මුන් මොනවද මේ කරන්න යන්නේ..

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මුන් මොනවද මේ කරන්න යන්නේ..

ගොන් රවීට පිස්සු හැදිලද?

තේ පිටරටින් ආනයනය කොට නැවත සිලොන් ටී ලෙස අපනයනය කරන්න හන්දනවා...
ඒ මදිවට පොලුත් ආනයනය කරන්න යනවා.. අපනයන ඉල්ලුම සපුරාගන්න..

මොන මගුලක්ද මේ..

අනිත් රටවල තේ ලංකාවෙ එවත් එක්ක මිශ්ර කරාම අපේ රටෙ නමනෙ සවුත්තු වෙන්නේ... ඒකෙන් වෙන්නෙ.. ඉන්දියාවෙ, කෙන්යාවෙ තේ වලට නිකන්ම වෙළඳපොල ලැබෙනවා... අයෙ අපට තේ විකුනන්න ලැබෙන්නෙ නෑ..

ඒ මදිවට පොල්, පහුගිය අවුරුදුවල අපි පොල් පලදාවෙන් 26% අපනයනය කරා.. එහෙම තියෙද්දි මූ පොල් රටින් ගෙන්නන්නෙ කාව සනස්සන්න ද? මුදල් ඇමති පොල් බූරුවෙක්..

ඒ මදිවට මූ කියලා .. හාල් වවන්න එපා කියලත්... රටෙ හාල් අතිරික්තයක් තිබ්බ එක ඇත්ත.. හරියට පාලකයො, නිලධාරීන් වැඩ කරානම් පහුගිය කාලේ ඔවා අපනයන කරන්න තිබුනා ගබඩා වල ගුල්ලො ගහන්නෙ නැතුව..

මේ ඈණ්ඩුවෙ වැඩ හරියට අතීසාරෙට අමුඩ ගහනවා වගේ...

රනිලත් කට පියාන ඉන්නවා.. ඔක තම්යි උගේ හෙනේ.. ආණ්ඩු පෙරළනවා... ගෙනියන්න දන්නෙ නෑ... හිටං පඹයා ගැන නම් කථා කරලා වැඩක් නෑ.. මහින්ද පාර්ලිමෙන්තුවෙත් නෑ...

යහ පාලනයට ජන්දය දුන්න එක අම්බරුවෙක් වත් දැන් නෑ....
 

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
Daily FT balapan machang coconuts gana.. kalin thibba tea export eka gana... ...අද උදේ දාලා තිබ්බා... මට ලින්ක් පොස්ට් කරගන්න බෑ
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ලංකාවට මොකක්හරි අපිට නොතේරෙන ලොකු දෙයක් කරන්න හදනවා වගේ බං..නළුවෙක් නොව මොළයක්ගේ ගෝලයෝ නේ..ඉතින් කරන වැඩ අපිටවත් හිතා ගන්න බැහැ..ඒ තරම්ම මොළෙන් වැඩේ දෙන්නේ..:lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුගේ අම්මල පව් බන් ..කන්න තියෙන ඔක්කොම කන්නයි හදන්නේ ..

    rip CEYLON TEA.

    බල්ලෙක් වගේ පාරේ මැරිලා යන්න කියල පතනවා මේ කම්බ හොරයි උගේ තක්කඩි පොනිලවයි රටටයි මිනිස්සුන්ටයි කරන අපරාද වලට
    :growl::frown::dull::angry:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    සිරාවට... කිවෙනම් නළුවෙක් නෙමි මොළයක් කියලා... කට පියාගෙන ඔය ඉන්නෙ...

    අපරාදෙ හර්ශද සිල්වට හරි එරාන් ට හරි මුදල් ඇමතිකම දෙන්න තිබ්බෙ.. මේ කොහෙද යන ජාතකේ හරියට නැති කම්බ හොරෙක් ට දුන්නා රටේ ඉහලම තැන... දැන් ඉතින් කාපං කො කටු... මුන් රටම විනාශ කරලා යනකන්