Questions මුම්බායි Airport එක අවට කරන්න දේවල්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම අද කෙන්යා වල ඉදන් ලංකාවට එනවා.
    හෙට පාන්දර 1ට මුම්බායි, ලංකාවට එන්ඩ flight එක තියෙන්නේ රෑ 8ට
    එතකන් කොහෙ හරි යන්ඩ Tourist visa ගත්ත.
    පලවෙනි පාරට තමයි ඉන්දියාවට යන්නේ.
    මුම්බායි Airport අවට බලන්න, බඩු ගන්ඩ වගේ තියෙන්නේ මොනවද?
    බෞද්ධ වටිනාකමක් තියෙන පන්සල් වගේ තියෙනවද?


    ස්තුති
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Eliyata yanna epa. Mumbai airport eka hodai. Patta massage pot ekakuth thiyenawa. Shape eke happy ending ekak dala hitapan
     
    • Like
    Reactions: NRTG