මුහුණුපොතේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය සරසවි &#3523

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    මුහුණුපොතේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය සරසවි &#3523

    කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල කොරෝනා යැයි සැක සහිත ප්‍රභූ ප්‍රද්ගලයින් සඳහා වෙන් කර ඇතැයි කියමින් මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කළැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයකු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජලාද සිල්වා මහත්මිය‍ අද නියෝග කළාය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන පී එල් තරිදු අනුෂ්ක නැමැති සිසුවෙකි.
    :sorry::sorry:

    :lankadeepa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මුන් අවුරුදු 10 කට වත් ඇතුළේ යවන්න ඕනේ මිනිස්සුන්ගේ මළ මිනී විකුණන කාක්කෝ​
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    මුලින් එහෙම කිවුවනේ, එකා ප්‍රභූ ප්‍රද්ගලයින් කියන කෑල්ල දාලා. :rofl::rofl:
    හොද වෑඩේ බොරු කියනවට
    :angry::angry::angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    මේක මේ නිව්ස් එකට අදාල නෑ. නොදන්න දෙයක් දැනගන්න අහන්නේ,

    හැම රටකම ෆේස්බුක් එකට ඒ රටේ භාෂාවෙන් උන්ට ඕන ඕන ඕන නම් කියන්න පුලුවන්ද? ෆේස්බුක් එකට සිංහලෙන් මුහුනුපොත කියන්න පුලුවන්ද සිරාවටම? trade mark එකක් නෙමෙයිද ෆේස්බුක් කියන්නේ? එක නිකන් ඩන්කන් වයිට්ට ඩන්කන් සුදූ කියනව වගේ නෙමෙයිද? :baffled::baffled::baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,809
    23,496
    113
    මේක මේ නිව්ස් එකට අදාල නෑ. නොදන්න දෙයක් දැනගන්න අහන්නේ,

    හැම රටකම ෆේස්බුක් එකට ඒ රටේ භාෂාවෙන් උන්ට ඕන ඕන ඕන නම් කියන්න පුලුවන්ද? ෆේස්බුක් එකට සිංහලෙන් මුහුනුපොත කියන්න පුලුවන්ද සිරාවටම? trade mark එකක් නෙමෙයිද ෆේස්බුක් කියන්නේ? එක නිකන් ඩන්කන් වයිට්ට ඩන්කන් සුදූ කියනව වගේ නෙමෙයිද? :baffled::baffled::baffled:

    Orange වලට තැඹිලි කිවුවොත් තැඹිලි වලට කියන්නෙ මොකක්ද? :baffled:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    Orange වලට තැඹිලි කිවුවොත් තැඹිලි වලට කියන්නෙ මොකක්ද? :baffled:

    Orange = තැඹිලි
    තැඹිලි = king coconut
    එමනිසා,
    Orange = king coconut (දොඩම් = තැඹිලි) :eek: