මේ දවස් වල ත්රිකුණාමලය පැත්තේ ගියා නම් හොද මුව මස් ටිකක් අරං එන්න පුළුවන්
ත්රිකුණාමලය නගරයේ නිදැල්ලේ සැරිසරන මුවන්
![]()


ඉතින් ඔය බල්ලෝ පුසෝ ඕනේ තරං නිදැල්ලේ ඉන්නේ උන්වත් මරණ කන්න පුළුවන් නෙව![]()
කවලන් කරලා දුන්නම කනවලු මිනිස්සුඅප්පිරියයි බන්...බල්ලෝ පුසෝ කන්න....
කතරගම පැත්තේ එහෙම දෙනව කියන්නේ කවලන් කරලා දුන්නම කනවලු මිනිස්සුකතරගම පැත්තේ එහෙම දෙනව කියන්නේ

මේ දවස් ටිකේම කටට රසට හරක් මස් ටිකක් කෑවා. අද දවල් බත් පැකට් එකෙත් තියනවා.![]()
වල් ඌරු මස් ටිකක් කන්න ආසාවක් තියෙනවා. එත් හොයාගන්න නැනේ කොළබ
අදත් උරු මස් ටිකක් කෑවා සිංහලු
