ඉස්කෝලේ යනකාලේ නම් අල්ලපු ගෙදර හිටිය බර්ගර් අක්කව පියානෝ ක්ලාස් එකේදී
එක විකාරයයි..

![]()
මෙන්න මේකක්..
කිසිම තේරුමක් නෑ.. ක්ලච් එක හිමින් රිලීස් කරන්න කිව්වාම ඒක කරනවා.. ඇක්සලේට් කරන්න කිව්වාම ඒක කරනවා.. බ්රේක් ගහන්න කිව්වාම බ්රේක් ගහනවා.. ගියර් එක මාරු කරන්න කිව්වාම මාරු කරනවා.. ඒ මදිවට ගියර් ෂිෆ්ට් කරන හැටි අමතක වෙනවා..එක විකාරයයි..
සෙකන්ඩ් එක කියලා කෙලින්ම ෆෝත් එකට දානවා.. ෆෝත් එකේ ගිහින් තර්ඩ් එකට එන්න කලින් ෆස්ට් එකටත් දාන්න ගියා..
ඒ හැබැයි ඕලෙවල් කරන කාලේ වගේ..