මුහුණුපොතේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය සරසවි ස
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල කොරෝනා යැයි සැක සහිත ප්‍රභූ ප්‍රද්ගලයින් සඳහා වෙන් කර ඇතැයි කියමින් මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කළැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයකු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජලාද සිල්වා මහත්මිය අද නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන පී එල් තරිදු අනුෂ්ක නැමැති සිසුවෙකි.

:lankadeepa