wena perehera wal welata yanewa....dalada maligawe pereherata select una kiyanne uge work load eka sahenna adu wenewa...sarelewa kiwwoth podi podi ewata eeta passe yanne na...ayithikaarage hetiyeta tamai...පෙරහැරේ ගිහින් ඊට පස්සේ ඒ සතා කොහෙද අවුරුද්දේ ඉතුරු ටිකේ ඉන්නේ ?
පෙරහැරවල් වලට ගන්නම කියලා පන්සල් කියක සත්තු ඉන්නවද බන්.
උන්ව නඩත්තු කරන්නේ නිලමෙලා වගේ අය . අරමුණ පෙරහැර තමයි.
දැන් කොටන් අදින්න අලි පාවිච්චියක් නෑ නේ.
ලංකාවේ ඔය safari වලටත් අලි ගන්නේ නෑ එහෙම වෙන රටවල් වල වගේ.
awurudu 5 keta kalin ape waththeth adda kotan aliyek..
safarith thibba
@හෙළයෙක් umba balaaganin ithuru tikaඔව්.. ගැලපෙන්නේ නැති එක .
අලියා පව් කියලා මම කිව්වද ?

------ Post added on Aug 23, 2023 at 12:35 PM
ඒකට කොහොමද බුදු දහම සම්බන්ධ වෙන්නේ