මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
bump machan...

තෑන්ක්ස් මචන්ලා..පින්

මොනවහරි ඇපේට තියල සල්ලි හොයාගන්න බලපන් මචන්. රට ගිහින් අනිවා ජොබ් එකක් කරපන්. ඒ කරල සල්ලි ගෙවන්න බලහන්. මංදා මට හිතෙන දේ කීවෙ.

ඇපේට තියන්න ඉන්න ගෙදර තමා තියෙන්නේ මචන්.බැරිම උනොත් ඒක තමා කරන්න වෙන්නේ.. :( තෑන්ක්ස් මචන්
 
Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
forex karapan

forex කරලා ගොඩ යනවද මචන්?ඒකට invest කරන්න අතේ සල්ලි තියෙන්න ඕනේ නේද?කොච්චර වෙලා දවසකට යොදවන්න ඕනෙද?පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ මචන්..
 
asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    forex karana eka bayanaka case ekak ban ekata hoda danumak thiyenna oni ban.dawasata paya dekak wath oni naha ban hariyata igena gaththata passe .
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    forex karana eka bayanaka case ekak ban ekata hoda danumak thiyenna oni ban.dawasata paya dekak wath oni naha ban hariyata igena gaththata passe .

    ඇයි මචන් භයානක දෙයක් කියන්නේ?මොකක්ද අවුල?කරන එක හොද නැද්ද මචන්?මේ සයිට් එකේ තියෙන දේවල් හරිද? http://www.lakforex.com/
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඇයි මචන් භයානක දෙයක් කියන්නේ?මොකක්ද අවුල?කරන එක හොද නැද්ද මචන්?මේ සයිට් එකේ තියෙන දේවල් හරිද? http://www.lakforex.com/

    yako oke depaththak thiyanawa ban ube athe thiya salli tikatath kela wela yanna puluwan ban akai bayanaka kama
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇපේට තියන්න ඉන්න ගෙදර තමා තියෙන්නේ මචන්.බැරිම උනොත් ඒක තමා කරන්න වෙන්නේ.. :( තෑන්ක්ස් මචන්

    :yes: එහෙමවත් කරපන්. ඉන්ස්ටන්ට් සල්ලි හොයන්න ක්‍රම නෑ. එක්කො ලොට්‍රි එකක් ඇදෙන්න ඕන. නැති නම් හොරකම් කරන්න ඕන. නැති නම් ඉල්ලගන්න කෙනෙක් ඉන්න ඕන. :sorry: අනික ලක්ෂ 10ක් හොයන්න අද කාලෙ හැටියට අමාරුයි නෙ බං එක පාරම. ඒ හින්ද බලහන් අනවශ්‍ය ඉඩමකින් කොටසක් විකුණන්න හරි එකක් loan වගේ ගන්න හරි ඉඩම ඇපේට තියල. :D
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    :yes: එහෙමවත් කරපන්. ඉන්ස්ටන්ට් සල්ලි හොයන්න ක්‍රම නෑ. එක්කො ලොට්‍රි එකක් ඇදෙන්න ඕන. නැති නම් හොරකම් කරන්න ඕන. නැති නම් ඉල්ලගන්න කෙනෙක් ඉන්න ඕන. :sorry: අනික ලක්ෂ 10ක් හොයන්න අද කාලෙ හැටියට අමාරුයි නෙ බං එක පාරම. ඒ හින්ද බලහන් අනවශ්‍ය ඉඩමකින් කොටසක් විකුණන්න හරි එකක් loan වගේ ගන්න හරි ඉඩම ඇපේට තියල. :D

    අනවශ්‍ය කියලා ඉඩම් නෑ මචන්..ඉන්න ගෙදර විතරයි තියෙන්නේ mortgage කරන්න.වෙන කිසිම දෙයක් නෑ.මට එකපාරට 10 lks ඕනේ නෑ.මාස 6-7ක් ඇතුලත හොයාගන්න තිබ්බා නම් ඇති..වෙන කරන්න කිසිම දෙයක් නැද්ද මචන්?:sorry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනවශ්‍ය කියලා ඉඩම් නෑ මචන්..ඉන්න ගෙදර විතරයි තියෙන්නේ mortgage කරන්න.වෙන කිසිම දෙයක් නෑ.මට එකපාරට 10 lks ඕනේ නෑ.මාස 6-7ක් ඇතුලත හොයාගන්න තිබ්බා නම් ඇති..වෙන කරන්න කිසිම දෙයක් නැද්ද මචන්?:sorry:

    එහෙනම් ලක්ශ 10ක්ම හොයාගන්න ඕන නෑ. උඹ අදාල රටට යමන්. පාට්ටයිම් එකක් සෙට් කරගනින් ගිය ගමන්. ඒ අතර බයි ඇන්ඩ් සෙලිං වගේ කරපන් යුනිවර්සිටි එකේ අයට මොනාහරි ඔය බයිසිකල්, ෆෝන්, ටැබ් වගේ පොඩි පොඩි දේවල්. හැබැයි මේක මතක තියාගනින්. උඹ කරන වැඩේ ලොකු අවදානමක් තියෙනව මචන්. උඹ මොන දේ කරත් මාස 8 - 10කින් ලක්ශ 10ක් වගේ හොයන්න අවදානමක් ගන්නම වෙනව. අවදානමක් නැතුව මේක කරන්න හිතන්න එපා. එහෙම කරන්න නම් ලොට්‍රි එකක් ඇදෙනව හැරෙන්න වෙන දෙයක් මට නම් මතක් වෙන්නෙ නෑ.
     
    මේකයි මචන් මට ඔය ගාන යන්න කලින් හොයාගන්න වෙනවා..එහේ ගිහින් හොයන්න වෙන්නෙ පස්සෙ ඉස්සෙල්ලා ඔය ගාන හොයගන්න ඕනේ ගෙවලා යන්න.. :( ඒක තමා මචන් කරන්න දෙයක් හිතාගන්න බෑ.කමක් නෑ තෑන්ක්ස් මචන්.
     
    axitraderlk

    Member
    Aug 28, 2014
    138
    6
    0
    malli oya Education loan eka gana banks walin wistara ahuwada. Ammage hari tattage hari salary eka pennala ganna. Part time karala kohomada puta 10 laks hoyanne. Property mortgage ekakwat karala loan ekak ganna try kale nadda. Bank ekakin udawwak aran denna balannam oyata. Oyage wistara tika danaganna mata call ekak denna. 0723748400
     
    තෑන්ක්ස් :)