මුව මස් කමු

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    මේ දවස් වල ත්‍රිකුණාමලය පැත්තේ ගියා නම් හොද මුව මස් ටිකක් අරං එන්න පුළුවන් :yes::yes::yes:

    ත්‍රිකුණාමලය නගරයේ නිදැල්ලේ සැරිසරන මුවන්

    1577.JPG

     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මේ දවස් වල ත්‍රිකුණාමලය පැත්තේ ගියා නම් හොද මුව මස් ටිකක් අරං එන්න පුළුවන් :yes::yes::yes:

    ත්‍රිකුණාමලය නගරයේ නිදැල්ලේ සැරිසරන මුවන්

    1577.JPG


    Human Should be nuked by earth :(
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    නිදැල්ලේ සැරිසරනවා කියලා මිනිහෙකුත් මරන් කාපන්කෝ.

    කාලකන්නි හැත්ත
    :angry:

    ------------------------------------------------------------------
    පසුව ලියමි

    මු මගේ Rep ත් කපලා, තෝ හිතුවද දැන් මට කන්ඩ නැති වෙය් කියල

    කපා ගනින් තොගේ ඇට දෙක කැරි බල්ලෝ
    :frown:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Gedaraka hadana heele wechcha ekek wenna athi ban. Uta minissunwa ganak wath nahane.
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    no body even try to hurt them at any cost, there was an incident years back where some Chinese guys hunted a one and later they all killed due to a curse..do not no exactly what happened,but no body hurt them....don't even think about it..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උඹට වඩා ශක්තිමත්, බුද්ධිමත් සතෙක් උඹව මරාගෙන කනවට උඹ කැමතිද? :)
    මස් කන එක ප්‍රමෝට් කරල පව් සිද්ධ කරගන්න එපා බං
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඔය බල්ලෝ පුසෝ ඕනේ තරං නිදැල්ලේ ඉන්නේ උන්වත් මරණ කන්න පුළුවන් නෙව :baffled:

    අප්පිරියයි බන්...බල්ලෝ පුසෝ කන්න....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවලන් කරලා දුන්නම කනවලු මිනිස්සු :yes: කතරගම පැත්තේ එහෙම දෙනව කියන්නේ

    Ow.
    Eth muwata shot eke dila bbq dala kaddi sure ne kalawan na kiyala..:D
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,495
    113
    මේ දවස් ටිකේම කටට රසට හරක් මස් ටිකක් කෑවා. අද දවල් බත් පැකට් එකෙත් තියනවා. :love:
    වල් ඌරු මස් ටිකක් කන්න ආසාවක් තියෙනවා. එත් හොයාගන්න නැනේ කොළබ :(:(


    අදත් උරු මස් ටිකක් කෑවා සිංහලු :yes:

    :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඔය්ට වඩා ලේසිය් කතරගම දේවාලෙට ගියා නම් ,කපුවගෙන් මුවා මරල සුද්ද කරලා අරක්කු බෝතලේකුත් එක්කම ගන්න පුළුවන්