~~::මුල සිට අගට Intel Processors ගැන::~~

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    dan desktop walatath use karanna puluwan...... socket 1156 ena eewa thiyenawa machan........ fatta speed .......... UCSC eke Graphic and Video Production Course eka karana Lab eke Machine 50k withara thiyenawa. Okkoma Intel Xeon Processors machan

    :shocked::shocked::shocked::shocked:
    ela macho............ :)
    thanks :)
    mata thawa hoyanna weyi wagea e gana :baffled::baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    dan desktop walatath use karanna puluwan...... socket 1156 ena eewa thiyenawa machan........ fatta speed .......... UCSC eke Graphic and Video Production Course eka karana Lab eke Machine 50k withara thiyenawa. Okkoma Intel Xeon Processors machan

    ඔන්න Intel Xeon එකත් දැම්මා........ :):)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    elaz..thanks
    එල එල :):)

    mata mathaka widihata 80286 kalin 8086 kiyala cpu ekak thibuna

    ඔව් මචෝ... :):)
    KL_Intel_D8086.jpg

    ඒ processor එක PC වලට දැම්මෙ නැහැ නේද? එක එයාලා IBM එක ඇතුලෙ වැඩ වලට තියගත්ත එකක් නේද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කියන්න දේවල් ටිකක් තියෙනව හෙට කියන්නම්
    දැන් නිදි මතයි
    උත්සාහය අගය කරනව :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    dan desktop walatath use karanna puluwan...... socket 1156 ena eewa thiyenawa machan........ fatta speed .......... UCSC eke Graphic and Video Production Course eka karana Lab eke Machine 50k withara thiyenawa. Okkoma Intel Xeon Processors machan
    :lol: මම ඉන්නෙත් UCSC තමා ඔය කියන්නෙ කොතන තියෙන ලැබ් එක ගැනද?
    අපේ Thin Client වලත් තියෙන්නෙ quad xeon තමයි හැබැයි මැශින් 10කට එක ගානෙ තියෙන්නෙ :lol: එක powerful machine එක්
    (quad xeon) serve කරද්දි අනිත් thin client ටිකේ වැඩ කරන්න පුළුවන් , හැම එකේම එක ප්‍රොසා ගානෙ පෙන්නුවට ඇත්තට මැශින් 10ටම තියෙන්නෙ එක ප්‍රොසායි :P
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :)

    :yes::yes:
    P4,PD, P Dual core එහෙම තාම ගහනවනේ
    දැනුවත් කිරීමට ස්තූතියි යාලුවා :):)
    P4 PD නෑ ඒව කැලේ 2005~06 පස්සෙ එන්නෙ නෑ
    pentium dual core ගහනව core micro architecture ඉදන් දැන් එන westmere , sandy bridge වෙනකන්ම
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol: මම ඉන්නෙත් UCSC තමා ඔය කියන්නෙ කොතන තියෙන ලැබ් එක ගැනද?
    අපේ Thin Client වලත් තියෙන්නෙ quad xeon තමයි හැබැයි මැශින් 10කට එක ගානෙ තියෙන්නෙ :lol: එක powerful machine එක්
    (quad xeon) serve කරද්දි අනිත් thin client ටිකේ වැඩ කරන්න පුළුවන් , හැම එකේම එක ප්‍රොසා ගානෙ පෙන්නුවට ඇත්තට මැශින් 10ටම තියෙන්නෙ එක ප්‍රොසායි :P
    :shocked::shocked:
    P4 PD නෑ ඒව කැලේ 2005~06 පස්සෙ එන්නෙ නෑ
    pentium dual core ගහනව core micro architecture ඉදන් දැන් එන westmere , sandy bridge වෙනකන්ම
    :sorry::baffled:
    Good post machan. Thanks for the information :)
    :):):)
    niyama post ekak machoo.thankz
    :):):)