මුලින්ම තනියම එලවපු වාහනය මොකක්ද ?

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    bike-tyre-jk-500x500.png
    wooden-swing-pole.jpg
    wooden-swing-pole.jpg
    :rofl:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඉස්කෝලේ යනකාලේ නම් අල්ලපු ගෙදර හිටිය බර්ගර් අක්කව පියානෝ ක්ලාස් එකේදී

    Fotolia_40734303_XS.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    nissan-caravan-td27-231048171.jpg

    මෙන්න මේකක්..
    කිසිම තේරුමක් නෑ.. ක්ලච් එක හිමින් රිලීස් කරන්න කිව්වාම ඒක කරනවා.. ඇක්සලේට් කරන්න කිව්වාම ඒක කරනවා.. බ්‍රේක් ගහන්න කිව්වාම බ්‍රේක් ගහනවා.. ගියර් එක මාරු කරන්න කිව්වාම මාරු කරනවා.. ඒ මදිවට ගියර් ෂිෆ්ට් කරන හැටි අමතක වෙනවා..:rofl: එක විකාරයයි..:baffled:
    සෙකන්ඩ් එක කියලා කෙලින්ම ෆෝත් එකට දානවා.. ෆෝත් එකේ ගිහින් තර්ඩ් එකට එන්න කලින් ෆස්ට් එකටත් දාන්න ගියා..:rofl:
    ඒ හැබැයි ඕලෙවල් කරන කාලේ වගේ..:rolleyes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    අමතක උනානේ.
    ජීවිතේ පලවෙනි පාරට ඉස්ලේලාම පැද්දෙ වැඩ කරපු තැන toyota dyna ලොරියක් GX
    :love::love::love::love:
     
    Last edited:

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    nissan-caravan-td27-231048171.jpg

    මෙන්න මේකක්..
    කිසිම තේරුමක් නෑ.. ක්ලච් එක හිමින් රිලීස් කරන්න කිව්වාම ඒක කරනවා.. ඇක්සලේට් කරන්න කිව්වාම ඒක කරනවා.. බ්‍රේක් ගහන්න කිව්වාම බ්‍රේක් ගහනවා.. ගියර් එක මාරු කරන්න කිව්වාම මාරු කරනවා.. ඒ මදිවට ගියර් ෂිෆ්ට් කරන හැටි අමතක වෙනවා..:rofl: එක විකාරයයි..:baffled:
    සෙකන්ඩ් එක කියලා කෙලින්ම ෆෝත් එකට දානවා.. ෆෝත් එකේ ගිහින් තර්ඩ් එකට එන්න කලින් ෆස්ට් එකටත් දාන්න ගියා..:rofl:
    ඒ හැබැයි ඕලෙවල් කරන කාලේ වගේ..:rolleyes:

    thama ehemada..?