මුරණ්ඩු ලමයෙක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    OL ලියන ලමයෙක් ඉන්නවලු අම්ම තාත්තා කිඅන කිසිම දෙයක් අහන්නෙ නැතිලු. ටීවී ෆිල්ම බලනවලු කනවලු නිදාගන්නවලු maths science වලට ලකුනු අඩුලු. පාඩම් කරන්නෙ නෑලු. අම්ම තාත්තත් ගහනවලු බනිනවලු කේන්දර බලනවලු දේවාල ගානේ යනවලු.මටනම් හිතෙන්නෙ ඒ ලමයට ගහන බනින නිසා ඒ ලමයගෙ නිදහස සීමා කරලා නිසා මේ තත්වෙ ඇතිවෙලා කියලා. අම්මයි තාත්තයි අනිත් ලමයි එක්ක compare කර කර බනිනව ගහනව. මම හිතන්නෙ අම්මල තාත්තල ලමයගෙ නිදහස සීමා කරල එයාලගෙ බලාපොරොත්තු ඉශ්ඨ කරගන්න කරන දේ නිසා මේක වෙන්නෙ කියල. ඔයාලා මොකද කියන්නෙ. අම්මටයි තාත්තටයි හැදෙන්න ලමයි හිතන විදිය එයාලට පැහැදිලි කරන යුටියුබ් වීඩියෝ එකක් නැද්ද එයාලට තේරුම් කරවන්න?????
     
    • Like
    Reactions: thesasindu

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    OL ලියන ලමයෙක් ඉන්නවලු අම්ම තාත්තා කිඅන කිසිම දෙයක් අහන්නෙ නැතිලු. ටීවී ෆිල්ම බලනවලු කනවලු නිදාගන්නවලු maths science වලට ලකුනු අඩුලු. පාඩම් කරන්නෙ නෑලු. අම්ම තාත්තත් ගහනවලු බනිනවලු කේන්දර බලනවලු දේවාල ගානේ යනවලු.මටනම් හිතෙන්නෙ ඒ ලමයට ගහන බනින නිසා ඒ ලමයගෙ නිදහස සීමා කරලා නිසා මේ තත්වෙ ඇතිවෙලා කියලා. අම්මයි තාත්තයි අනිත් ලමයි එක්ක compare කර කර බනිනව ගහනව. මම හිතන්නෙ අම්මල තාත්තල ලමයගෙ නිදහස සීමා කරල එයාලගෙ බලාපොරොත්තු ඉශ්ඨ කරගන්න කරන දේ නිසා මේක වෙන්නෙ කියල. ඔයාලා මොකද කියන්නෙ. අම්මටයි තාත්තටයි හැදෙන්න ලමයි හිතන විදිය එයාලට පැහැදිලි කරන යුටියුබ් වීඩියෝ එකක් නැද්ද එයාලට තේරුම් කරවන්න?????
    Poddak therum karla dipan, amma thatha nowana kenk time table ekak hadala dila eka weekly evaluate kara nam hari. mentor kenek wage
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන් ගොඩ දාන්න බෑ.ඌටම හිතිලා හැදුනොත් ඇරෙන්න බුදුහාමුදුරුවො ඇවිල්ලා කිව්වත් හැදෙන්නෑ. ඔය උඹ කියන නිදහස දැන් දෙන්න ගියොත් ඕකා යන අතක් හොයන්න වෙන්නෙත් නෑ
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ගෙදරින් එලියට දාන්න කියන්න. අවුරුදු 16 ට වැඩි නේද? ඉතින් ජිවත් වෙන්න කියන්න තමුන්ගේ ජිවිතේ තමුන්ට අවශ්‍ය විදියට.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අසාමාන්‍ය විදියට දඩුවම් කරද්දි තමයි බන් දරදඩු වෙන්නේ.
     
    • Like
    Reactions: visalbro