මුලින් ගැස් එන්නේ ඇයි?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ ගැස් වලින්ද උයන්නේ දැන්?

    363986149_6581223221937484_5484459347038944511_n.jpg

     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    ඕ.. ඔය ගෑස් කිලෝ 12හේ සිලින්ඩර් එකක් රුපියල් 1400යි. දැන් තෙල් ලිං වලින් තෙල් ලබෙන නිසා ප්ට්‍රල් ලීටරේ 117ක් වෙලා තියෙන්නේ.

    ඩොලරයට හැමිනෙන්න කියලා ජීවිතේ විඳින මිනිස්සු අපි.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකෙන් ගත්තු ගෑස් තමයි බන් අර දවස්වල පිපුරුවේ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඕකෙන් ගත්තු ගෑස් තමයි බන් අර දවස්වල පිපුරුවේ
    මේ ගැස් වල පවර් එක වැඩි වෙලාද?
    බයි ගෑස්ද මේ?

    @solo මේ තෙල් ලිදකින්ද බයික් එකකට තෙල් ගහ ගන්නේ?
    ------ Post added on Aug 1, 2023 at 11:20 PM
     
    • Haha
    Reactions: Any.key