මුනේ තෙල් වගෙ එනවට විසදුමක් ??

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුනේ තෙල් වගෙ එනවට විසදුමක් ??

    යාලුවනේ මම අව්වේ වැඩිවෙලා හිටි ගමන් මුනේ තෙල් වගේ හිටිනවා :sorry: ..මෙක නවත්ත ගන්න ගාන්න ඔන ක්‍රීම් එකක් හරි වෙන විසදුමක් හරි කවුරු හරි දන්නවද??
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගෙ නිකනුත් එනව බං :( :(
    පට්ට හීතල දවස් වලත් ෆෑන් එක දාන් නිදාගන්නෙ ඒත් උදේට මූනෙ මිනීමස් බැද්දෑකි :angry: :angry:
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Doc kenekhambu wela behet ganna. sebaceous glands wala activity eka wadi ekayi ohoma wenne..