OL ලියන ලමයෙක් ඉන්නවලු අම්ම තාත්තා කිඅන කිසිම දෙයක් අහන්නෙ නැතිලු. ටීවී ෆිල්ම බලනවලු කනවලු නිදාගන්නවලු maths science වලට ලකුනු අඩුලු. පාඩම් කරන්නෙ නෑලු. අම්ම තාත්තත් ගහනවලු බනිනවලු කේන්දර බලනවලු දේවාල ගානේ යනවලු.මටනම් හිතෙන්නෙ ඒ ලමයට ගහන බනින නිසා ඒ ලමයගෙ නිදහස සීමා කරලා නිසා මේ තත්වෙ ඇතිවෙලා කියලා. අම්මයි තාත්තයි අනිත් ලමයි එක්ක compare කර කර බනිනව ගහනව. මම හිතන්නෙ අම්මල තාත්තල ලමයගෙ නිදහස සීමා කරල එයාලගෙ බලාපොරොත්තු ඉශ්ඨ කරගන්න කරන දේ නිසා මේක වෙන්නෙ කියල. ඔයාලා මොකද කියන්නෙ. අම්මටයි තාත්තටයි හැදෙන්න ලමයි හිතන විදිය එයාලට පැහැදිලි කරන යුටියුබ් වීඩියෝ එකක් නැද්ද එයාලට තේරුම් කරවන්න?????
