~~::මුල සිට අගට Intel Processors ගැන::~~

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කියන්න දේවල් ටිකක් තියෙනව හෙට කියන්නම්
    දැන් නිදි මතයි
    උත්සාහය අගය කරනව :D

    හී හී.... ස්තූතියි..... :yes:

    වැරදි තියෙනවනම් හදන්නකො. :yes:
    නොදන්න දේවල් දැනෑන්නත් එක්ක :yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ම් හොද විස්තර ටික මචන් ස්තුතියි...:)
    අරවා එකක් දෙන්න බැලුවා ඒත් කොහෙද ස්ප්‍රෙඩ් කරන්න කියනවානේ:angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ම් හොද විස්තර ටික මචන් ස්තුතියි...:)
    අරවා එකක් දෙන්න බැලුවා ඒත් කොහෙද ස්ප්‍රෙඩ් කරන්න කියනවානේ:angry:
    හී හී.... ඒවා එකක් පස්සෙ බලමුකො ;)
    කොමෙන්‍ටුවට ස්තූතියි :):)
    ela thread ekak machan :)

    එල මචෝ :):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rofl:
    ඒත් මම කිව්වෙ නෑ නෙ xeon processor ගහන්න බෑ කියල desktop වල
    පුලුවන් :D
    ක්‍රම 2 තියෙනව
    1) දැනට තියෙන LGA775 /1366/1156 වගේ desktop board එකක ගැලපෙන xeon ප්‍රොසෙක් එකක් ගහන එක
    2) server motherboard එකක් එක්කම xeon එකක් අරන් ගහන එක

    මෙහෙම ගහල ඕනෙම OS එකක් දාල නෝමල් මැශින් එකක් වගේ වැඩ කරන්න පුළුවන් xeon වලටත්.
    හැබැයි 2ම වැඩකට ඇති වැඩ නෙවෙයි , මොකද xeon ප්‍රසෙසර් මාර ගනන් ,
    ඒවයි කෑශ් එක වැඩියි සහ මල්ටි ප්‍රොසෙසර් මල්ටි ප්‍රොසෙසින් වලට සපෝර්ට් කරන නිසා
    අනිව මදර්බෝඩ් තව ගනන් , ඒවයි රැම් ස්ලොට් ගොඩක් ලොකු කැපේසිටි එකකට රැම් සපෝර්ට් එකක් සහ සමහර වෙලාවට ප්‍රොසෙසර් සොකට් 2 හෝ කීපයක් තියෙන නිසා.
     
    Xeon එකක් කීයක් විතර වෙයිද මචෝ? :confused::confused:

    (මට ගන්න නෙවේ.. නිකන් ගාන දැන ගන්න :rolleyes:)