මුන්ට බුදු දහම එක්ක පුදුම තරහක් තීන්නේ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    පෙරහැරේ ගිහින් ඊට පස්සේ ඒ සතා කොහෙද අවුරුද්දේ ඉතුරු ටිකේ ඉන්නේ ?
    පෙරහැරවල් වලට ගන්නම කියලා පන්සල් කියක සත්තු ඉන්නවද බන්.
    උන්ව නඩත්තු කරන්නේ නිලමෙලා වගේ අය . අරමුණ පෙරහැර තමයි.

    දැන් කොටන් අදින්න අලි පාවිච්චියක් නෑ නේ.

    ලංකාවේ ඔය safari වලටත් අලි ගන්නේ නෑ එහෙම වෙන රටවල් වල වගේ.
    wena perehera wal welata yanewa....dalada maligawe pereherata select una kiyanne uge work load eka sahenna adu wenewa...sarelewa kiwwoth podi podi ewata eeta passe yanne na...ayithikaarage hetiyeta tamai...

    awurudu 5 keta kalin ape waththeth adda kotan aliyek..

    safarith thibba

    ඔව්.. ගැලපෙන්නේ නැති එක .
    අලියා පව් කියලා මම කිව්වද ?
    @හෙළයෙක් umba balaaganin ithuru tika :rofl:
    ------ Post added on Aug 23, 2023 at 12:35 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,634
    167,252
    113
    එකමත් එක රටක
    @හෙළයෙක් umba balaaganin ithuru tika :rofl:
    ඌ මොනව බලාගන්න ද ?
    ඕන නම් කලින් අවුරුද්දේ ත්‍රෙඩ් බලපං. ඕකම තමයි මම කිව්වේ.

    wena perehera wal welata yanewa....dalada maligawe pereherata select una kiyanne uge work load eka sahenna adu wenewa...sarelewa kiwwoth podi podi ewata eeta passe yanne na...ayithikaarage hetiyeta tamai...

    awurudu 5 keta kalin ape waththeth adda kotan aliyek..

    safarith thibba
    මොනවද ඉතින් ඌ ඒ ඉතිරි කාලේ කරන්නේ ? ?
    ඌ ඔහේ ගැටගහල ආසවෙන් ඉන්නවද උබ කියන විදියට?

    පෙරහැර වලටම තමයි බන් ඕකුන් තියාගෙන ඉන්නේ. වෙන මගුලකට නෙවෙයි.
    ------ Post added on Aug 23, 2023 at 12:37 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477

    😁😁 මෙව්වා seasonal වලි.
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    ඌ මොනව බලාගන්න ද ?
    ඕන නම් කලින් අවුරුද්දේ ත්‍රෙඩ් බලපං. ඕකම තමයි මම කිව්වේ.

    මොනවද ඉතින් ඌ ඒ ඉතිරි කාලේ කරන්නේ ? ?
    ඌ ඔහේ ගැටගහල ආසවෙන් ඉන්නවද උබ කියන විදියට?

    පෙරහැර වලටම තමයි බන් ඕකුන් තියාගෙන ඉන්නේ. වෙන මගුලකට නෙවෙයි.
    ------ Post added on Aug 23, 2023 at 12:37 PM

    Buddhism gane katha keranna mata knowledge ekak na ...

    ow...watte bandela tiyenewa...loku pereherawal welata wage yai....
    asawen innewa kiwwe na kohewath...kohoma kerath dukak tamai...
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    ඌ මොනව බලාගන්න ද ?
    ඕන නම් කලින් අවුරුද්දේ ත්‍රෙඩ් බලපං. ඕකම තමයි මම කිව්වේ.

    මොනවද ඉතින් ඌ ඒ ඉතිරි කාලේ කරන්නේ ? ?
    ඌ ඔහේ ගැටගහල ආසවෙන් ඉන්නවද උබ කියන විදියට?

    පෙරහැර වලටම තමයි බන් ඕකුන් තියාගෙන ඉන්නේ. වෙන මගුලකට නෙවෙයි.
    ------ Post added on Aug 23, 2023 at 12:37 PM
    උබ මොකද්ද බං පින්බිම කියන එකෙන් අදහස් කරේ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,634
    167,252
    113
    එකමත් එක රටක
    උබ මොකද්ද බං පින්බිම කියන එකෙන් අදහස් කරේ.

    මේ රටේ උපදින්නේ පින් කරපු උන් කියලා මම අහල තියනව.
    මේකට පින්බිම කියලා උබ අහල නැද්ද ?

    පින්කෙත හෙළ ලක් දෙරණේ යලි උපදින්නට..................................කියලත් ඇහිලා තියනව.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Neutral. අලියගේ නිදහස ගැන කල්පනා කරද්දි හරි නෑ. සංස්කෘතිය පැත්තෙන් ගත්තෝත් හරි.

    මේ දවස් වල මට ඔහොම තව ප්‍රශ්නයක් තියෙනවා. මගේ ළග ඉන්නවා තට්ට තුවාල වෙච්ච කුරුල්ලෙක් ඌට පියාඹන්න බෑ. අත ඇරියෝත් අනිවා පූසෝ කනවා. තියා ගත්තොත් නිදහස නෑ.
    බුදු දහමට අනුව අවිහිංසාව ද සංස්කෘතිය ද මචන් වඩා වටින්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    මේ රටේ උපදින්නේ පින් කරපු උන් කියලා මම අහල තියනව.
    මේකට පින්බිම කියලා උබ අහල නැද්ද ?

    පින්කෙත හෙළ ලක් දෙරණේ යලි උපදින්නට..................................කියලත් ඇහිලා තියනව.
    ඉතින් මොකද්ද එක මෙතනට පාවිච්චි කරන එකෙන් අදහස් කරන්න හිතුවේ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,634
    167,252
    113
    එකමත් එක රටක
    ඉතින් මොකද්ද එක මෙතනට පාවිච්චි කරන එකෙන් අදහස් කරන්න හිතුවේ.
    පින්බිමේ උන්ගේ හක්ක පටස් වලින් බේරගන්න, අලින්ව පෙරහැරවල් වලට ගෙන්වා වගේ කතා කියන නිසා.
    ඔය බණ ඒ හක්ක පටස් තියන උන්ට කියලා උන්ව හදන්නේ නැතුව සත්තු හිර කරල තේරුමක් නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    බුදු දහමට අනුව අවිහිංසාව ද සංස්කෘතිය ද මචන් වඩා වටින්නේ?
    වතුරද වටින්නේ වතුර දාලා තියෙන බාජනයද කියල ඇහුවම මට දෙන්න උත්තරයක් නෑ.

    පින්බිමේ උන්ගේ හක්ක පටස් වලින් බේරගන්න, අලින්ව පෙරහැරවල් වලට ගෙන්වා වගේ කතා කියන නිසා.
    පින්බිම කියන එකෙන් අදහස් කෙරේ මේක බෞද්ධ රටක් කියන එකද? නැත්තං වෙන එකක්ද
    ------ Post added on Aug 23, 2023 at 12:56 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,634
    167,252
    113
    එකමත් එක රටක
    උබ බලන්නේ ළග විතරයිනෙ. ඒ නිසා එහෙම හිතන එක හරි.
    නෑ නෑ . ඔය වතුර ටිකම වෙන භාජනයක දැම්මම ඒ වතුර ටික තමයි වටින්නේ කලින් භාජනේ ට වඩා.
    උබ ලග විතරක් බලපු නිසා තමයි ඔය දෙකම එක වගේ වැදගත් කියලා හිතුනේ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේ රටේ උපදින්නේ පින් කරපු උන් කියලා මම අහල තියනව.
    මේකට පින්බිම කියලා උබ අහල නැද්ද ?

    පින්කෙත හෙළ ලක් දෙරණේ යලි උපදින්නට..................................කියලත් ඇහිලා තියනව.
    බුදු දහමේ කොතනද කියලා තියෙන්නේ පිං කරාම ලංකාවේ ඉපදෙනවා කියලා?
    ඕවා cult level එකේ තියෙන ඒවා

    මේ thread එකම යන්නේ සංස්කෘතියයි, ආගමයි පටලවන් තියෙන නිසා
    මාත් කැමති නෑ 2500 මහ ලොකු සංස්කෘතියට :) ඒකට කොහොමද බුදු දහම සම්බන්ධ වෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,634
    167,252
    113
    එකමත් එක රටක
    බුදු දහමේ කොතනද කියලා තියෙන්නේ පිං කරාම ලංකාවේ ඉපදෙනවා කියලා?
    ඕවා cult level එකේ තියෙන ඒවා

    මේ thread එකම යන්නේ සංස්කෘතියයි, ආගමයි පටලවන් තියෙන නිසා
    මාත් කැමති නෑ 2500 මහ ලොකු සංස්කෘතියට. ඒකට කොහොමද බුදු දහම සම්බන්ධ වෙන්නේ
    කවුද කිව්වේ බුදුදහමේ සදහන් වෙන්ව කියලා ?
    හැබැයි මම අහල තියනව හාමුදුරුවොත් ඔය කතාව කියනව අර Asliya ගේ ත්‍රෙඩ් වල .

    මේක සංස්කෘතික අංගයක් විතරයි නම් කවුරු හරි පෙරහැර ගැන ප්‍රශ්න කරාම "මෙන්න ආගමට පහර ගහනව" කියලා කියනේ ඇයි ?

    මට අනුව නම් මේක නිකන්ම සංස්කෘතිය දෙයක් නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    නෑ නෑ . ඔය වතුර ටිකම වෙන භාජනයක දැම්මම ඒ වතුර ටික තමයි වටින්නේ කලින් භාජනේ ට වඩා.
    උබ ලග විතරක් බලපු නිසා තමයි ඔය දෙකම එක වගේ වැදගත් කියලා හිතුනේ.
    ඔය භාජනයක් හදන්න සැහෙන අමාරුයි..හදාගත්තුවගෙන් ඉතුරු වෙලා තියෙන්න ඒව කොහොමද ඉතුරු උනේ කියලා නොදන්නා නිසා ඔහොම හිතන ඒක සාධාරණයි.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,634
    167,252
    113
    එකමත් එක රටක
    ඔය භාජනයක් හදන්න සැහෙන අමාරුයි..හදාගත්තුවගෙන් ඉතුරු වෙලා තියෙන්න ඒව කොහොමද ඉතුරු උනේ කියලා නොදන්නා නිසා ඔහොම හිතන ඒක සාධාරණයි.
    දැන් බුදුහාමුදුරුවෝ ද ඔය භාජනේ හදල දුන්නේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    කවුද කිව්වේ බුදුදහමේ සදහන් වෙන්ව කියලා ?
    හැබැයි මම අහල තියනව හාමුදුරුවොත් ඔය කතාව කියනව අර Asliya ගේ ත්‍රෙඩ් වල .

    මේක සංස්කෘතික අංගයක් විතරයි නම් කවුරු හරි පෙරහැර ගැන ප්‍රශ්න කරාම "මෙන්න ආගමට පහර ගහනව" කියලා කියනේ ඇයි ?

    මට අනුව නම් මේක නිකන්ම සංස්කෘතිය දෙයක් නෙවෙයි.
    වැරදි කරන කොට සිංහල බෞද්ධ රටක් වෙනවා. කාවුරු හරි අහපුවාම එක සර්වාගමික රටක් 🫢🫢
     
    • Haha
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,477
    113
    දැන් බුදුහාමුදුරුවෝ ද ඔය භාජනේ හදල දුන්නේ ?
    සිංහල බෞද්ධ භාජනේ නං හදාගත්තේ මේ රටේ මිනිස්සු.

    සර්ව ආගමික රටක් කියලා කව්ද කිව්වේ ?
    උබ ගණන් ගන්න එපා උබ එහෙම කියල නැත්තං. මම කිව්වේ එහෙම තාම වෙන්නේ කියල.
    ------ Post added on Aug 23, 2023 at 1:08 PM
     
    • Like
    Reactions: S_M_S