මුන්ගේ|අම්මලාට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන්ගේ|අම්මලාට

    මුන්ගේ අම්මලාට +$%&*@

    198891_525960977461173_1712848129_n.jpg

    මුන්ගේ අම්මලාට +$%&*@ :angry::angry::angry::angry:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමත් ඔය මගුල දැක්කා... ලේ පිච්චුන එක විතරයි:angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    අපරාදේ හොද නළුවෙක් මහ රජාට කඩේ ගිහින් නිකන් චා වෙනවා.

    හොද ? පිස්සුද බන්. ඔකුන් මහ කුහක පෙරෙතයො. 60පැනලත් හිතන් ඉන්නෙ තාම උන් තමා පොරවල් කියල. පොඩි කෙල්ලොන්ට කොල්ලොන්ට අලුත් දෙයක් කරන්න දෙන්නෙ නෑ මුන්. බලපන් TV පත්තර වලට මුන් දෙන නැව් ටොක්. හරියට ඔස්කා ගහපු එවුන් වගේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇත්තටම බුද්ධදාස විතානාරච්චි කියන්නේ හොද නළුවෙක්, මචන් උබ කිව්වා වගේ ඔය දැන්වීම හොදයි සල්ලිකාර පවුල් වල උදවියට, කොටින්ම කිව්වොත් ලොක්කාගේ පස්සේ ඉන්න බලු නකුටො ටිකටයි, උන්ගේ පස්සාබගේ ලේවාකන රුක් සුනඛයෝ ටිකටයි. මට පේන විදියට මේ රටේ ප්‍රධානියාට එක්කො ඇස් පෙන්නේ නැහැ, එහෙමත් නැත්තන් මොළේ නැහැ, එකා හිතාගෙන ඉන්නේ මේ රටේ 100 %ම ඉන්නේ මහා ධනවත් මිනිස්සු කියලා, එකනේ උන් පුළුවන් තරම් පිස්සු නටන්නේ, ඔය ඇඩ් එක උනත් මහා ධනවත් පවුලක් පසුබිම් කරගෙන තමයි හදලා තියෙන්නේ, මටත් දැක්ක වෙලාවෙම ලඟ හිටපු කෙනාට කිව්වා, "මුන් හිතාගෙන ඉන්නේ අපි හරක් කියලද කොහෙද කියලා".

    දැන් ඔය දැන්වීමේ කියන විදියට දවසට පැය 4ක් ලයිට් කැපුවොත් ඔය ප්‍රශ්නේ නැහැනේ - ඔය ලයිට් බිල වැඩි නොකර රෑට පැය 2කයි දවල්ට පැය 2ක් හෝ 5ක් කැපුවත් සාමාන්‍ය මිනිස්සුන්ට ඕක උහුල ගන්න පුළුවන්, එත් පොහොසත් එකාට ලයිට් කැපුවොත් ඉන්න බැහැ. මොකද දවස පුරාම ගෙදර AC එක දාගන්න විදියක් නැහැ, AC නොදා හිටියොත් ගෙදරට දාගෙන ඉන්න makeup එකත් අවුල් වෙනවා, ඊට හපන් දාඩිය දාලා figure එක out යනවා, දවස පුරාම Facebook,Twitter වගේ website වලට ගිහින් කාලේ කන්න බැහැ, internet එකෙන් food recipes එකක් බලාගෙන කෑමක් හදාගන්න බැහැ, current එක නැතුව කෑම උයාගන්න බැහැ, උනුවතුර නැතුව නාගන්න බැහැ, රෑට නයිට් කල්බ් ගානේ ගිහින් ආතල් ගන්න බැහැ, ගෙදර ගෙට්ටු දොරවල් ඇරගන්න බැහැ, ඔය ඔක්කොම පොහොසත් එකාට තමයි බලපාන්නේ, පොහොසත් එකාට සල්ලි තියෙනවා උන්ට විදුලි එකකයක් රුපියල් 100ට දුන්නත් ගානක් නැහැ, මැති ඇමතිවරුන්ට විදුලි එකකයක් රුපියල් 1000ක් උනත් ගානක් නැහැ, මොකද උන්ගේ විදුලි බිල ගෙවන්නේ අපි ගෙවන බදුවලින්නේ.

    නයිට් රෙස් තිබ්බා, ඒක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?, නෙළුම් පොකුණ හැදුවා, එක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? බොට්ටු රෙස් තිබ්බා එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? රෙසින් කාර්වල බදු අඩු කලා, එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?

    මෙන්න මුන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරපු දේවල් වලින් අතලොස්සක් වාහන බදු වැඩි කලා, පැට්‍රල් ඩීසල් වැඩි කලා, අල වැඩි කලා, කරන්ට් බිල වැඩිකලා, වගේ දෙවල් තමයි ඉතින් අපි වෙනුවෙන් කලේ,

    දැන් සනීපයි නේද ? ආශ්චර්ය හොදට දැනෙනවා ඇති සාමාන්‍ය පවුල්වල හැමෝටම

    මේ රටේ ලොකු ලොකු උන් හිතාගෙන ඉන්නේ මේ රටේ මධ්‍යම පාන්තික සහ ඊට පහල ජනතාවක් නැහැ කියලා.

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටනං ඔය ඇඩ් එක දැක්කම සාමාන්‍යයෙන් හිනා යන තැනින් නෙවෙයි වෙනත් තැනකින් හිනා ගියේ...... මොකද ඒකත් තනිකරම ඇනගත්තු ප්‍රොජෙක්ට් එකක් නිසා.......
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ඇත්තටම බුද්ධදාස විතානාරච්චි කියන්නේ හොද නළුවෙක්, මචන් උබ කිව්වා වගේ ඔය දැන්වීම හොදයි සල්ලිකාර පවුල් වල උදවියට, කොටින්ම කිව්වොත් ලොක්කාගේ පස්සේ ඉන්න බලු නකුටො ටිකටයි, උන්ගේ පස්සාබගේ ලේවාකන රුක් සුනඛයෝ ටිකටයි. මට පේන විදියට මේ රටේ ප්‍රධානියාට එක්කො ඇස් පෙන්නේ නැහැ, එහෙමත් නැත්තන් මොළේ නැහැ, එකා හිතාගෙන ඉන්නේ මේ රටේ 100 %ම ඉන්නේ මහා ධනවත් මිනිස්සු කියලා, එකනේ උන් පුළුවන් තරම් පිස්සු නටන්නේ, ඔය ඇඩ් එක උනත් මහා ධනවත් පවුලක් පසුබිම් කරගෙන තමයි හදලා තියෙන්නේ, මටත් දැක්ක වෙලාවෙම ලඟ හිටපු කෙනාට කිව්වා, "මුන් හිතාගෙන ඉන්නේ අපි හරක් කියලද කොහෙද කියලා".

    දැන් ඔය දැන්වීමේ කියන විදියට දවසට පැය 4ක් ලයිට් කැපුවොත් ඔය ප්‍රශ්නේ නැහැනේ - ඔය ලයිට් බිල වැඩි නොකර රෑට පැය 2කයි දවල්ට පැය 2ක් හෝ 5ක් කැපුවත් සාමාන්‍ය මිනිස්සුන්ට ඕක උහුල ගන්න පුළුවන්, එත් පොහොසත් එකාට ලයිට් කැපුවොත් ඉන්න බැහැ. මොකද දවස පුරාම ගෙදර AC එක දාගන්න විදියක් නැහැ, AC නොදා හිටියොත් ගෙදරට දාගෙන ඉන්න makeup එකත් අවුල් වෙනවා, ඊට හපන් දාඩිය දාලා figure එක out යනවා, දවස පුරාම Facebook,Twitter වගේ website වලට ගිහින් කාලේ කන්න බැහැ, internet එකෙන් food recipes එකක් බලාගෙන කෑමක් හදාගන්න බැහැ, current එක නැතුව කෑම උයාගන්න බැහැ, උනුවතුර නැතුව නාගන්න බැහැ, රෑට නයිට් කල්බ් ගානේ ගිහින් ආතල් ගන්න බැහැ, ගෙදර ගෙට්ටු දොරවල් ඇරගන්න බැහැ, ඔය ඔක්කොම පොහොසත් එකාට තමයි බලපාන්නේ, පොහොසත් එකාට සල්ලි තියෙනවා උන්ට විදුලි එකකයක් රුපියල් 100ට දුන්නත් ගානක් නැහැ, මැති ඇමතිවරුන්ට විදුලි එකකයක් රුපියල් 1000ක් උනත් ගානක් නැහැ, මොකද උන්ගේ විදුලි බිල ගෙවන්නේ අපි ගෙවන බදුවලින්නේ.

    නයිට් රෙස් තිබ්බා, ඒක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?, නෙළුම් පොකුණ හැදුවා, එක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? බොට්ටු රෙස් තිබ්බා එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? රෙසින් කාර්වල බදු අඩු කලා, එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?

    මෙන්න මුන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරපු දේවල් වලින් අතලොස්සක් වාහන බදු වැඩි කලා, පැට්‍රල් ඩීසල් වැඩි කලා, අල වැඩි කලා, කරන්ට් බිල වැඩිකලා, වගේ දෙවල් තමයි ඉතින් අපි වෙනුවෙන් කලේ,

    දැන් සනීපයි නේද ? ආශ්චර්ය හොදට දැනෙනවා ඇති සාමාන්‍ය පවුල්වල හැමෝටම

    මේ රටේ ලොකු ලොකු උන් හිතාගෙන ඉන්නේ මේ රටේ මධ්‍යම පාන්තික සහ ඊට පහල ජනතාවක් නැහැ කියලා.

    well said
    11.gif
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොද ? පිස්සුද බන්. ඔකුන් මහ කුහක පෙරෙතයො. 60පැනලත් හිතන් ඉන්නෙ තාම උන් තමා පොරවල් කියල. පොඩි කෙල්ලොන්ට කොල්ලොන්ට අලුත් දෙයක් කරන්න දෙන්නෙ නෑ මුන්. බලපන් TV පත්තර වලට මුන් දෙන නැව් ටොක්. හරියට ඔස්කා ගහපු එවුන් වගේ.

    :no:අද කාලේ මොන නළු නිළියෝද බං.මේකප් උලා ගත්තු කැරැක්ටර් එකක් ගන්න ඩිරෙක්ටර් එක්ක බුදිය ගන්න මෙලෝ රහක් නැති උන් නේ අද රගපාන්නේ.මෙතන තියෙන්නේ නළුකමේ වැරද්දක් නෙමේ මහින්දයට කඩේ යන එකේ වැරැද්ද..