මේ ගැස් වලින්ද උයන්නේ දැන්?
Dead Cupid Well-known member Aug 12, 2008 2,639 6,843 113 Aug 1, 2023 #1 මේ ගැස් වලින්ද උයන්නේ දැන්? Reactions: aneasarayana, NuwanCK, Any.key and 2 others
chinthaka156 Well-known member Jun 26, 2008 3,738 4,815 113 එලකිරි හන්දිය Aug 1, 2023 #2 ඕ.. ඔය ගෑස් කිලෝ 12හේ සිලින්ඩර් එකක් රුපියල් 1400යි. දැන් තෙල් ලිං වලින් තෙල් ලබෙන නිසා ප්ට්රල් ලීටරේ 117ක් වෙලා තියෙන්නේ. ඩොලරයට හැමිනෙන්න කියලා ජීවිතේ විඳින මිනිස්සු අපි. Reactions: vibhashana and asbestos
ඕ.. ඔය ගෑස් කිලෝ 12හේ සිලින්ඩර් එකක් රුපියල් 1400යි. දැන් තෙල් ලිං වලින් තෙල් ලබෙන නිසා ප්ට්රල් ලීටරේ 117ක් වෙලා තියෙන්නේ. ඩොලරයට හැමිනෙන්න කියලා ජීවිතේ විඳින මිනිස්සු අපි.
Dead Cupid Well-known member Aug 12, 2008 2,639 6,843 113 Aug 1, 2023 #4 මේ ගු වලකින් එන ගෑස් වෙන්න බැරිද? Last edited: Aug 1, 2023 Reactions: Hasistranger, vibhashana and hasithayad
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 Aug 1, 2023 #5 වේස මයින තුන්වෙනි තෙල් ලිද හොයාගන්නකොට පත්තරේ රුපියල් 20 යි Reactions: Hasistranger and dilshan87
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Aug 1, 2023 #6 මයිනා ගෑස් ටික හොරෙන් වික්කා නේද @2osama @N A K A M U R A @weer 11
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Aug 1, 2023 #8 Ow nathi ekama thamai hoda. Mehe gas thibboth gas cylinder eke ganna wenna 10k Wath deela.
Dead Cupid Well-known member Aug 12, 2008 2,639 6,843 113 Aug 1, 2023 #9 මේ යාපනේ තෙල් ළිදක දර්ශනයක්.
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Aug 1, 2023 #10 ඕකෙන් ගත්තු ගෑස් තමයි බන් අර දවස්වල පිපුරුවේ
kinkon Well-known member Aug 5, 2007 115,969 2 116,088 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 1, 2023 #11 සිංහලුන්ට බඩේ ගෑස් තමා හිටං
Dead Cupid Well-known member Aug 12, 2008 2,639 6,843 113 Aug 1, 2023 #12 Any.key said: ඕකෙන් ගත්තු ගෑස් තමයි බන් අර දවස්වල පිපුරුවේ Click to expand... මේ ගැස් වල පවර් එක වැඩි වෙලාද? බයි ගෑස්ද මේ?@solo මේ තෙල් ලිදකින්ද බයික් එකකට තෙල් ගහ ගන්නේ?------ Post added on Aug 1, 2023 at 11:20 PM Reactions: Any.key
Any.key said: ඕකෙන් ගත්තු ගෑස් තමයි බන් අර දවස්වල පිපුරුවේ Click to expand... මේ ගැස් වල පවර් එක වැඩි වෙලාද? බයි ගෑස්ද මේ?@solo මේ තෙල් ලිදකින්ද බයික් එකකට තෙල් ගහ ගන්නේ?------ Post added on Aug 1, 2023 at 11:20 PM
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,838 113 Aug 2, 2023 #13 දැන් මිනිස්සු ළිං වල තමයි.