියෙ
    yes, ඒක සම්පූර්ණ වගකීම CB. රජයට කරන්න පුලුවන් දෙයක් නෑ දැන්. මම හිතන්නෙ CB එක්ත් එක්ක රජයට කරන්න පුලුවන් එකම දේ ඉලක්කයක් දෙන එක විතරයි. ඒක කරන්න පුලුවන් ද බැරිද, කරන්නෙ කොහොමද, කරනවනම් උපරිම සීමාව මොකක්ද ඔක්කොම CB එකේ තීරණ. කොහොම වුනත් money supply, IMF එකේ තියෙන රේන්ජ් එකෙන් එලියට ගියොත් අපි ඉවරයි.
    ඒ මේ කතාව නෙමේ බං.. කාසි හො නෝට්ටු replace කරන එක වෙනම process එකක්.. ඒක මං දන්න තරමින් අවුරුද්ද පතා කරන්නේ නෑ.. මේ යකා මේ කියන්නේ debt rollovering ගැන. TB වලට දෙන්න සල්ලි නැති නිසා අලුත් reates වලට ආයෙ issue කරනවා..
    TB සීන් එක තමා දෙවෙනි විදිය. මම කිව්ව 'මට තේරුනේ නැති විදිය' 3 .

    කලින් කිව්ව වගේ මේ ක්‍රම 2 & 3 වලින් ගහන එක හෙන කොන්ට්‍රෝල් එකේන් CB එකෙන් කරගෙන යන්නෙ. ඕක එකපාර CB එකෙන් නැවැත්තුවොත් කෙලම වෙනවද දන්නෙ නෑ, ටික ටික අඩු කරයි. කොහොමත් ඒක ආණ්ඩුවෙන් නැතුව වැඩේ දන්න CB උන් කරන නිසා පිලිවෙලට කරයි. :p
    හරි හරි තරහ ගන්න ඕනෙ නෑ මට ඕනෙ උනේ NPP උන් කියන පචේ පොඩ්ඩක් expose කරන්න.
    ඒක නෙමෙයි පචේ :no:
    . අනික උන් කියනවා ආන්ඩුවට සුපිරියට සල්ලි තියෙනවලු...
    මේකයි පචේ :ROFLMAO:
    එතකොට මූ කරා වගේ කියවන්නේ ඇයි ?? :ROFLMAO:

    ෆුල් විඩියෝ එක බැලුවෙ නෑ, හැබැයි අදහස් කලේ CB සංචිත බිලියනයක් කලා කිව්ව එක නම්, ඒකෙන් 600 million වගේ කලේ රනිල්ගෙ කාලෙ, ඉතුරු ටික තමා මේ ආණ්ඩුව කාලෙ උනේ. (මේක් ෆුල් විඩියෝ එකේ හෝ වෙන එකක අනුරය ඕක කිව්ව හැබැයි, කලින් ආණ්ඩුවෙ කාලෙ තමා 600m හදල ගියෙ කියල)

    ඒක කියන්නෙ නැතුව මූ තනියෙන් කලා කිව්වොත් ගහන්න ඕනෙ තවත් කොට වෙන්න. :ROFLMAO:
    මේක තමා බන් හරිම සීන් එක, වෙන්න මොකක්ද කරන්න ඕන මොකක්ද කියන කිසිම හුත්තක් තේරුම්ගන්න බැරි බක පන්ඩිතයෝ සෙට් එකක් තමා ආණ්ඩුවෙ ඉන්නෙ
    නෑ නෑ ඒක ආණ්ඩුවෙන් හෝ ලංකාවට ස්පෙසිෆික් කරන සීන් එකක් නෙමේ බං. ඒක ලෝකෙ ඕනෙම මහ බැංකුවකට සල්ලි හදන්න පුලුවන් විදි වලින් එකක්, ෆයිනෑශල්/ටෙක්නිකල් මෙතඩ් එකක්. ඒක හෙන කම්ප්ලෙක්ස් තේරුම් ගන්න මට කොමස් බැක්ග්‍රව්න්ඩ් එකක් නැති නිසා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    සල්ලි අච්චු ගහන එක නොගහන එක තීරණය කරන්නෙ මහ බැංකුව.
    IMF එකගතා යටතෙ රනිල්ගෙ කාලෙ මහ බැංකුව ස්වාධීන කලා, ඒක නිස සල්ලි අච්චු ගහල තියෙනවනම් ඒකෙ සම්පූර්ණ වගකීම හා තීරණය මහ බැංකුව සතුයි. ඒකට රජයට බලපෑම් කරන්න බෑ. බලපෑම් කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක් වෙනව.

    මේකෙ ඇමතිය කියනව 'හැම අවුරුද්දෙම වෙන එකක්' කියල, ඒ කියන්නෙ රටේ තියෙන නෝට්ටු හෝ කාසි ඩැමේජ් වුනොත් ඒක රිප්ලේස් කරන්න මහ බැංකුවෙන් නිකුත් කරන නෝට්ටු හෝ කාසි. ඒකෙදි පරණ නෝට්ටුව බාවිතෙන් අයින් කරල ඒ වෙනුවට අලුත් එකක් එන නිසා උද්දමනයට බලපෑමක් වෙන්නෙ නෑ.

    හැබැයි සල්ලි අච්චු නොගහ මහ බැංකුවට සල්ලි හදන්න පුලුවන් තව විදියක් තියෙනව වාණිජ බැංකු හරහා දවස් අන්තිමේ කරන්න පුලුවන් ක්‍රමේකින්. මට ඒ ක්‍රමේ තේරුම් ගන්න අමාරුයි ටිකක්, පස්සෙ ඉගෙන ගන්න ඕනෙ. දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න.

    ඒ ක්‍රම 2 හෝ 3 ගැන advocata එකේ විඩියෝ එකක් කරල තිබ්බ කාලෙකට කලින්.

    මොන ක්‍රමෙන් හරි පද්ධතියට අලුතෙන් සල්ලි එන හෝ යන එක දැන් සම්පූර්ණයෙන් මහ බැංකුව සතු වගකීමක්, රජයට බලපෑම් කරන්න බෑ. එහෙම කරල තියෙනවනම් රනිල් මහ බැංකුව ස්වාධීන කලා™ කිව්ව එක බොරුවක්.
    adu poliyata load deemen thamai salli print karanne!
    loan + bonds!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    වොෂින් මැෂින් ටික දැකලා අහකබලන් යන්නේ ඔයි 🤭
    මට නන් පේන්නේ එකෙක් හෝදලා වනල දානකොටම තව එකෙක් ඒක හෝදන්න කියලා අරං ගිහින් ආයේ මඩ ගොඩේ ඔබවන වගේ
     
    • Like
    Reactions: Walter White