1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ
බුදුරජානන් වහන්සේගේ සර්වඥතා ඥාණය කියන්නේ සියල්ල කලින් දැනගෙන සිටිනවා වැනි දෙයක් නොවේ . උදාහරණයක් ලෙස බුදුරදුන් උන්වහන්සේගේ කාමරයේ දොර වසා සිටින විට කිසියම් කෙනෙක් ඇවිදින් දොරට තට්ටු කලොත් උන්වහන්සේ ඒ මොහොතේදී දන්නේ නෑ කවුද තට්ටු කලේ කියල. හැබැයි උන්වහන්සේගේ අනාවරණ ඥානයෙන් පුළුවන් මෙනෙහි කරලා බලන්න කවුද එළියේ ඉන්නේ කියල .
අනික √(2) කියන එකේ දශමස්ථාන අනන්තයි ඉවරයක් නෑ, එකට සියල්ල කියල දමන්න බෑ . හැබැයි උන්වහන්සේගේ ඥානයෙන් බලන්න හැකියි billionth වෙනි දශමයේ කුමක්ද තියෙන්නේ කියල

Last edited:
පුතාල රබර් සෙරෙප්පු දාගෙන ඇවිදින්න කකුල් කැපෙන්න පුළුවන්
උබනේ උට්ඨාන වෙච්ච මගුලක් කිව්වේ. 



it wasn't literally about number of organs, it was written in a way to make u guys understand.