මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
    සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
    තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
    මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

    බුදුරජානන් වහන්සේගේ සර්වඥතා ඥාණය කියන්නේ සියල්ල කලින් දැනගෙන සිටිනවා වැනි දෙයක් නොවේ . උදාහරණයක් ලෙස බුදුරදුන් උන්වහන්සේගේ කාමරයේ දොර වසා සිටින විට කිසියම් කෙනෙක් ඇවිදින් දොරට තට්ටු කලොත් උන්වහන්සේ ඒ මොහොතේදී දන්නේ නෑ කවුද තට්ටු කලේ කියල. හැබැයි උන්වහන්සේගේ අනාවරණ ඥානයෙන් පුළුවන් මෙනෙහි කරලා බලන්න කවුද එළියේ ඉන්නේ කියල .

    අනික √(2) කියන එකේ දශමස්ථාන අනන්තයි ඉවරයක් නෑ, එකට සියල්ල කියල දමන්න බෑ . හැබැයි උන්වහන්සේගේ ඥානයෙන් බලන්න හැකියි billionth වෙනි දශමයේ කුමක්ද තියෙන්නේ කියල :)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටිය දෙපැත්තටම ගල් ගහගෙන හැමතැනම විදුරු කෑලි නෙ :D පුතාල රබර් සෙරෙප්පු දාගෙන ඇවිදින්න කකුල් කැපෙන්න පුළුවන් :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    රෝසි ආච්චි;20530735 said:
    දැන් මෙතන එක පෝස්ට් එකක් පෙන්නපන්කෝ ඔහොම කියපු :rolleyes: උබනේ උට්ඨාන වෙච්ච මගුලක් කිව්වේ. :rolleyes: ගොඩක් උන් තාර්කික උත්තර දෙන්න තමා උත්සහ කරලා තියෙන්නේ :rolleyes: උබ විතරක් උට්ටාන රෙද්දක් කියලා දැන් නෙලුම් මලක් ගැන කියවනවා :rolleyes:

    මම quote කරලා තියෙන පොස්ට් එක බලන්න රෝසි ආච්චි...අදාළ දේට උත්තර දීල තියෙන්නේ...එක ඔයාට අදාළ නැහැ...මම අර කිව්වා කෙනාටයි එක අදාළ :lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,130
    113
    කට්ටිය දෙපැත්තටම ගල් ගහගෙන හැමතැනම විදුරු කෑලි නෙ :D පුතාල රබර් සෙරෙප්පු දාගෙන ඇවිදින්න කකුල් කැපෙන්න පුළුවන් :sorry:

    පලවෙනි ගල ගහපු එකා හොයාගෙන ඌට තමා දෙන දඩුවමක් දෙන්න ඕනේ, මොකද ඌ තමා ඔක්කොම ඇවිස්සුවේ :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ මේ උඹ අපේ බෞද්ධාගමට අගෞරව කරන්න එපා
    උඹ උඹගේ ආගමක් බලා ගනින්
    ගෙට පැනලා මරණ දානවා තොගෙ පවුලම බලපිය
    තෙරුවන් සරනයි :D

    :rofl::rofl::rofl: බෞද්ධ ක්‍රමයට සෙත් පැතීම :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම කියපු එක උඹටත් තේරිලා නෙනේ බන්? මම කිව්වෙත් ආගමකින් ඉලක්කමක් ගන්න එකක් නෙවයි.

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?

    උත්තරය

    සරවබලදරී හරි නැතිව හරි සියල්ල දෙනගේනිමේ තේරුමක් නෑ, මේක දාපු එකාට ඔකේ අවශ්‍යතාව මොකක්ද? දහමස්ඨාන අනන්තයි කියල දන්නවනේ. මම හිතන විදියට දෙවියන්වහන්සේ උත්තර දෙන්නේ calculation කරලා නෙවෙයිනේ. he just know the answer ක්‍රමයටනේ.
    so final answer is he know the answer ( thats why we called almighty )

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    උත්තරය

    දේශනා වල තියෙන්නේ ඉන්ද්‍රිය 5ක් ගැන. ඒ අනුසාරයෙන් නිවනට ලඟා වීම ගැන. ප්‍රශ්නය ඉන්ද්‍රිය 7ක් ගැන. ඉතින් උට පුළුවන් ඉන්ද්‍රිය 25ක් 30ක් ගෙනත් ප්‍රශ්න කරන්ඩ? ප්‍රශ්නයම out of syllabus.
    එක තමා කිව්වේ quantam physics වලින් monalisa චිත්‍රයේ හැඩ තල ගැන කතා කරනවා වගේ කියලා. පොඩ්ඩක් තනියම කල්පනා කරලා වරෙන්

    ඉතින් ඌ අහන්නේ උබල දන්නා රාමුවෙන් එපිට දෙයක්...එහෙම වෙන්න බැරිද කියල...:yes::yes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කට්ටිය දෙපැත්තටම ගල් ගහගෙන හැමතැනම විදුරු කෑලි නෙ :D පුතාල රබර් සෙරෙප්පු දාගෙන ඇවිදින්න කකුල් කැපෙන්න පුළුවන් :sorry:

    ගල් ගැහුවම කොහෙන්ද බන් වීදුරු කැලි උබත් හරි එව්වනෙ කියන්නෙ:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කියපු එක උඹටත් තේරිලා නෙනේ බන්? මම කිව්වෙත් ආගමකින් ඉලක්කමක් ගන්න එකක් නෙවයි.

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?

    උත්තරය

    සරවබලදරී හරි නැතිව හරි සියල්ල දෙනගේනිමේ තේරුමක් නෑ, මේක දාපු එකාට ඔකේ අවශ්‍යතාව මොකක්ද? දහමස්ඨාන අනන්තයි කියල දන්නවනේ. මම හිතන විදියට දෙවියන්වහන්සේ උත්තර දෙන්නේ calculation කරලා නෙවෙයිනේ. he just know the answer ක්‍රමයටනේ.
    so final answer is he know the answer ( thats why we called almighty )

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    උත්තරය

    දේශනා වල තියෙන්නේ ඉන්ද්‍රිය 5ක් ගැන. ඒ අනුසාරයෙන් නිවනට ලඟා වීම ගැන. ප්‍රශ්නය ඉන්ද්‍රිය 7ක් ගැන. ඉතින් උට පුළුවන් ඉන්ද්‍රිය 25ක් 30ක් ගෙනත් ප්‍රශ්න කරන්ඩ? ප්‍රශ්නයම out of syllabus.
    එක තමා කිව්වේ quantam physics වලින් monalisa චිත්‍රයේ හැඩ තල ගැන කතා කරනවා වගේ කියලා. පොඩ්ඩක් තනියම කල්පනා කරලා වරෙන්

    :dull: it wasn't literally about number of organs, it was written in a way to make u guys understand.

    think about it like this,

    compare,

    animals with humans,

    humans with budda,

    humans have so much vast cognitive capabilities than animals and also Buddha had so much more cognitive capabilities compared to (avarage )humans.

    so in the same way,
    what if

    there is a higher level of consciousness compared to Buddha.?

    if thats so he might have overlooked things of his theory of Nirvana.

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    :yes::yes: එහෙම එකක් නැහැ බන්...ඇන වල බලයක් තිබ්බේ නැහැ...:P:P:rofl: සාමාන්‍ය ඇන තමයි ගැහුවේ...කුරුසියේ ඇන ගසා මැරීම කියන්නේ ජුදා සමාජයේ සාමන්යෙන් තිබ්බ මරණීය දණ්ඩනය දෙන ක්‍රමය...හරියට අපේ හිස් ගසා දැමීම වගේ...:yes:

    ජේසුස් වහන්සේ කියන්නේ මරණය පරාජය කරපු කෙනෙක්...මරණයට පත් කරලා, තුන් දිනකින් නැවත උත්ඨාන වුනා..එක තමයි කතෝලික ආගමේ ප්‍රභලම දේ...:yes:

    උඹ කියන දේ හරි, :rolleyes::P ජේසුස් වහන්සේ ට තිබුන කුරුසියේ ඇන ගහනකොටම මැජික් එකක් දාල පැනල යන්න...පොතේ හැටියට යන්න බැරි කමක් තිබ්බේ නැහැ නේ? කුරුසියේ ඇන ගහල මරන්නත් හේතු වුනේ උන් වහන්සේ ගේ දේශනා, ඒ වගේම උන් වහන්සේ කරපු ප්‍රාතිහාර්ය, උන් වහන්සේ පසු පස්සේ ගියපු මිනිස්සු ගැන ඒ කාලේ ජුදා පූජකයෝ දැකල බය වෙච්ච නිසා...ඒ පූජය්කයෝ දකින්නට ඇති ජේසුස් වහන්සේ මළවුන් නැගිටුවනවා, ලෙඩුන් සුව කරනවා, අන්ධයන්ට පෙනීම දෙනවා..එතකොට මේ දේවල් කරා නම්, ඒ දේවල් නිසා මරණයට පත් කරන්නට ඒ කාලේ නායකයෝ බිය වුනානම්, ඒ වෙලාවේ මරණයෙන් ගැලවෙන්න ඕනේ තරම් ජේසුස් වහන්සේට හැකියාවක් තිබ්බ....:yes:

    නමුත් ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ යම්කිසි අරමුණකින්, ඒ දෙවියන් හා මිනිසා අතර ඒ වෙද්දී බිඳිලා තිබුන සම්බන්දතාවය අලුත් කරන්න, ඉතින් උන් වහන්සේ එක කරා...අනිත් කාරණය කියන්නේ අපි උඹ වගේ සාමාන්‍ය මනුස්සයෙක් මරණය හමුවේ පැනල යන්නේ අපිට මරණයෙන් ජයගන්න බැරි නිසා...එහෙම නෙමෙයිද? එත් මරණය පරාජය කරන්න පුළුවන් කමක් තිබ්බ කෙනෙක් වුන ජේසුස් වහන්සේට එහෙම කරන්න ඕනේ කමක් නැහැ...ජේසුස් වහන්සේ මරණයට පත් වෙලා දින තුනකින් නැවත උත්ඨාන වෙලා මිනිසුන් අතරට ආව....දැන් මෙහෙම හිතහන්කෝ...උඹ වලියක් යනවා...උබට ගහන්න එන්නේ උබට වඩා පොඩි, ශක්තිය අඩු එකෙක් නම් උඹ ඌට ගහනවා මිසක, පැනල යන්නේ නැහැනේ? පරාජය කරන්න පුළුවන් කියල පෙනෙද්දී මොකටද පැනල යන්නේ ? ඒ වගේ....:P:P

    ජේසුස් වහන්සේ මරණය ට පත් වෙලා, නැවත උත්ඨාන වීම තුලින් උන් වහන්සේ මේ ලෝකෙට ආපු කාරණාව තවත් ඉෂ්ට වීමක් විතරයි වුනේ...උන් වහන්සේ මේ ලෝකය තුල හිටපු කාලයටත් වඩා ලොකු පිරිසක් ඒ මරණ, උත්තානය කියන දෙයින් පස්සේ උන් වහන්සේ විශ්වාස කරන්න පෙළඹුනා...එක තමයි හේතුව....:yes:

    ඕව පට්ට පල් බොරු යකෝ... ජේසු මිනිස්සු වෙනුවෙන් වැඩ කල කෙනෙක් වන්න ඇති... රජා බයවෙලා ඒ මනුස්සයව මරන්න ඇති... ඊට පස්සේ මිනිස්සු ඒ මනුස්සයව දේවත්වයෙන් සලකනවා එදා ඉදන්... ඕකයි වෙලා තියෙන්නෙ...

    අර මිගාර සෙනවියා වැව් බැම්ම ආරක්ශා කරන්න තමන්ගේ ජීවිතේ පූජා කරලා දෙවිකෙනෙක් උනා වගේ තමයි බන්...

    ඔය ටික ගොඩක් එවුන්ගේ මෝඩ ශද්ධාව නිසා පේන්නේ නෑ තේරෙන්නේ නෑ...

    තොගේ මෙගේ මුස්ලිම් උන්ගේ හැමෝගෙම ආගම් වල ඔයවගේ දේවල් තියනවා... ඒ ආගමේ පැවැත්ම සදහා... මම වගේ ඔක්කොම උනොත් මගේ ආගමේ පැවැත්මක් නෑ.. ඒක තේරුම්ගනින්..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බුදුරජානන් වහන්සේගේ සර්වඥතා ඥාණය කියන්නේ සියල්ල කලින් දැනගෙන සිටිනවා වැනි දෙයක් නොවේ . උදාහරණයක් ලෙස බුදුරදුන් උන්වහන්සේගේ කාමරයේ දොර වසා සිටින විට කිසියම් කෙනෙක් ඇවිදින් දොරට තට්ටු කලොත් උන්වහන්සේ ඒ මොහොතේදී දන්නේ නෑ කවුද තට්ටු කලේ කියල. හැබැයි උන්වහන්සේගේ අනාවරණ ඥානයෙන් පුළුවන් මෙනෙහි කරලා බලන්න කවුද එළියේ ඉන්නේ කියල .

    අනික √(2) කියන එකේ දශමස්ථාන අනන්තයි ඉවරයක් නෑ, එකට සියල්ල කියල දමන්න බෑ . හැබැයි උන්වහන්සේගේ ඥානයෙන් බලන්න හැකියි billionth වෙනි දශමයේ කුමක්ද තියෙන්නේ කියල :)

    :yes::yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,130
    113
    මම quote කරලා තියෙන පොස්ට් එක බලන්න රෝසි ආච්චි...අදාළ දේට උත්තර දීල තියෙන්නේ...එක ඔයාට අදාළ නැහැ...මම අර කිව්වා කෙනාටයි එක අදාළ :lol::lol:

    ඌ දාලා තියෙන්නේ මේ මොන ජොක්ස් එකක්ද මේ කියලා :rolleyes: උබ ඌට සිදුහත් කුමාරයා ගැන කියලා පෝස්ට් දාන්න උබ කොහොමද දන්නේ ඌ බොද්ධයෙක්ද නැද්ද කියලා? :rolleyes: අනික උබෙ පෝස්ට් එක මේතනට අදාල වෙන්නේ කොහොමද? :rolleyes: ඌ ජෝක් එකක් කියලා තියෙන්නේ පෝස්ට් එකේ තියෙන දේවල් වලට නෙවේ වෙන්න පුළුවන්ත. මෙතනට ආදාල නැති රචනා ලියපු එකට ජෝක් එකක් කිව්වා වෙන්න බැරිද ? :rolleyes: තර්කානුකූලව හිතන්න පුරුදු වෙයන් පොඩ්ඩක් :rolleyes:

    ප්‍රශ්නය තර්කානුකූලයි...එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මේ ෆෝරම් එකේ නැහැ...

    උබට ලැබෙන්න පුළුවන් උත්තර ටිකක් මම කියන්නම්...

    ඕක උබට කිව්වට තේරුම් ගන්න බැහැ..
    තොපි කුරුසියෝ...හම්බයෝ පන්නමු...
    බුද්දාගම තියෙන්නේ තමන් ම දැකල තේරුම් ගන්න...:rolleyes:
    එක කියල දෙන්න බැහැ...
    <සූත්‍රයක නමක්> කියවන්න....එකේ ඕක පැහැදිලිව තියෙනවා..
    මෝඩ කතාවක්...

    මේ වගේ උත්තර ලැබෙයි :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුරජානන් වහන්සේගේ සර්වඥතා ඥාණය කියන්නේ සියල්ල කලින් දැනගෙන සිටිනවා වැනි දෙයක් නොවේ . උදාහරණයක් ලෙස බුදුරදුන් උන්වහන්සේගේ කාමරයේ දොර වසා සිටින විට කිසියම් කෙනෙක් ඇවිදින් දොරට තට්ටු කලොත් උන්වහන්සේ ඒ මොහොතේදී දන්නේ නෑ කවුද තට්ටු කලේ කියල. හැබැයි උන්වහන්සේගේ අනාවරණ ඥානයෙන් පුළුවන් මෙනෙහි කරලා බලන්න කවුද එළියේ ඉන්නේ කියල .

    අනික √(2) කියන එකේ දශමස්ථාන අනන්තයි ඉවරයක් නෑ, එකට සියල්ල කියල දමන්න බෑ . හැබැයි උන්වහන්සේගේ ඥානයෙන් බලන්න හැකියි billionth වෙනි දශමයේ කුමක්ද තියෙන්නේ කියල :)

    :)

    thanks, a sensible answer.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝසි ආච්චි;20530768 said:
    පලවෙනි ගල ගහපු එකා හොයාගෙන ඌට තමා දෙන දඩුවමක් දෙන්න ඕනේ, මොකද ඌ තමා ඔක්කොම ඇවිස්සුවේ :rofl::rofl:

    කසුනව උල තියමු, කුරුසේකට තියල ඇන ගහමු :yes:

    ගල් ගැහුවම කොහෙන්ද බන් වීදුරු කැලි උබත් හරි එව්වනෙ කියන්නෙ:P

    ගල් වැදිල කැඩිච්ච ගෙවල් වල ඒවා බන් :yes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    :dull: it wasn't literally about number of organs, it was written in a way to make u guys understand.

    think about it like this,

    compare,

    animals with humans,

    humans with budda,

    humans have so much vast cognitive capabilities than animals and also Buddha had so much more cognitive capabilities compared to (avarage )humans.

    so in the same way,
    what if

    there is a higher level of consciousness compared to Buddha.?

    if thats so he might have overlooked things of his theory of Nirvana.

    Buddha is Awareness and consciousness
    I don't know how people got the idea that Buddha him self has said you have to give up desires feelings and all the other things. Because that much of intelligence that Buddha had he could never said such a bullshit.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කසුනව උල තියමු, කුරුසේකට තියල ඇන ගහමු :yes:

    ගල් වැදිල කැඩිච්ච ගෙවල් වල ඒවා බන් :yes:

    එකනෙ පැහදිලිව කියපන්කෝ පැටලෙනවනෙ:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුනව උල තියමු, කුරුසේකට තියල ඇන ගහමු :yes:

    ගල් වැදිල කැඩිච්ච ගෙවල් වල ඒවා බන් :yes:

    :(
    can i select order of the punishments.? if so

    1. crucifixion
    2. impalement
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,130
    113
    කසුනව උල තියමු, කුරුසේකට තියල ඇන ගහමු :yes:
    [/SIZE]

    ඌ ඇත්තටම මේ ගැන දැනගන්න තියෙන උවමනාවයි කුතුහලයයි නිසා මේක දැම්මනම් උගේ වැරැද්දක් නෑ, ඒත් අවුල උගේ අනිත් පෝස්ට් බලද්දි මටනම් පෙනෙන්නෙම මූ මෙහෙම ත්‍රෙඩ් දාන්නේ වෙන යටි අරමුණකින් කියලා. :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    රෝසි ආච්චි;20530810 said:
    ඌ දාලා තියෙන්නේ මේ මොන ජොක්ස් එකක්ද මේ කියලා :rolleyes: උබ ඌට සිදුහත් කුමාරයා ගැන කියලා පෝස්ට් දාන්න උබ කොහොමද දන්නේ ඌ බොද්ධයෙක්ද නැද්ද කියලා? :rolleyes: අනික උබෙ පෝස්ට් එක මේතනට අදාල වෙන්නේ කොහොමද? :rolleyes: ඌ ජෝක් එකක් කියලා තියෙන්නේ පෝස්ට් එකේ තියෙන දේවල් වලට නෙවේ වෙන්න පුළුවන්ත. මෙතනට ආදාල නැති රචනා ලියපු එකට ජෝක් එකක් කිව්වා වෙන්න බැරිද ? :rolleyes: තර්කානුකූලව හිතන්න පුරුදු වෙයන් පොඩ්ඩක් :rolleyes:

    රෝසි ආච්චි, තර්ක ශාස්ත්ය්ර මෙතන ට අදාලද එතකොට? :rofl::rofl: අදාලම නැහැනේ එකත්...:rolleyes:

    මම කිව්වේ නැහැ නේ ඌ බෞද්ධයෙක් කියල...මම කිව්වේ වටපිටාවේ සිද්ද වෙන දෙයක් ගැන..ඌට එකෙන් රිද්දව ගන්න දෙයක් නැහැ ඌ ඒ වගේ අර මල් උඩ ඇවිද්ද මනස්ගාත විශ්වාස කරන්නේ නැත්තම්...:rolleyes: එහෙම විස්වාස කරන පැත්තක ඉන්න ආච්චිලාට රිදෙන්න පුළුවන් හැබැයි :rofl::rofl:

    මගේ පොස්ට් එක අදාළ වෙන්නේ අර කෙනා කුරුසියේ ඇන ගැසුවාට පසුවද ජේසුස් ට බලය ආවේ කියල අහපු ප්‍රශ්නෙට අදාළ නිසා ආච්චියෙ...ඒ නිසා ඒ ටික බලලම කමෙන්ට් කරානම් හොදයි..මොකද මම දාපුවා ඔයාට අදාළ නැහැ...එත් ඒවා අහපු යට අදාලයි නේ...තේරෙනවා ද? :P

    තාර්කිකව හිතන්න කලින් මම පොස්ට් කරලා තියෙන්නේ කාටද, ඒවා අහපු අයට නේද, මම කියල තියෙන ඒවා ආච්චිට අදාළ නැහැ නේද කියල ටිකක් තේරුම් අරන් එනවද? :rofl::rofl:
     
    ආපහු මගේ පෝස්ට් එක කියවපන් :yes: සරල දෙයක් කිව්වේ පුලුවන්නම් තේරුම් ගනින් :yes: රචනා ලියන්න එපා බන් කියවන්න එපාවෙනවා උබේ වැල් බයිලා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕව පට්ට පල් බොරු යකෝ... ජේසු මිනිස්සු වෙනුවෙන් වැඩ කල කෙනෙක් වන්න ඇති... රජා බයවෙලා ඒ මනුස්සයව මරන්න ඇති... ඊට පස්සේ මිනිස්සු ඒ මනුස්සයව දේවත්වයෙන් සලකනවා එදා ඉදන්... ඕකයි වෙලා තියෙන්නෙ...

    අර මිගාර සෙනවියා වැව් බැම්ම ආරක්ශා කරන්න තමන්ගේ ජීවිතේ පූජා කරලා දෙවිකෙනෙක් උනා වගේ තමයි බන්...

    ඔය ටික ගොඩක් එවුන්ගේ මෝඩ ශද්ධාව නිසා පේන්නේ නෑ තේරෙන්නේ නෑ...

    තොගේ මෙගේ මුස්ලිම් උන්ගේ හැමෝගෙම ආගම් වල ඔයවගේ දේවල් තියනවා... ඒ ආගමේ පැවැත්ම සදහා... මම වගේ ඔක්කොම උනොත් මගේ ආගමේ පැවැත්මක් නෑ.. ඒක තේරුම්ගනින්..

    පට්ට පල් බොරු කියන්න මොකක්ද තියෙන පදනම? :rolleyes:

    එහෙම බැලුවොත් මරණයෙන් පස්සේ කරන පව් පින් වලට තව ආත්මවල උපදිනවා කියන එකත් පට්ට පල් බොරුවක් වෙන්න පුළුවන් නේද? :D